EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අල්ලස් දෙනවනම් එනව KPZ දිනවන්න.:yes:
    උබ අල්ලස් කතා කරනවා තවම මටවත් මුකුත් නැ :(
    ඉස්සරහට දෙනවා පැණි වළලු .. දැන්ම සේට වෙයන් මචන් ,, :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    paw habai :lol:

    පව් හොඳ පව් ගිය පාර තවත් පොයින්ට් 10 එකෙක් අරගෙන මූ පැන්නෙ. හොඳ වෙලාවට ජයනාතයා තව එකෙක් එක්ක ගසලා ඇවිත් වෙරි මතේ වැරදි පැත්තට වෝට් කරලා පැත්ත බැලන්ස් වෙලා බ්ලැකා දිනුවේ.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    HENRY L TEAM එකේ තටු නැති කුකුළන්, TEAM KPZ හි සටන් පාඨ විකුර්ති කිරීම වැනි කඩාකප්පල් කාරී ක්‍රියා වල නිරත වේ.

    :P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    6xqat1.gif
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    සාමාජිකයනි..

    එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..

    New_Picture170.png

    සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. දැනට 31 දෙනෙකුගෙන් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    පුලුවන් ලු පැත්ත මාරු කරන්න දැන් දැක්කේ අලුතින් එඩිට් කරලා. ලල්ල ලල්ල ලාආආආඅ... රෙප් දෙන පැත්තට හෝයියා. :rofl::rofl:
    පතාගෙන ආපු විදිහටම වෙනස් වෙලා :lol:

    පව් හොඳ පව් ගිය පාර තවත් පොයින්ට් 10 එකෙක් අරගෙන මූ පැන්නෙ. හොඳ වෙලාවට ජයනාතයා තව එකෙක් එක්ක ගසලා ඇවිත් වෙරි මතේ වැරදි පැත්තට වෝට් කරලා පැත්ත බැලන්ස් වෙලා බ්ලැකා දිනුවේ.
    mee paarath kpzge paththe ayata boothal supply karanam hari wage :rolleyes:

    ඔයා දැන් ටයිප් කරන්නෙ ඇස් දෙක වහගෙන ද? :P
    ow ai mokada :frown:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පව් හොඳ පව් ගිය පාර තවත් පොයින්ට් 10 එකෙක් අරගෙන මූ පැන්නෙ. හොඳ වෙලාවට ජයනාතයා තව එකෙක් එක්ක ගසලා ඇවිත් වෙරි මතේ වැරදි පැත්තට වෝට් කරලා පැත්ත බැලන්ස් වෙලා බ්ලැකා දිනුවේ.

    ow ban serawatama natham blacka paradinawa gasa me parath rep 400 yakata wethara wade denam kiyala hitiye eka warduna.:D
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    සාමාජිකයනි..

    එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..

    New_Picture170.png

    සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. දැනට 31 දෙනෙකුගෙන් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.

    Mawath ganin.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔබව බඳවාගත් බව සතුටින් දැනුම් දෙමු..

    New_Picture170.png

    සාමාජිකයනි..

    එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..

    New_Picture170.png

    සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. දැනට 31 දෙනෙකුගෙන් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
    මාත් එක්ක 32යි :P
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    monawa nathath umba aththama kiyala.:P
    ඔය දැක්කාද Henry L තටු නැති බොයිලර් කුකුල්ලු කරන කුහක වැඩ
    කැත වැඩ යටි කුට්ටු වැඩ මගඩි වැඩ .. :yes: edit කොරලා මම කොටා බාපු එක :(