EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    New_Picture170.png
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    මෙහෙම දෙයක් තියෙනවා මචන් ...
    1. අපි ලිඩර්ට ඔන කට්ටිය වැඩිම 3ක් දෙන්න හිටියේ එත් හෙන්රිගේ ඉල්ලිම තිබ්බේ 10ක් ... කතා කරලා එක අඩු කරා 6 කට... ලිඩර්ට තොර ගන්න දෙන එකෙන් කරන්න හැදුවේ ඇත්තටම ලිඩර්ට ලොයල් 3 දෙනෙක් හොයාගන්න එක .. එකියන්නේ කිසිම හෙතුවක් නිසා ටිම් මාරු නොකරයි කියලා හිතන කට්ටිය ...

    2. රුල් වෙනස් කරන්න උනා හැමොම එකතු කරගන්න වගෙමහ් හැමොටම සාධාරනයක් වෙන්න ඉතින් එ නිති කිපදෙනෙක්ට අසාධාරන වෙන්න පුලුවන් සමුහ වශයෙන් හොදයි කියලා හිතෙන ඔන නිතියක් දාන්න සුදානම්

    3. තරගයක් තියෙන්න බැලන්ස් එකක් තියෙන්න ඔනි නේද ? මොරු vs හාල් මැස්සෝ දාන්නත් බැහැනෙහ් (හාල්මැස්සෝ කියලා කාටවත් කිව්වෙ නැහැ ඔන්නහ් :cool:) උදා Wolverine GTR කියන්නේ රෙප් පවර් එක වැඩිම කෙනා දන්න විදිහට ඉතින් හොයියලා ඔක්කොම පස්සෙන් දුවයි ... එක උදාහරනයක් විතරයි අපිට හොදයි කියලා හිතෙන කාවවත් නෙමෙහ් ඔහොම දාලා තියෙන්නේ පදනමක් උඩ ඉදගෙන .. වාසි සහා අවාසි උඩ

    4. වලි යයි කියලා හිතෙන එක නිතියක් කියන්න බලන්න ? උබ කිව්වනේ බන් නිත්‍ය කතාව එකත් අයින් කරන්න සුදානම් හැබැයි ඔය නිත්‍ය දාමු කියන කන්සෙප්ට් එකත් ලිඩර් කෙනෙක්ගේ ඉල්ලිමට කරපු දෙයක් ...
    මට නම් කිසිම කේස් එකක් නෑ. ඒත් පහුගිය දේවල් එක්ක බලපුවාමයි මම කිව්වෙ. දැන් පෙස්ට් 500ට අඩු අයට බෑ කිව්වාම ඕනෙ කෙනෙකුට පැහැදිලියි නෙ. ඒත් ඔතන වොල්වරයින් හොදා එයාට වඩා මෙයා හොද නෑ කියන්න මොන පදනමෙන්ද? මොකද කාගෙවත් රෙප් පවර් එක පේන්නෙ නෑනෙ.

    මම කියන්නෙ සරලව මෝරු සහ හාල්මැස්සන් බෙදන්නෙ මොන පදනමෙන්ද. මොකද්ද යොදා ගන්න සාධකය. අන්න ඒ සාධකය එක් එක්කෙනාට අනුව වෙනස් වෙනව නේද.. :sorry: ඔන්න වලියේ ආරම්භය.. :baffled:

    විනිශ්‍ය මන්ඩලය එක් එකෙනා මාරු කලේ වෙන අය කියපු නිසයි පක්ශග්‍රාහිව්ව කටයුතු කලා කියල තමා වලිය එන්නෙ. ඔය වලිය අදින්නෙ පරදින ටීම් එකෙන්.. ඒ නිසා තමා ඔත්තෙ ඉරට්ට ක්‍රමය ආවෙ. කාටවත් වචනයක් කියන්න බැරි වෙන්න.. 2013 වලිය ඇදුනෙ ඔහොමයි මචන්. :sorry: අන්තිමට සංවිධායකයො කිරියට එන්නෙ නෑ. ආවත් තරග වලට එන්නෙම නෑ.
    :(
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    යෙහෙළිය ඔබ නැති අඩුව අපේ ටීම් එකට තදටම දැනෙනවා .. :yes:
    මම හිතුවේ ashmi අපේ ටීම් එකට සෙට් වේ කියලා .. මොකද කිව්වොත් Henry L ගේ ටීම් එකේ ඉන්නේ අමු කුකුල්ලු .. :(
    පුළුවන් නම් අපේ පැත්තට පනින්න :yes: ..

    EK eke enna lokuma kukula umba thami ban umben thami ganu udawiya bera ganan one.:rofl::rofl::P:P