EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගැහැණු දැරිවියො ටික මොනා වුණත් මායම් සුපිරියට පාවිච්චි කරනව නේද කඹ ඇදීම සඳහා? :nerd:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;18204001 said:
    මම ආවා සිංහලු...

    ඔපීසියේ ඉන්නේ:(:(....මෙතැන් සිට KPZට වෝට් කරන උන්ට 17+ දෙනවා මම

    හැබැයි පෲෆ් දාපන්

    ආයුබොවන් සහෝ කොහොමද.. :):):):)
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාත් හිතුවෙ මුලදි KPZ දිනයි කයල බං:P

    තමාගේ ප්‍රතිවාදියා දුර්වලයෙකු සේ සැළකීම විනාශයට මුල වේ. ඕක ජීවිතේ මූලිකම සිද්ධාන්තයක් බං. ඒක අමතක උනා අපේ පැත්තේ උන්ට. :):)
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    Breaking News .......

    Henry ගෙන් තවත් රෙප් 10ක අල්ලසක්. + 10 +10


    තව පැය 1යි.මගේ මනාප පොකුර KPZ ටීම් එකට ලබා ගැනීම සඳහා Henry L ටීම් එකෙන් වැඩිපුර ලබාදී තිබෙන 60 හේ රෙප් අල්ලස පැරදවීමට KPZ ට හැකිවේද?:rolleyes::P.

    menna proofssssssss
    picture.php




    තව ස්වල්ප වේලාවයි Henry ඉදිරියෙන්:rolleyes:
    Henry nam rep thamayi.
    Vote for Team Henry
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් තව ටිකකින් වෝට් කරනවා. දවස් 3 මේක ඇදිලා ගියා. KPZ මගේ හොඳ යාලුවෙක් ෆේස් බුක් එකේ හිටං ඉන්නවා. ඒ වගේම Henry L ඌ ක්‍රිකට් ත්‍රෙඩ් වල ඒ කාලේ ඉඳන්ම හිත මිත්‍රයෙක්. ක්‍රිකට් ත්‍රෙඩ් එකක් දැම්මොත් මුලින්ම VM දාන සෙට් එකේ මටත් එකක් දානවා. මේ මගේ පෞද්ගලික මනාපය මචං. කවුරුවත් අමනාප වෙන්න එපා. රෙප් වලට පැත්ත මාරු කලා කියලවත් හිතන්න එපා මොකද රෙප් වලින් මට සත පහක් වැඩක් නෑ. මම එදා මෙදා කිරියේ ත්‍රෙඩ් එකක් දැම්මත් කවදාවත් රෙප් ඉල්ලලා නැහැ දීපන් කියලා.මගේ විෂ්‍යය පථයට අදාලව ත්‍රෙඩ් දැම්මොත් රෙප් 500 + එක ත්‍රෙඩ් එකකට ගන්න එකත් ගේමක් නැහැ. ඒත් මම ඒ සම්බන්ධව ත්‍රෙඩ් දාන්නෙ නැත්ටේ රෙප් වැඩක් නොවන නිසා. අවසානයේ කළකිරීම්, වලි, දුක , ඔක්කොම සංකලනය කරලා මම මගේ මනාපය දෙනවා. රෙප් දුන්නු රෙප් කපපු හැමෝටම ස්තූතියි. මේකේ වලි මෙතනින් නවත්තමු. ලැබුවා වූ අලුත් අවුරුද්ද හැමෝටම කිරියෙන් පැණියෙන් උතුරන නවම නව අලුත් අවුරුද්දක් වේවා. නිදුක් නිරෝගී සුව වැඩි වේවා, දීර්ඝායුෂ වැඩි වේවා.... හැමෝටම තෙරුවන් සරණයි...


    KPZ ගත්තම Henry L තරම් බැහැලා වැඩ කලේ නෑ තමයි. සමහර වෙලාවට Henry L පාන්දර 5 විතර වෙනකන් ඇහැරන් ඌ Australia ඉඳලත් ඒ. ඒ කැපවීම KPZ ගෙන් දැක්කේ නෑ ඊයේ රෑ වෙනකන්. ඒත් ඉදිරිපත් වෙන්න කවුරුත් හිටියේ නැති තැන ඌ දිරිපත් වීමට ගරු කරනවා. KPZ නිත්‍යය සාමාජිකයෙක් විදිහට මාව ගත්තේ යම් විශ්වාසයක් තියලා වෙන්න ඇති. ඌ හිතපු හැටියට මම උඩින් පේන්න ටීම් එක වෙනුවෙන් වැඩ නොකරන්න ඇති. ඒත් ආශ්මි, ඉරේෂ්, තනුජ්ක ලා දන්නවා මම යටින් දුන්නු ගේම. මොකද උඩින් ඉඳන් නම දාගන්න මම සැබෑ ජීවිතෙත් උත්සාහ කරන පුද්ගලයෙක් නෙමෙයි. KPZ ලා පරදිනවා කිය කියා දැන දැනත්, මාව ‍තෝඅරා ගත්තේ යම් කිසි විශ්වාසයකින් නිසත් ඒ විශ්වාසේ මම කඩන්නේ නෑ. මොකද මන් ගැන විශ්වාසේ මුලින්ම තියපු එකා KPZ නිසා.ඒ වගේම පරාජය දැක දැක කවදාවත් ටීම් එක දාලා යන්නේ නෑ. ජය ග්‍රහණ වලට වඩා මම ජීවිතේ පරාජය වෙලා තියෙනවා ඒකයි අද මෙහෙම මෙතන ඉන්නේ. එහෙනම් මම

    VOTED FOR KPZ


    හැමෝටම තෙරුවන් සරණයි......
    උඹ අඩන විදියෙන් ගම්‍ය වන්නෙ
    උඹට ලැබුණු සැලකුම් මදි බවයි

    maxresdefault.jpg
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රත්තරං;18204001 said:
    මම ආවා සිංහලු...

    ඔපීසියේ ඉන්නේ:(:(....මෙතැන් සිට KPZට වෝට් කරන උන්ට 17+ දෙනවා මම

    හැබැයි පෲෆ් දාපන්
    :love: :love:
     
    Dec 28, 2014
    763
    95
    0
    දවස ගතවෙනා... හෙන්රි දිනවෙනා... සිහින බොදවෙලා... KPZ පරදී... ආයේ ආයේ නොම ඉවසන්... හිත ඔය ඇති හෙන්රිව දිනවම් !
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    රත්තරං;18204001 said:
    මම ආවා සිංහලු...

    ඔපීසියේ ඉන්නේ:(:(....මෙතැන් සිට KPZට වෝට් කරන උන්ට 17+ දෙනවා මම

    හැබැයි පෲෆ් දාපන්

    aa macho api KPZ TEAM ekata bahala wada karana kollo apitath salakanna.
    Vote_team_KPZ.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දහවල් 1කෙන් පසු අද දින මාලබේ ටෙච් ස්මාර්ට් ලංකා

    yh4LTsH.jpg


    ඔබත් රැවටුනාද
    වෙනසක් කරමු හෙන්රිට වොට් කරමු
     
    Status
    Not open for further replies.