EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Team KPZ

    එක්වන්න අප සමග

    11.gif
    11.gif
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔව් ඔව් අපේ තියෙන්නේ සහෝදර හැගීම විතරයි උබලා දෙන්නා තමයි Henry L ටීම් එකේ ඉන්න සහයක කුකුල්ලු දෙන්නා :(

    KPZ ටීම් එකේ සියලුම දෙනා හිත හොද සහෝදර හැගීම බැදීම තියෙන තියෙන අය .. :yes:

    අපි කොහොමද කියලා ඒගොල්ලො ඒ කාලේ ඉදන් දන්නවා. උඹලා ඉන්න පැත්තට වැැටුන නම් නරියන්ට කුකුල්ලු බාර දුන්න වගේ තියෙයි.

    :rofl::rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ashmiඔයා එන්න අපේ ටීම් එකට Henry L ටීම් එකේ ඉන්න අලස කලසලා සෙට් එකක් :(
    ඔයාට ගැලපෙන්නේ KPZටීම් එක හිතහිත ඉන්න එපා පනින්න KPZටීම් එකට අපේ සහෝදර ඇරයුම පිළිගන්න ..:yes:

    :rofl::rofl:මම ආවොත් මේ පැත්තේ කීප දෙනෙක් සියදිවිහානි කරගන්නවලු..අපරාදේ තරුණ ජීවිත..ඒකයි ටිකක් බැලුවේ..:sorry:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    ashmiඔයා එන්න අපේ ටීම් එකට Henry L ටීම් එකේ ඉන්න අලස කලසලා සෙට් එකක් :(
    ඔයාට ගැලපෙන්නේ KPZටීම් එක හිතහිත ඉන්න එපා පනින්න KPZටීම් එකට අපේ සහෝදර ඇරයුම පිළිගන්න ..:yes:

    :P බලන් ඉන්න අක්කව එවනකල් :rofl::rofl::rofl::P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් ඔව් අපේ තියෙන්නේ සහෝදර හැගීම විතරයි උබලා දෙන්නා තමයි Henry L ටීම් එකේ ඉන්න සහයක කුකුල්ලු දෙන්නා :(

    KPZ ටීම් එකේ සියලුම දෙනා හිත හොද සහෝදර හැගීම බැදීම තියෙන තියෙන අය .. :yes:

    umbalage team eke thami kukulho set ekama inne inna kantha parshawayata deiyange ma pehetayi

    shodara bandima tiyanawanm dilwale wa umbala paththata ganing.:P:P:rofl::rofl: