EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හෙළයෙක්;18205288 said:
තව ටිකකින් වලං කටුත් පාවෙයි වගේ. චන්ද ගනින උන් ප්‍රතිපල කියපන් අපිටත් අහක යන් කටු කන්න වෙන්නෙ නැත්තන්.

ලේ කෝප වෙනවා මේවට..:angry:
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?



    තමුසේ මෙහේ විනෝද වෙනවා..
    අන්න පොඩි එකා කක්ක දාලා....බත රොස් වෙනවා කුස්සියේ....
    දැන්වත් දුවපන් ගෑනියේ කුස්සියට...:angry::angry::angry:


    තමුසෙහෙ අත් දෙක කැඩිලද ඔඅයී..තමුසෙ ගිහින් හෝදනවකෝ.:angry::angry::angry:magula
    :lol::lol::lol::lol:
    මේකනෙ මං වලි ත්‍රෙඩ් වලට කැමති...
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මේ කබ ඇදිල්ල නිසා කව්රු හෝ අමනාප උනා නම් මට සමා වෙන්න :( දිනන්න ඕන නිසයි ඔක්කම කරේ. උබල අපි ඔක්කම සහෝදරයො :love:

    a/l ලියලා වර දුප්:lol::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ කබ ඇදිල්ල නිසා කව්රු හෝ අමනාප උනා නම් මට සමා වෙන්න :( දිනන්න ඕන නිසයි ඔක්කම කරේ. උබල අපි ඔක්කම සහෝදරයො :love:

    අන්න හරි කොල්ල... උබ හෙන ගේමක් දුන්න මේක සාර්ථක කරගන්න. ජයෙන් ජය. :love:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඕවා හිතන්න එපා බන්... මන් පුද්ගලිකව සංවිධායක මණ්ඩලයට කැමති නැහැ.. ඒත් කිසිම අවුලක් නැතුව සප් එක දුන්න හෙන්රිය කියපු නිසා.. එච්චරයි... දැන් ඕව හිතන්න එපා..:)

    umab ela kolek machan umba apita ela sup ekak dunna umba natham api patta amaruwaka watenawa 1000 warayak thanks machan. :):)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,090
    113
    මේ කබ ඇදිල්ල නිසා කව්රු හෝ අමනාප උනා නම් මට සමා වෙන්න :( දිනන්න ඕන නිසයි ඔක්කම කරේ. උබල අපි ඔක්කම සහෝදරයො :love:
    පාපොච්චාරණයක් කරපන් කරපු මැතිවරණ විරෝධී ක්‍රියා ගැන නැත්තන් උබට සමාව දෙන්න බෑ.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ දැන් මට කට්ටිය සලකන්නකෝ...අපම්මපා කියන්නේ රේප් 13 ලැබිලා තියෙන්නේ...අමු තිත්ත කුණුහරපෙන් බැනලා කපලා ඒ අස්සේ...:lol::lol::lol::lol:.මට රෙප් ඕන:(:(:(

    මට සලකන්න සුදු මල්ලිලා නංගිලා:love::love::love::love::love:

    ඔයාට ඊයේ රෑ දුන්න නිසා දැන් දෙන්න බැරිලු නංගි.:(
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,090
    113
    ලේ කෝප වෙනවා මේවට..:angry:
    ගෙවල් වල ප්‍රශ්න වලට අපිට අත දාන්න බෑනෙ අක්කෙ.
    අන්තිමට අපි නරක මිනිහ වෙයි බත ඉදුනට පස්සෙ.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    chater wada gana katha karanna epa ban ape amma thatha mathak kara kara katiya rep kapnawa ewa umb danne na ne apita wech cha dewal gana man umbata PM karnam umba mage yaluwek nisa umba mekem hitiye nane mawa ekek expose karnawa kiuwa api alutha apu eun hinda dangalanne natuwa inna kiuwa mata banal pm ekak awa eka gan okoma man umbat ewanam henry e de kare sadaranayata ban wne ehe kata newei nattham aota thama vote watenawa.

    dan hthanna epa ban umba vote 400+ gathta ekam loku jayak dan happy eke hitapan owa gana hitanne natuwa
    aththatama mage team eke un loku gemak gahawwa. chamali akka call karaddima mama kiwwa mata wadiya enna labenne naha kiyala ban.
    mama mekata join une kauruth leader wenna kamathi une nathi nisa.
    mage kathawa ithin elakiriekama dannawane.
    mama lankawata awith shop ekakdamma ban.
    ada me game eka nisama shop eka wahala gedara hitiya mama :dull:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ කබ ඇදිල්ල නිසා කව්රු හෝ අමනාප උනා නම් මට සමා වෙන්න :( දිනන්න ඕන නිසයි ඔක්කම කරේ. උබල අපි ඔක්කම සහෝදරයො සහෝදරියෝ :love:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,090
    113
    තව විනාඩි 10ක් විතර බලල සංවිධායකයන්ට සලන්න තියෙන්නෙ.

    මුන් තව ගණිනවද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    machan game ekak unath game eka hariyata karanna one.. :yes: aaa meka game ekak ne, one p*kak kiyala idala ba. tactics walin gema gahanna one. tharaga karanna one ;) eakata samahara samahara dewal karanna wenna athi.ea hudek jayagrahanaya udesa pamani :yes: eken oyalage ateam eke kaata hari prashnayak athi una nam sorry :)

    athi yakow oka :growl:
    හරි හරි දැන් ඉතින් සේරම ඉවරයි මචං
    ආයෙත් පරණ අවුරුද්ද දැන්
    එළකිරි අනිත් නූල් වලටත් බැහැලා ඈත එකේ ඉමු
    ජය වේවා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හෙළයෙක්;18205351 said:
    ගෙවල් වල ප්‍රශ්න වලට අපිට අත දාන්න බෑනෙ අක්කෙ.
    අන්තිමට අපි නරක මිනිහ වෙයි බත ඉදුනට පස්සෙ.

    ගෙවල් වල ප්‍රශ්න නන් මොනාද..බැරිද ඔහ ටොම්කැටාට වැඩක් දෙන්න මැරයෝ ටිකකට කීයක් හරි දීලා..කට වැඩි එයාගේ..:angry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    machan game ekak unath game eka hariyata karanna one.. :yes: aaa meka game ekak ne, one p*kak kiyala idala ba. tactics walin gema gahanna one. tharaga karanna one ;) eakata samahara samahara dewal karanna wenna athi.ea hudek jayagrahanaya udesa pamani :yes: eken oyalage ateam eke kaata hari prashnayak athi una nam sorry :)
    jayagrahanaya?
    oka dila bus ekewath yanna puluwanda ban :P
     
    Status
    Not open for further replies.