EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    methana mokada wenne
    vote for henry
    t1305.gif

    where is Henry?? :P

    he is getting ready for the waaaaaaaaar
    t2714.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලි අයියේ හෙන්රිගෙ පැත්තට අදින්න චොකලට් කේක් දෙන්නම් :rofl:

    අපෝ බෑ. චොකලට් කේක් කාල වෝට් නොකර ඉන්නම් :rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    anith de asylum ea thread eke mulin post karapu ekek.u mula idanma mata support. eya dana vote ekata points 10k hamba wenawa oththe iratte nisa.ubala uwa mul 6ta dammama uge vote eken mata points 6i hamba wenne :angry: methana pahadili asadaranayak thiyenawa :angry:

    aaith kiyanne team balance nathnan eka balance karanna thibbe mage anith 13n. saha KPZ danaganna one Rovin ta samana kenek thoraganna.oya dekama wela nathuwa mage 6n ekek maru karana eka patta asadaranai :angry:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :rofl:කඹයක් නිසා මැරුම් කන්න බෑ..එන්නන් එන්නන්..:sorry:
    යෙහෙළිය ඔබ නැති අඩුව අපේ ටීම් එකට තදටම දැනෙනවා .. :yes:
    මම හිතුවේ ashmi අපේ ටීම් එකට සෙට් වේ කියලා .. මොකද කිව්වොත් Henry L ගේ ටීම් එකේ ඉන්නේ අමු කුකුල්ලු .. :(
    පුළුවන් නම් අපේ පැත්තට පනින්න :yes: ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    if this is the formula that got you married from ek, I should have been married around 5 or 6 times by now :rofl:

    ෆෝමියුලා එක එක එකාට අවට පරිසරය, කාලය, වකවානුව අනුව වෙනස් වෙනව බන්. මට වැඩ කලා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes:බෙල්ලෙ වැල දාගන්න විතරයි තියෙන්නේ..:P

    විනෝදයට කරන දේ විනෝදයෙන් තොර වුණොත්නම් ඒක තමයි කරන්න වෙන්නෙ කට්ටියට :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඔව් එකෙන්ම.....මාත් මේක නම් කියනවා....අපිට කැමති විදිහට ඉන්න නැහැනේ...ඔව්මේවා සහගහන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ...ඔව්ඔව් :sorry::sorry::sorry::sorry:
    :yes::(:(
    e kiyanne henry ge allergic eka honda wela :lol:

    Ayi ahala..api dennata mara salakili dan..:yes::rofl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    [/IMG]

    he is getting ready for the waaaaaaaaar
    t2714.gif

    I see that below :P:P

    anith de asylum ea thread eke mulin post karapu ekek.u mula idanma mata support. eya dana vote ekata points 10k hamba wenawa oththe iratte nisa.ubala uwa mul 6ta dammama uge vote eken mata points 6i hamba wenne :angry: methana pahadili asadaranayak thiyenawa :angry:

    aaith kiyanne team balance nathnan eka balance karanna thibbe mage anith 13n. saha KPZ danaganna one Rovin ta samana kenek thoraganna.oya dekama wela nathuwa mage 6n ekek maru karana eka patta asadaranai :angry:

    :rolleyes::rolleyes: mokadda ban case eka? :baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යෙහෙළිය ඔබ නැති අඩුව අපේ ටීම් එකට තදටම දැනෙනවා .. :yes:
    මම හිතුවේ ashmi අපේ ටීම් එකට සෙට් වේ කියලා .. මොකද කිව්වොත් Henry L ගේ ටීම් එකේ ඉන්නේ අමු කුකුල්ලු .. :(
    පුළුවන් නම් අපේ පැත්තට පනින්න :yes: ..

    :rofl::yes:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    යෙහෙළිය ඔබ නැති අඩුව අපේ ටීම් එකට තදටම දැනෙනවා .. :yes:
    මම හිතුවේ ashmi අපේ ටීම් එකට සෙට් වේ කියලා .. මොකද කිව්වොත් Henry L ගේ ටීම් එකේ ඉන්නේ අමු කුකුල්ලු .. :(
    පුළුවන් නම් අපේ පැත්තට පනින්න :yes: ..

    ඇත්තට. පේනවා කුකුල්ලු කවුද කියලා.

    :P:P:P