විශේෂ නිවේදනය-
නායකයන්ගේ කැමැත්ත පරිදි
අශ්මිව KPZ tටත්
රෝවින්ව හෙන්රි ටත්
මාරු කරන්න තීරණය කර ඇත
විශේෂ නිවේදනය-
නායකයන්ගේ කැමැත්ත පරිදි
අශ්මිව KPZ tටත්
රෝවින්ව හෙන්රි ටත්
මාරු කරන්න තීරණය කර ඇත
ආස්මියක් දීල ලොවි ගෙඩියක් ගන්න එක කොච්චර පාඩු ද...
"ආස්මි දීල ලොවි ගත්තා වගේ..."



Mal Baba ගේ සිනි බෝල දන්සැලට රැවටෙන්න එපා ..
තටු නැති කුකුල්ලුන්ගේන් (Henry L) මිදිලා සහෝදර බැදීමක් KPZ කණ්ඩායමට අදම එකතුවෙන්න ..![]()
උබ අල්ලස් කතා කරනවා තවම මටවත් මුකුත් නැ
ඉස්සරහට දෙනවා පැණි වළලු .. දැන්ම සේට වෙයන් මචන් ,,![]()


ඔය දැක්කාද Henry L තටු නැති බොයිලර් කුකුල්ලු කරන කුහක වැඩ
කැත වැඩ යටි කුට්ටු වැඩ මගඩි වැඩ ..edit කොරලා මම කොටා බාපු එක

henriya marei bola anik paththata giyothonna ohe hitu
![]()