EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
මේ දැන් මට කට්ටිය සලකන්නකෝ...අපම්මපා කියන්නේ රේප් 13 ලැබිලා තියෙන්නේ...අමු තිත්ත කුණුහරපෙන් බැනලා කපලා ඒ අස්සේ...:lol::lol::lol::lol:.මට රෙප් ඕන:(:(:(

මට සලකන්න සුදු මල්ලිලා නංගිලා:love::love::love::love::love:

mageth ohomai,konda pana nathi ewun thamayi ohoma karanne.adminster aiya rep system eka wenas karanawanan hari :-(
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබට කියන්න තිබ්බ. ටීම් එක උබ පාවල දෙන්නෙ නෑ. ඒත් හෙන්රිගෙ ටීම් එකෙන් මට එවපු රෙප් වලට ගොඩක් ස්තූතියි කියල. උබට මැරිල මැරිල රෙප් එව්වාම නියම කතාවක් උබ කිව්වෙ. අම්මප බල්ලෙක් කතා කලත් ඔච්චර බලු කතාවක් කියන එකක් නෑ. :growl::angry::(:(

    මම රෙප් දිපුවා දැම්ම බං ස්ක්‍රීන් ශොට්. හෙන්රිගෙන් ලැබුන ඒවා කියලා. උඹට ඒකා මතක ඇතිකියලා හිතනවා. ස්ක්‍රීන් ශොට් ම දැම්මා සාක්කි එක්ක ඒ වෙලෙත්. කැමති දෙයක් කියපන් මගේ ඇඟේ වදින්නේ නෑ මචං. උඹ මොනවා කිවත් කිසිම තරහකුත් නැහැ. :):) good luck
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මේ දැන් මට කට්ටිය සලකන්නකෝ...අපම්මපා කියන්නේ රේප් 13 ලැබිලා තියෙන්නේ...අමු තිත්ත කුණුහරපෙන් බැනලා කපලා ඒ අස්සේ...:(:(:(:(.මට රෙප් ඕන:(:(:(

    මට සලකන්න මල්ලිලා සුදු නංගිලා:love::love::love::love::love:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම රෙප් ගණන් ගන්න එකෙක් නෙමෙයි බං. ඔහොම පොඩ්ඩක් කට්ටියව චූන් කලේ නැත්නම් කිසි ගෝ එකක් එන්නේ නෑ බං. කම්මැලියි උඹලා දන්නවනේ හොඳට ඒ ගැන. රෙප් කැපෙන ඒවා මම ඉතාම කලා තුරකින් මේකේ දාන්නෙත් බං. ඒත් බලපන් ගන්නකන් අරම සළකන්නයි ගියාම ඔහොම කපන්නයි මිනිස්සුන්ගේ හංගගෙන ඉන්න ඇත්ත.


    ඕවා හිතන්න එපා බන්... මන් පුද්ගලිකව සංවිධායක මණ්ඩලයට කැමති නැහැ.. ඒත් කිසිම අවුලක් නැතුව සප් එක දුන්න හෙන්රිය කියපු නිසා.. එච්චරයි... දැන් ඕව හිතන්න එපා..:)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo



    තමුසේ මෙහේ විනෝද වෙනවා..
    අන්න පොඩි එකා කක්ක දාලා....බත රොස් වෙනවා කුස්සියේ....
    දැන්වත් දුවපන් ගෑනියේ කුස්සියට...:angry::angry::angry:


    කක්ක දැම්මම කොහොමද යකෝ බත් රෝස වෙන්නේ, බත් හැලියටද කක්ක දාල තියෙන්නේ :baffled::baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :dull::dull::dull::dull::dull:
    ඒක නම් දන්නේ නෑ මචන්
    ඒ වෝට් එක ගන්නත් ටීම් එකක් විදියට අපි හැමෝම මහන්සි උනා..
    මොනව උනත් දැන් සෙල්ලම ඉවරයි.. ටීම් එකක් විදියට හෙන්රි ගේ පැත්තේ අය සෑහෙන ගේමක් දුන්නා තනි තීරණ වලට වැඩ නොකර ටීම් එකක් විදියට අන්තිම වෙනකන් වැඩ කලා..මං හිතන්නේ කඹ ඇදීම ඉවෙන්ට් එකේ තියෙන වටිනම දේ ඒක. එකට පිලක් විදියට කඹේ ඇදල පැරදුනත් මං හිතන්නේ දිනුම්..මොකද අපිට පුලුවන් උපරිමේම අපි කලා.. :):):):)


    :):):)
    11.gif
    11.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ දැන් මට කට්ටිය සලකන්නකෝ...අපම්මපා කියන්නේ රේප් 13 ලැබිලා තියෙන්නේ...අමු තිත්ත කුණුහරපෙන් බැනලා කපලා ඒ අස්සේ...:lol::lol::lol::lol:.මට රෙප් ඕන:(:(:(

    මට සලකන්න සුදු මල්ලිලා නංගිලා:love::love::love::love::love:

    ඔන්න ඔය වැටට ගහල තියෙන වැට මාර ලීයක් අරන් වර මේ කෙල්ලට සලකන්න..:growl::growl::growl::growl::growl:
    පැය 24ක් ඉන්න වෙනව හොස්පිට්ල් එකේ උයාට බෙහෙත් බඳින්න නම්,,,
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕවා හිතන්න එපා බන්... මන් පුද්ගලිකව සංවිධායක මණ්ඩලයට කැමති නැහැ.. ඒත් කිසිම අවුලක් නැතුව සප් එක දුන්න හෙන්රිය කියපු නිසා.. එච්චරයි... දැන් ඕව හිතන්න එපා..:)

    ඕවා ඔහොම තමයි බං. එක එකා ෆන් ගන්න විදි වෙනස්නේ බං. අනේ මන්දා බං මුන් මෙච්චර ඔන්ලයින් දේකට තරහා ගන්න තරම්. ඊයේ මම මගේ ටීම් එකේ උන් එක්ක කොච්චරක් නම් කළකිරිලා හිටියා කියලද. :nerd::nerd: පැරදෙනවා දැන දැනත් ටීම් එකට දීලා දැම්මා ඔය දේ වෙන බව දැන ගෙනම. හැම තිස්සෙම හැමෝම සතු‍ටු කරන්න බෑ තමයි මචං. නමුත් 10% ක් හරි සතු‍ටු වේවි. :):)
     
    Status
    Not open for further replies.