EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට සිරාවටම උබත් එක්ක මල පැනල ඉන්නෙ. කට වහ හිටපන් හු&*&^*& කියවන්නෙ නැතුව, උබ මේකෙ අපිව එක එකාට බලු වෙන තරමට කුජීත කලා. උබ නම් සිරාම කැ^**& වැඩක් කලේ. අමනාපයක් නෑ. ඒත් උබේ හු*&*&^ නැව් ටෝක් එක නැතුව KPZ ට වෝට් කරන්න තිබ්බ උබට...

    මුල ඉදන්ම උබ් ට අහවල් එහෙකටද ඉරේශ් වගේ වෙන්න ගියෙ.. ඉරෙශ් මචන් පැහැදිලිව කීව්ව. මාව වැඩියෙන් ඕන එකා ට යි වෝට් එක කියල. අපි එකතු වෙල ඉරේශ්ගෙ වටිනාකම පෙන්නල එයාගෙ වෝට් එක ගත්තෙ. උදෙ ඉදන් කන්නෙත් නැතුව හු^*&^ උබට සපෝර්ට් කලේ. ඒ හින්ද නැව් ටෝක් නොදී හිටපන්..

    මමත් කාලා නෑ බං උදේ ඉඳන්. ඊයේ ඉඳන් මිනිස්සුන්ට ## දෙන අතර වාරේ ටේබල් එක උඩ ලැප දාගෙන මේකේ හිටියේ. ඔවා පෞද්ගලිකරණය කරගන්න එපා බං ඔච්චරට.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Henry Henry Henry Henry Henry Henry Henry Henry Henry
    Henry Henry Henry Henry Henry Henry Henry Henry Henry
    Henry Henry Henry Henry Henry Henry Henry Henry Henry
    giphy.gif
     
    Last edited:

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    මාහට Henry L රෙප් 123+ ක් ලබා දුන් අතර KPZ ලබා දී තිබුනේ රෙප් 15 ක් පමණි.කළගුණ සැළකීමක් වශයෙන් අනික් බල්ලන් මෙන් පාවා නොදෙන බැවින් Henry L ට මනාපය පලකල බව මින් දන්වා සිටිම්. Henry L ට ජයවේවා.........!!:love::yes::love::rolleyes::D
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    තව විනාඩි
    4යි
    එක්වන්න KPZ එක්ක
    ඔබ තාමත් ප්‍රමාද නැහැ
     
    Status
    Not open for further replies.