EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    අපි රිසාල්ට් ගැනල ඉවරයි.. හෙන්රියා දිනුම්.. :cool:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ksiyam kenek wancha kireemata soodanma wenawa nam api ea sadaha lasthi wee sitina bawa danum demi! 428ma check karanawa

    img
    yako meka game ekak.. ochchara marenna hadanne podi ekek wage.. ubala ekata inna ashmilata, chamali lata hint gagaha thread dada chater wade kale..
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :yes::yes: වලියෙන්, හිත්අමනාපයෙන් තොරව සතුටින් හැමෝ ම එළකිරි සාමාජිකයන් විදියට ඉදිරියටත් මේ වගේ දේවලවලට දායක වෙමින් සහෝදරත්වයෙන් ඉන්න එක තමයි වටින්නෙ.
    අනිවා මාලිංග අයියා..තැන්ක්ස් ඔයාගේ සප් එකට:love::love::love::love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගොඩක් විනෝද වුනා..පොඩි පොඩි හිත් රිදවීම් ඇති වුනත් ඊට වඩා ගොඩාක් සතුටු වුනා..හොඳ පිරිසක් අඳුනගන්න ලැබුනා මේ ත්‍රෙඩ් එක නිසා..පටන් ගත්තු දවසේ ඉඳන් ඉවරවෙනකන් අපි එක්ක හිටපු දෙපැත්තෙම සහෝදර සහෝදරියන්ට ස්තූතියි..හැම දෙයක්ම කිව්වේ කලේ විහිලුවට විනෝදයට විතරයි..එතනින් එහාට කිසිම තරහක් අමනාපයක් මගේ හිතෙත් නෑ..ඔයාලත් එහෙම නෑ කියලා හිතනවා..ඉතින් දෙපැත්තෙම නායකයෝ දෙන්නට සුබ පතනවා..හැමෝටම සතූතියි..:D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ වැඩේ නම් වැරදී ඒත් මචන් ඔතන උඹව වරද්ද ගත්ත තැනක් රෙප් වලට ටීම් එක පාවා දෙන්න ඕන නෑ.. මම උනත් මුල් ඉඳන්ම මගේ ටීම් එකේ හිටියේ කවුරු නැති උනත් මම තනියම හරි කඹේ අදිනව කියන තැන මට දෙපිලෙන්ම රෙප් ලැබුණා..

    වැඩියෙන් රෙප් දෙන පිළට වෝට් කරනව කියල කියුවම..ධන වගේම රිනත් ලැබෙන්න පුලුවන්..දෙකම බාර ගන්න හැකි වෙන්න ඕන.. ඉරේෂ්ටත් රෙප් සෑහෙන ප්‍රමාණයක් දුන්නේ අපි සෑහෙන විස්වාසෙක ඉඳන්,,මොකද 10ක වෝට් එකක් ගන්න රෙප් 100 ගානක් වැය කරනකොට අපිට පවර් එක 1ක් වෙන වෝට් යම් ගානක් අත ඇරෙනවා.. උඹට අන්තිම වෙලාවේ රෙප් කරනකොටත් අපි ඒ තත්ත්වෙටෙම වැ‍ටුණා..සෑහෙන විස්වාසෙකින් රෙප් දීපු අය හිටියා.වගේම උඹට රෙප් දෙන්න ගිහින් මිස් උන 1 වොට්ස් ගානකුත් තිබුණා අපිට රෙප් නැතිව ..

    රෙප් පදනම් කරන් සෙල්ලම් කරන එක කොහොමත් ආවොත් ආවා ගියොත් ගියා වගේ තමා..​

    හරි මචං මම වැරදි ඇති. ඒ උනාට මෙහෙම මුලින්ම ටීම් එකට දාලා බකන් නිලන් හිටියනම් බෝරින් වෙනවා බං. ඒකයි මෙහෙම ආතල් එකක් හරි ගත්තේ. ඒත් ඉරෙශ් පැන්නෙත් රෙප් වලට නෙමෙයි. ඒක මටහොඳටම ශුවර්. ඌ උඹලට දුන්නේ වෙන හේතුවක් නිසා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හෙළයෙක්;18205008 said:
    :) රිලීස් උන ගමන් දෙන්නම්
    mokada hinawenne ubada bn mage rep kapuwe ?
    මම නම් මචං දැන් ටිකකට කලින් අවේ
    මට රේප් දෙන්න බැහැලු කොහොමෙයි කපන්නෙ ඉතින්
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ගොඩක් විනෝද වුනා..පොඩි පොඩි හිත් රිදවීම් ඇති වුනත් ඊට වඩා ගොඩාක් සතුටු වුනා..හොඳ පිරිසක් අඳුනගන්න ලැබුනා මේ ත්‍රෙඩ් එක නිසා..පටන් ගත්තු දවසේ ඉඳන් ඉවරවෙනකන් අපි එක්ක හිටපු දෙපැත්තෙම සහෝදර සහෝදරියන්ට ස්තූතියි..හැම දෙයක්ම කිව්වේ කලේ විහිලුවට විනෝදයට විතරයි..එතනින් එහාට කිසිම තරහක් අමනාපයක් මගේ හිතෙත් නෑ..ඔයාලත් එහෙම නෑ කියලා හිතනවා..ඉතින් දෙපැත්තෙම නායකයෝ දෙන්නට සුබ පතනවා..හැමෝටම සතූතියි..:D

    :(:(:(:(:(:(:(:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ow okata pollakin gahnna one sim anathaya.:growl::growl::lol::lol:

    ඔව් ඔව් ඕකට ගහන්න ඕනි. මට එක පාරක් ඕක හම්බුනා එවලේ මට හයියක් තිබ්බේ නැහැ ගහන්න එලාග පාර හම්බුනොත් ගහනවා :growl::growl::growl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,086
    113
    :) රිලීස් උන ගමන් දෙන්නම්

    මම නම් මචං දැන් ටිකකට කලින් අවේ
    මට රේප් දෙන්න බැහැලු කොහොමෙයි කපන්නෙ ඉතින්
    :love::love::love::love:
     
    Status
    Not open for further replies.