EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
උඹ පෞද්ගලිකරණය කරගන්නවනම් කරගනින් මචං. මට ඒක ලොකු ගැටලුවක් නැහැ. මොකද මේක ඔන්ලයින් ජීවිතය විතරයි. කැ# ටෝක් දුන්නේ නැහැ. ඇත්ත කිව්වේ. අනික ඉරේෂ් පැන්නෙත් රෙප් වලට නෙමෙයි උඹලා නොදන්න කතාවක් ඇතුලෙන් ගියා. මම ගාව තියෙනවා ඊයේ ඉරෙශ් මා එක්ක එවපු PM සාක්කි. උඹ ඕනේ දෙයක් කියපන් මචං. දිගටම මා එක්ක තරහා වෙලා ඉන්න පුලුවන් නම් හිටපන් මචං අවුලක් නැහැ. උඹේ තරහව සාධාරණයි...

:love::love::love::love::love: සුදු මල්ලි ඇති දැන්
 
simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
matath ohomayi bn ganan ganan epa mage nam count eka danne na mama user cp eke ganan bala bala inne ne bung :no: :D

ow bn kiyala wadak na , rep system eka wenas karanam hari rep dena aya bala ganna puluwan widihata.konda pana nathi munata deyak kiya ganna bari ewun thamai hangila rep kapanne.
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හෙළයෙක්;18204984 said:
අස්මි අක්කෙ අපි එන්න ඕනි කවද්ද කෑමට.

:oo:dan enna..kaama laasthiyi..:D:sorry:
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    උඹ පෞද්ගලිකරණය කරගන්නවනම් කරගනින් මචං. මට ඒක ලොකු ගැටලුවක් නැහැ. මොකද මේක ඔන්ලයින් ජීවිතය විතරයි. කැ# ටෝක් දුන්නේ නැහැ. ඇත්ත කිව්වේ. අනික ඉරේෂ් පැන්නෙත් රෙප් වලට නෙමෙයි උඹලා නොදන්න කතාවක් ඇතුලෙන් ගියා. මම ගාව තියෙනවා ඊයේ ඉරෙශ් මා එක්ක එවපු PM සාක්කි. උඹ ඕනේ දෙයක් කියපන් මචං. දිගටම මා එක්ක තරහා වෙලා ඉන්න පුලුවන් නම් හිටපන් මචං අවුලක් නැහැ. උඹේ තරහව සාධාරණයි...
    උබට කියන්න තිබ්බ. ටීම් එක උබ පාවල දෙන්නෙ නෑ. ඒත් හෙන්රිගෙ ටීම් එකෙන් මට එවපු රෙප් වලට ගොඩක් ස්තූතියි කියල. උබට මැරිල මැරිල රෙප් එව්වාම නියම කතාවක් උබ කිව්වෙ. අම්මප බල්ලෙක් කතා කලත් ඔච්චර බලු කතාවක් කියන එකක් නෑ. :growl::angry::(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සමහර විට මචන් ඕක මෙතන ඉන්න එකෙක් කරපු දෙයක් නොවෙන්නත් පුළුවන්
    ආතල් එකක් ගන්න පැත්තක ඉඳන් එක එකාගේ රේප් කපලා කොටවන කෙස් එකක් වෙන්න පුළුවන් මොකද ඉස්සරත් හැම කඹ කෙස් එකක්ම ඉවර උනේ මරාගෙන ඔය වගේ සින් වලින්
    ඕව එච්චර හිතන්න එපා මෙතන ඉන්න කවුරුත් ඔය වගේ දෙකයි පනහේ වැඩ කරයි කියලා හිතන්න එපා
    මම හිතන්නෙ නැහැ

    මම රෙප් ගණන් ගන්න එකෙක් නෙමෙයි බං. ඔහොම පොඩ්ඩක් කට්ටියව චූන් කලේ නැත්නම් කිසි ගෝ එකක් එන්නේ නෑ බං. කම්මැලියි උඹලා දන්නවනේ හොඳට ඒ ගැන. රෙප් කැපෙන ඒවා මම ඉතාම කලා තුරකින් මේකේ දාන්නෙත් බං. ඒත් බලපන් ගන්නකන් අරම සළකන්නයි ගියාම ඔහොම කපන්නයි මිනිස්සුන්ගේ හංගගෙන ඉන්න ඇත්ත.
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අඩෝ අප්පච්චි මලා... ගේම ඉවරයි. Henry ය දින්න.
    මේ Thead එකට උදව්වක් දීපල්ල.

    logo.jpg

    HELP

    http://www.elakiri.com/forum/showthread.php?p=18204927&posted=1#post18204927
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා මාලිංග අයියා..තැන්ක්ස් ඔයාගේ සප් එකට:love::love::love::love:

    තරඟය ඉතාම හොඳින් ජීවයකින් යුතුව ගෙනයාමට ඔයාල සෑහෙන්න වෙහෙසක් ගත්ත. ඒක ගැන ඇත්තට ම සතුටුයි. මොකට ද මේ වගේ දේකින් ඉතින් බලාපොරොත්තු වෙන්නෙ විනෝදය, සහෝදරත්වය, කණ්ඩායම් හැඟීම, උනන්දුව හා ඒ හැමටත් වඩා ජය පරාජය සතුටින් විඳදර‍ාගෙන එකා වගේ නැවත එකමුතුව ඉන්න එකනෙ. :)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ දැන් මට කට්ටිය සලකන්නකෝ...අපම්මපා කියන්නේ රේප් 13 ලැබිලා තියෙන්නේ...අමු තිත්ත කුණුහරපෙන් බැනලා කපලා ඒ අස්සේ...:lol::lol::lol::lol:.මට රෙප් ඕන:(:(:(

    මට සලකන්න සුදු මල්ලිලා නංගිලා:love::love::love::love::love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තරඟය ඉතාම හොඳින් ජීවයකින් යුතුව ගෙනයාමට ඔයාල සෑහෙන්න වෙහෙසක් ගත්ත. ඒක ගැන ඇත්තට ම සතුටුයි. මොකට ද මේ වගේ දේකින් ඉතින් බලාපොරොත්තු වෙන්නෙ විනෝදය, සහෝදරත්වය, කණ්ඩායම් හැඟීම, උනන්දුව හා ඒ හැමටත් වඩා ජය පරාජය සතුටින් විඳදර‍ාගෙන එකා වගේ නැවත එකමුතුව ඉන්න එකනෙ. :)

    :yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,091
    113
    මුන් මට සලකන්නේ නෑ අක්කේ:(:(:(
    ඇහුවද ඇහුවද කට කැඩෙනකන් කිව්ව. සාක්ෂි එක්කම පෙන්නුව. මට සලකල බලපන් මොකක් හරි කරන්න පුළුවන් දෙයක් තියෙනවද බලන්න.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබට කියන්න තිබ්බ. ටීම් එක උබ පාවල දෙන්නෙ නෑ. ඒත් හෙන්රිගෙ ටීම් එකෙන් මට එවපු රෙප් වලට ගොඩක් ස්තූතියි කියල. උබට මැරිල මැරිල රෙප් එව්වාම නියම කතාවක් උබ කිව්වෙ. අම්මප බල්ලෙක් කතා කලත් ඔච්චර බලු කතාවක් කියන එකක් නෑ. :growl::angry::(:(

    විමලේ ඉස් බැක් ද? :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ දැන් මට කට්ටිය සලකන්නකෝ...අපම්මපා කියන්නේ රේප් 13 ලැබිලා තියෙන්නේ...අමු තිත්ත කුණුහරපෙන් බැනලා කපලා ඒ අස්සේ...:lol::lol::lol::lol:.මට රෙප් ඕන:(:(:(

    මට සලකන්න සුදු මල්ලිලා නංගිලා:love::love::love::love::love:

    Matath ehemai..rep hambunata wada kapila..awulak na..matanan rep one na..:)
     
    Status
    Not open for further replies.