අපේ ඉරේශ් පැන්නා. තව රෙප් 23 කට මමත් ටීම් එක පාවලා දෙනවා.![]()
රෙප් හිගන්නා......
ලැජ්ජයි සහෝ ඔයා ගැන....... 
අපේ ඉරේශ් පැන්නා. තව රෙප් 23 කට මමත් ටීම් එක පාවලා දෙනවා.![]()
රෙප් හිගන්නා......
ලැජ්ජයි සහෝ ඔයා ගැන....... 
උඹ ඔය ඇවටා එක දාගෙන ඉන්න එකත් ගුණ්ඩු දීලනේ බං දින්නේ.![]()

අද 12 ට ඉවරද බං. නෑ අද රෑ 12 වගේවත් තිබ්බනම් තවත් ආතල්. අදහසක් විතරයි. මොකද දැන් පට්ටම ආතල් බං ගොඩක් උන් ඔෆිස් නිසා උන්ට ආතල් එක කුඩු වෙනවා. රෑ වෙනකන් තිබ්බනම් ආයේ මේ ත්රෙඩ් එකේ කට්ටිය නාන්න ඉඳියි.![]()
නැත නැත මේක ඔරිජිනල් එච්පී.










යකො අපි 10 කෑලි. KPZට වොට් කරෙ කො දෙන්වා කිව්ව රෙප්


එකෙන්ම එකෙන්ම වොට්ස් 800 ටත් ලගයි බන්එල එළ මචෝ අදහසක් කිව්වේ නිකන් ආතල් එකක් සුපිරි නිසා දැන් මේකේ යන. මම හිතුවෙත් අන්තිම වෙද්දි බෝරින් වේවි කියලා ඒත් දැන් හිතෙනවා රෑ වෙනකන් තිබ්බනම් පට්ට වේවි කියලා බං.කලින් කඹ වලට මෙහෙම ප්රතිචාර තිබිලා නෑ බං ලොවෙත්. පට්ටම කඹේ මේක නම් නියම ගේම අනික.
![]()

KPZ ge boru porondu walata rawatunu thawath anaathayek![]()




කෙපි මාව අනත කරා 
ජයග්රාහකයින් සමග එකතු වන්න .... තව පැය 2යි..




ඒක මම නේ කියන්න ඕන...Athal eka miss wena un innawa eka ehema kiwwe.adahasak pamani.අද දවල් 12න් නවත්තන්න කියලා තමාහ් ඇඩ්මින් කියලාහ් තියෙන්නේ![]()
ehema time eka aya wenas karanna ba ban ada 12AM walin meka iwarai.
Ea unata Uraj Aiya kiwwe HP ubata oni nam ganin... HP kiyanne haddda Chater....
Ahh Tawa kiwwa Lankawe Koheda Sinhalayo Original HP Kiyala...