EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.
Dec 28, 2014
763
95
0
ගේ ගෝලයො දැනටමත් පරාජය වී අවසන් !

මෙන්න දෑන් ලැබුණු ප්‍රවෘත්තියක්,​

විපක්ක්‍ෂනායක හෙන්රි මහතා සමග පැවැත්වූ සාකච්චාවකින් අනතුරුව කේ.පි මහතා මන්දිරය හැරයාමට සුදානම් වෙයි.:P

Mahindawa gedara yauwa wage KPZ wath api gedara yauwa :lol::lol:
 
Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ගේ ගෝලයො දැනටමත් පරාජය වී අවසන් !

    මෙන්න දෑන් ලැබුණු ප්‍රවෘත්තියක්,​

    විපක්ක්‍ෂනායක හෙන්රි මහතා සමග පැවැත්වූ සාකච්චාවකින් අනතුරුව කේ.පි මහතා මන්දිරය හැරයාමට සුදානම් වෙයි.:P
    :lol::lol:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    දෙපැත්තෙන්ම කිව්වා හෙට සලකන්නම් කියලා. කෝ කවුරුත් තම නැහැනේ. බොරු පොරොන්දු :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    padi palak nagala yanna ona nadda mama godak kal awilla

    :rofl: ඒ කොයි කාලෙද.....?? උඹ හෙන් රි ටීම් එකේ බයියෙක් නේද......?? ඈඩ්‍රස් එකක්වත් කියවගන්න බැරි කොට හිතුනා මට........ :lol:

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැන් KPZට වෝට් කරොත් දෙනවයි කියලා පොරොන්දු වෙච්චි රෙප් දෙමුකෝ බලන්න කට්ටියම එහෙනං......

    අයියේ හෙන්ඩ්‍රි ගේ පැත්තට වෝට් කරන්න..
    large.gif

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    දුන්න vote එකක් ආයේ ගන්න හැටි කියහල්ලකෝ.. :rolleyes: ඇයි යකෝ බලන් හිටියා හිටියා rep නෑ.. :growl: :frown:
     
    Dec 28, 2014
    763
    95
    0
    :rofl: ඒ කොයි කාලෙද.....?? උඹ හෙන් රි ටීම් එකේ බයියෙක් නේද......?? ඈඩ්‍රස් එකක්වත් කියවගන්න බැරි කොට හිතුනා මට........ :lol:

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    Mewani gundu dena sorunta ahu nowanna... Obe watina Manaapaya Henryta Laba denna
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :rofl: ඒ කොයි කාලෙද.....?? උඹ හෙන් රි ටීම් එකේ බයියෙක් නේද......?? ඈඩ්‍රස් එකක්වත් කියවගන්න බැරි කොට හිතුනා මට........ :lol:

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.
    isara tamai awe ban
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අවල0ගු මනාප අයින් කල පස්සු කන්ඩායම් දෙකම ලගින් ලගින් යන්නේධ් අන්තිමහ් මොහොතේ උනත් තරගේ වෙනස් කරන්නහ් පුලුවන් ... :D
    නායකයින් තමන්ගේ ටිම් වොට්ස් ගන්නහ් KPZ පොඩ්ඩක් එ ගැනහ් සලකලා බලන්නහ් :D
     
    Status
    Not open for further replies.