කේක් එවල තරහ වෙන්න. නැත්තම් අපරාදෙනෙ කේක් එක![]()
ඒක නම් අැත්ත. කේක් එක්ක අපිත් තරහා නෑ.
වෝට් කරන්නනම් බෑ මල්ලි.



කේක් එවල තරහ වෙන්න. නැත්තම් අපරාදෙනෙ කේක් එක![]()
වෝට් කරන්නනම් බෑ මල්ලි.



ෆෝමියුලා එක එක එකාට අවට පරිසරය, කාලය, වකවානුව අනුව වෙනස් වෙනව බන්. මට වැඩ කලා


ඔව් එන්නකෝ මගේ අක්කේ අපේ පැත්තට


අශ්මි අක්කේ අපි ඉවරෝ..........![]()


ඒක නම් අැත්ත. කේක් එක්ක අපිත් තරහා නෑ.
![]()


මිනි කට්ටා තනි කුකුළා ..ඇත්තට. පේනවා කුකුල්ලු කවුද කියලා.
![]()

රේඩියෝ එනකන් ඉන්න පොඩ්ඩක් නයහෙන් අඩන්නේ නැතුව
අනේ මරියන්කෝ මෙතන අපිට වද නොදී![]()


හූ හූ 







yanne na pattoo..
කෝ මේ එන්න දෙනවයි..
![]()


ummmma 
![]()
awurudu partyak wath illa ganna ona
![]()




vote for team_henry_l
කමක් නෑ අපිට ජන්දේ දාන්න.

anik kenaa kawda vote illana ? 
methana sanawidyakayo asadaranayk karanawa ban.ekak man gatta ekek maru karala. anika ethanata dapu kena nisa mata hamabawenna thibba points adu wenawa.
mata therenne nehe oya point seen eka ban 
duwapiyaw gewal walata rasthiyadu nogaha![]()
mona vote da ?![]()


කියන්නම්....අපි ත්‍රෙඩ් ඒක දැම්මම අපේ පිලට වොට් කරන්න ඊට පස්සේ හෙන්රියා ඉන්න පිලට වොට් කරන්න


මට නම් කිසිම කේස් එකක් නෑ. ඒත් පහුගිය දේවල් එක්ක බලපුවාමයි මම කිව්වෙ. දැන් පෙස්ට් 500ට අඩු අයට බෑ කිව්වාම ඕනෙ කෙනෙකුට පැහැදිලියි නෙ. ඒත් ඔතන වොල්වරයින් හොදා එයාට වඩා මෙයා හොද නෑ කියන්න මොන පදනමෙන්ද? මොකද කාගෙවත් රෙප් පවර් එක පේන්නෙ නෑනෙ.මෙහෙම දෙයක් තියෙනවා මචන් ...
1. අපි ලිඩර්ට ඔන කට්ටිය වැඩිම 3ක් දෙන්න හිටියේ එත් හෙන්රිගේ ඉල්ලිම තිබ්බේ 10ක් ... කතා කරලා එක අඩු කරා 6 කට... ලිඩර්ට තොර ගන්න දෙන එකෙන් කරන්න හැදුවේ ඇත්තටම ලිඩර්ට ලොයල් 3 දෙනෙක් හොයාගන්න එක .. එකියන්නේ කිසිම හෙතුවක් නිසා ටිම් මාරු නොකරයි කියලා හිතන කට්ටිය ...
2. රුල් වෙනස් කරන්න උනා හැමොම එකතු කරගන්න වගෙමහ් හැමොටම සාධාරනයක් වෙන්න ඉතින් එ නිති කිපදෙනෙක්ට අසාධාරන වෙන්න පුලුවන් සමුහ වශයෙන් හොදයි කියලා හිතෙන ඔන නිතියක් දාන්න සුදානම්
3. තරගයක් තියෙන්න බැලන්ස් එකක් තියෙන්න ඔනි නේද ? මොරු vs හාල් මැස්සෝ දාන්නත් බැහැනෙහ් (හාල්මැස්සෝ කියලා කාටවත් කිව්වෙ නැහැ ඔන්නහ්) උදා Wolverine GTR කියන්නේ රෙප් පවර් එක වැඩිම කෙනා දන්න විදිහට ඉතින් හොයියලා ඔක්කොම පස්සෙන් දුවයි ... එක උදාහරනයක් විතරයි අපිට හොදයි කියලා හිතෙන කාවවත් නෙමෙහ් ඔහොම දාලා තියෙන්නේ පදනමක් උඩ ඉදගෙන .. වාසි සහා අවාසි උඩ
4. වලි යයි කියලා හිතෙන එක නිතියක් කියන්න බලන්න ? උබ කිව්වනේ බන් නිත්‍ය කතාව එකත් අයින් කරන්න සුදානම් හැබැයි ඔය නිත්‍ය දාමු කියන කන්සෙප්ට් එකත් ලිඩර් කෙනෙක්ගේ ඉල්ලිමට කරපු දෙයක් ...
ඔන්න වලියේ ආරම්භය.. 
අන්තිමට සංවිධායකයො කිරියට එන්නෙ නෑ. ආවත් තරග වලට එන්නෙම නෑ. 
යෙහෙළිය ඔබ නැති අඩුව අපේ ටීම් එකට තදටම දැනෙනවා ..
මම හිතුවේ ashmi අපේ ටීම් එකට සෙට් වේ කියලා .. මොකද කිව්වොත් Henry L ගේ ටීම් එකේ ඉන්නේ අමු කුකුල්ලු ..
පුළුවන් නම් අපේ පැත්තට පනින්න..




henriya hathura unath nodee baane ehenamanik kenaa kawda vote illana ?
![]()

