EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට කඹ අදින්න බැහැ... ඕනෑමනම් බලාගෙන ඉන්නම් ඔයාල අදින්න...
    අපි මෙහෙ 304 සෙල්ලම් කරනවා...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යෙහෙළිය ඔබ නැති අඩුව අපේ ටීම් එකට තදටම දැනෙනවා .. :yes:
    මම හිතුවේ ashmi අපේ ටීම් එකට සෙට් වේ කියලා .. මොකද කිව්වොත් Henry L ගේ ටීම් එකේ ඉන්නේ අමු කුකුල්ලු .. :(
    පුළුවන් නම් අපේ පැත්තට පනින්න :yes: ..

    ඔව් එන්නකෝ මගේ අක්කේ අපේ පැත්තට
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :angry::angry::angry::angry: ලව් කරන්න පටන් ගත්ත හැටියෙම මෙහෙම කෙලින්න එපා යකෝ.. ලව් එපා වෙනවා ඕයි... :angry::angry:
    ඔයා ලව් කරන්න පටන්ගත්තෙ මීට අවුරුදු බර ගානකට කලින්නෙ
    m0127.gif

    අපෝ බෑ. චොකලට් කේක් කාල වෝට් නොකර ඉන්නම් :rofl:
    මං තරහයි
    t2621.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol::lol::lol: එන්න මගේ අක්කේ
    :rofl::rofl:
    yanna epa wasthuwe :'( mata inne oya witharayi oyath giyoth mn marei:sorry:
    :no:yanne na pattoo..:D
    යෙහෙළිය ඔබ නැති අඩුව අපේ ටීම් එකට තදටම දැනෙනවා .. :yes:
    මම හිතුවේ ashmi අපේ ටීම් එකට සෙට් වේ කියලා .. මොකද කිව්වොත් Henry L ගේ ටීම් එකේ ඉන්නේ අමු කුකුල්ලු .. :(
    පුළුවන් නම් අපේ පැත්තට පනින්න :yes: ..
    කෝ මේ එන්න දෙනවයි..:(
    විනෝදයට කරන දේ විනෝදයෙන් තොර වුණොත්නම් ඒක තමයි කරන්න වෙන්නෙ කට්ටියට :rofl:

    :yes::rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ගියපාර අපේ කැප්ටනුත් අනිත් පැත්තේ අපිට සප් කරපු අයත් අනිත් පැත්තේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    anith de asylum ea thread eke mulin post karapu ekek.u mula idanma mata support. eya dana vote ekata points 10k hamba wenawa oththe iratte nisa.ubala uwa mul 6ta dammama uge vote eken mata points 6i hamba wenne :angry: methana pahadili asadaranayak thiyenawa :angry:

    aaith kiyanne team balance nathnan eka balance karanna thibbe mage anith 13n. saha KPZ danaganna one Rovin ta samana kenek thoraganna.oya dekama wela nathuwa mage 6n ekek maru karana eka patta asadaranai :angry:


    රේඩියෝ එනකන් ඉන්න පොඩ්ඩක් නයහෙන් අඩන්නේ නැතුව
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියේ මාර සීන් ඒක....මට ඔයාගේ වෝට් එකෙන් කැල්ලක් හරි දෙන්න...අශ්මි අක්කා නම් තාම අනිත් පැත්තේ:rolleyes::rolleyes:

    mona vote da ? :eek::shocked: