මේ කඹ අදින සීන් එකනම් මට ග්‍රීක් වගේ...... තාම වෝට් කලේ නෑ මොකාට වෝට් කරනවද කියලා හිතාගන්නත් බෑ......
Henryta vote karapan.... rep hambechcha ewun dala tiyenne ban...
මේ කඹ අදින සීන් එකනම් මට ග්‍රීක් වගේ...... තාම වෝට් කලේ නෑ මොකාට වෝට් කරනවද කියලා හිතාගන්නත් බෑ......
මම තවම වෝට් කලේ නෑ බං ආයේ වැනෙනවා. උද හෙන්රිට දෙන්න හිටියේ. හයියෝ සල්ලි. කෝ අර දෙනවා කිව්ව රෙප් 40 + ලැබුනේ නැහැනේ. ශික්.![]()




henry ta vote karannaමේ කඹ අදින සීන් එකනම් මට ග්‍රීක් වගේ...... තාම වෝට් කලේ නෑ මොකාට වෝට් කරනවද කියලා හිතාගන්නත් බෑ......

KPZta dapan meke eyata dana ewa thma hoda ewa wene anikwa naraka ewa.මේ කඹ අදින සීන් එකනම් මට ග්‍රීක් වගේ...... තාම වෝට් කලේ නෑ මොකාට වෝට් කරනවද කියලා හිතාගන්නත් බෑ......
Ganina puluwan ganakata ekathu karapiuyaවාසි පිළට හෝයියා.![]()







henry ta deepanko![]()
Henryta vote karapan.... rep hambechcha ewun dala tiyenne ban...
henry ta vote karanna![]()
හෙළයෙක්;18202848 said:KPZta dapan meke eyata dana ewa thma hoda ewa wene anikwa naraka ewa.

හෙළයෙක්;18202853 said:Ganina puluwan ganakata ekathu karapiuya
You must spread some Reputation around before giving it to Ridila™ again.


හෙමීට ගණිනවා බං අවුරුද්දක්ම තියෙන්නේ. පොයින්ට් 7 ක් තියෙද්දි ටව මොනාද? 

ඔව් මේ වන විට තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා.Henry L වෙනුවෙන් මහතෙක් රෙප් 5 ක අල්ලසක් මා වෙත ලැබී තිබෙනවා.එමෙන්ම KPZ මහතා වෙතින් රෙප් 15 ක අල්ලසක්ද ලැබී තිබෙනවා.ඒ අනුව KPZ පරයමින් Henry L මහතා රෙප් 35 කින් ඉදිරියට පැමිණෙනවා.
KPZ වෙනුවෙන් රෙප් 35 ට වැඩි බලය ලබා දී ට මාගේ මනාපය KPZ ට ලබා ගැනීමට ඔහුගේ කණ්ඩායමට හැකිවේද? අපි බලමු
රෙප් දෙන උන් කීයක් දුන්නද කියල පැත්තක ලියපල්ල මගේ ලේසියට
මෙන්න proves
![]()
Henry L පැත්ත කියන විදිහට රෙප් දෙනවා වගේ.බලමු KPZ ට තවමත් චාන්ස් තියෙනවා.
තව පැය කීපයයි.මගේ මනාපය KPZ ටීම් එකට ලබා ගැනීම සඳහා Henry L ටීම් එකේ 35 හේ රෙප් අල්ලස පැරදවීමට KPZ ට හැකිවේද?
KPZ daana sudu puthe ashmige buriyani chamlige kiss ekakui aran dennamතුනට එකක් ලෙසට හැන්රියා ඉදිරියෙන්......![]()

