තමුසේ මෙහේ විනෝද වෙනවා..
අන්න පොඩි එකා කක්ක දාලා....බත රොස් වෙනවා කුස්සියේ....
දැන්වත්



ඔයා තමයි ෆන්ම පොර
තමුසේ මෙහේ විනෝද වෙනවා..
අන්න පොඩි එකා කක්ක දාලා....බත රොස් වෙනවා කුස්සියේ....
දැන්වත්



ඔයා තමයි ෆන්ම පොරමේ දැන් මට කට්ටිය සලකන්නකෝ...අපම්මපා කියන්නේ රේප් 13 ලැබිලා තියෙන්නේ...අමු තිත්ත කුණුහරපෙන් බැනලා කපලා ඒ අස්සේ....මට රෙප් ඕන
මට සලකන්න සුදු මල්ලිලා නංගිලා
උබට කියන්න තිබ්බ. ටීම් එක උබ පාවල දෙන්නෙ නෑ. ඒත් හෙන්රිගෙ ටීම් එකෙන් මට එවපු රෙප් වලට ගොඩක් ස්තූතියි කියල. උබට මැරිල මැරිල රෙප් එව්වාම නියම කතාවක් උබ කිව්වෙ. අම්මප බල්ලෙක් කතා කලත් ඔච්චර බලු කතාවක් කියන එකක් නෑ.![]()

good luck


.මට රෙප් ඕන







මම රෙප් ගණන් ගන්න එකෙක් නෙමෙයි බං. ඔහොම පොඩ්ඩක් කට්ටියව චූන් කලේ නැත්නම් කිසි ගෝ එකක් එන්නේ නෑ බං. කම්මැලියි උඹලා දන්නවනේ හොඳට ඒ ගැන. රෙප් කැපෙන ඒවා මම ඉතාම කලා තුරකින් මේකේ දාන්නෙත් බං. ඒත් බලපන් ගන්නකන් අරම සළකන්නයි ගියාම ඔහොම කපන්නයි මිනිස්සුන්ගේ හංගගෙන ඉන්න ඇත්ත.

තමුසේ මෙහේ විනෝද වෙනවා..
අන්න පොඩි එකා කක්ක දාලා....බත රොස් වෙනවා කුස්සියේ....
දැන්වත් දුවපන් ගෑනියේ කුස්සියට...


ඒක නම් දන්නේ නෑ මචන්
ඒ වෝට් එක ගන්නත් ටීම් එකක් විදියට අපි හැමෝම මහන්සි උනා..
මොනව උනත් දැන් සෙල්ලම ඉවරයි.. ටීම් එකක් විදියට හෙන්රි ගේ පැත්තේ අය සෑහෙන ගේමක් දුන්නා තනි තීරණ වලට වැඩ නොකර ටීම් එකක් විදියට අන්තිම වෙනකන් වැඩ කලා..මං හිතන්නේ කඹ ඇදීම ඉවෙන්ට් එකේ තියෙන වටිනම දේ ඒක. එකට පිලක් විදියට කඹේ ඇදල පැරදුනත් මං හිතන්නේ දිනුම්..මොකද අපිට පුලුවන් උපරිමේම අපි කලා..


තමුසේ මෙහේ විනෝද වෙනවා..
අන්න පොඩි එකා කක්ක දාලා....බත රොස් වෙනවා කුස්සියේ....
දැන්වත් දුවපන් ගෑනියේ කුස්සියට...



thge rep newei kapanna one balli thoge bella kapanna one.
mata tham akatawath rep denna ba.![]()




මේ දැන් මට කට්ටිය සලකන්නකෝ...අපම්මපා කියන්නේ රේප් 13 ලැබිලා තියෙන්නේ...අමු තිත්ත කුණුහරපෙන් බැනලා කපලා ඒ අස්සේ....මට රෙප් ඕන
මට සලකන්න සුදු මල්ලිලා නංගිලා





හෙළයෙක්;18204972 said:අස්මි අක්කෙ අපි එන්න ඕනි කවද්ද කෑමට.

uba kohomada bn ganinneඅපි රිසාල්ට් ගැනල ඉවරයි.. හෙන්රියා දිනුම්..![]()


ඕවා හිතන්න එපා බන්... මන් පුද්ගලිකව සංවිධායක මණ්ඩලයට කැමති නැහැ.. ඒත් කිසිම අවුලක් නැතුව සප් එක දුන්න හෙන්රිය කියපු නිසා.. එච්චරයි... දැන් ඕව හිතන්න එපා..![]()

පැරදෙනවා දැන දැනත් ටීම් එකට දීලා දැම්මා ඔය දේ වෙන බව දැන ගෙනම. හැම තිස්සෙම හැමෝම සතුටු කරන්න බෑ තමයි මචං. නමුත් 10% ක් හරි සතුටු වේවි. 
