EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    තරහ වෙන්න එපා මල්ලි මෙහෙම කිව්වට..ඔයා ජයග්‍රහනය ගැන ඔච්චරටම හිතුවෙ නැද්ද?ඇයි කැප්ටන්සි එක ගත්තේ එහෙනන්..ඔයාට වැඩ ඇති..අපිටත් තියේ..ඒත් අපි දුන්න වචනේ නිසා කොහොම හරි කැප වුනා මේ වැඩේට..ඇත්තටම කණගාටු පැරදිච්ච එකට නෙමෙයි ඔයා දිනම ගැන කොහෙත්ම නොහිතා තරඟ කරන්න ආපු එකට..කලින්ම ඔහොම කිව්වනන් ඇත්තටම මෙච්චර මහන්සි වෙන්නේ නෑ..
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තරහ වෙන්න එපා මල්ලි මෙහෙම කිව්වට..ඔයා ජයග්‍රහනය ගැන ඔච්චරටම හිතුවෙ නැද්ද?ඇයි කැප්ටන්සි එක ගත්තේ එහෙනන්..ඔයාට වැඩ ඇති..අපිටත් තියේ..ඒත් අපි දුන්න වචනේ නිසා කොහොම හරි කැප වුනා මේ වැඩේට..ඇත්තටම කණගාටු පැරදිච්ච එකට නෙමෙයි ඔයා දිනම ගැන කොහෙත්ම නොහිතා තරඟ කරන්න ආපු එකට..කලින්ම ඔහොම කිව්වනන් ඇත්තටම මෙච්චර මහන්සි වෙන්නේ නෑ..
    paradunata passe wena kohomada oka kiyanne :sorry: :sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    results විස්තරාත්මකව දාන්න යන්නේ වැඩ ඉවරයි ත්‍රෙඩ් එක ලියනවා........සංවිධායකයෝ හොරු කියන අය පොත් පෑන් ලැස්ති කරන් ඉන්න :lol:
    අඩි රූලක් තියන් ඉන්නෙ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සංවිධායක මණ්ඩලයෙන් මම එක ඉල්ලීමක් කරනවා. තවීෂ රෙප් කපලා කියලා දාපු ත්‍රෙඩ් එකට සම්බන්ධ මෙම්බර්ව හොයාගෙන උගේ රෙප් කැපුවේ ඇත්තටම මොන පැත්තෙන්ද කියලා හොයලා බලන්න ලොක්කට කියලා. මොකද මේ ID වලින් එන උන්ගේ සැබෑ මානසික මට්ටමත් පොඩ්ඩක් බලා ගන්න ඕනේ ඒ දේ කලේ කවුද කියලා. :):)
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    තරහ වෙන්න එපා මල්ලි මෙහෙම කිව්වට..ඔයා ජයග්‍රහනය ගැන ඔච්චරටම හිතුවෙ නැද්ද?ඇයි කැප්ටන්සි එක ගත්තේ එහෙනන්..ඔයාට වැඩ ඇති..අපිටත් තියේ..ඒත් අපි දුන්න වචනේ නිසා කොහොම හරි කැප වුනා මේ වැඩේට..ඇත්තටම කණගාටු පැරදිච්ච එකට නෙමෙයි ඔයා දිනම ගැන කොහෙත්ම නොහිතා තරඟ කරන්න ආපු එකට..කලින්ම ඔහොම කිව්වනන් ඇත්තටම මෙච්චර මහන්සි වෙන්නේ නෑ..

    oka kalinma kivvane
    ara poto comment eken api
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එළකිරි මචං උබ හොදට ගේම ගැහුවා. නහයෙන් අඩුවට:P:P:P:P:P උබයි කේපී තමයි අපිට හොදම සහයෝගය දුන්නේ. බොහොම ස්තුතියි :love::love:

    nahayen adan nathuwa ubalagen wadak karaganna ba ne :P:P:D
    ela ela machan sanwidanayata isthuthiy :):)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    picture.php
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    paradunata passe wena kohomada oka kiyanne :sorry: :sorry:

    පැරදුනාට පස්සේ ඒක සාධාරණී කරණය කරන්න එපා මචං. පරාජේ බාරගෙන අනික් පැත්තට සුභ පතලා නිහතමානීව පෝස්ට් නොදා එතනින් ඉවත් වෙලා හිටහන්. If you win you need not to explain but If you lose you should not be there to explain.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සංවිධායක මණ්ඩලයෙන් මම එක ඉල්ලීමක් කරනවා. තවීෂ රෙප් කපලා කියලා දාපු ත්‍රෙඩ් එකට සම්බන්ධ මෙම්බර්ව හොයාගෙන උගේ රෙප් කැපුවේ ඇත්තටම මොන පැත්තෙන්ද කියලා හොයලා බලන්න ලොක්කට කියලා. මොකද මේ ID වලින් එන උන්ගේ සැබෑ මානසික මට්ටමත් පොඩ්ඩක් බලා ගන්න ඕනේ ඒ දේ කලේ කවුද කියලා. :):)

    ඒ ගැන සහ තවත් ඔයවගේ සිද්දි කීපයක් ගැනම GTRZට දැනුම් දීල තියෙන්නේ........කඹේ ඉවර උනාට පස්සේ ඔක්කොම ඇතුලත් report එකකුත් GTRZට යවනවා :)

    මොකද ඔය ෆේක් අපේ කියලත් සමහරු කිව්වනේ​
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    jayagrahanaya?
    oka dila bus ekewath yanna puluwanda ban :P

    මචන් ටීම් ලීඩර් කෙනෙක් කියන්න ඕන කතාවක් නෙවේ ඕක...
    උබ ආතල් එකේ ඉන්න ඇති ඒත් උබ දන්නවද කී දෙනෙක් උබව දිනවන්න වැඩ කලාද කියලා...
    උබ ඒ අයව ලැජ්ජාවට පත්වෙන වදන්නේ බන් දෙන්නේ....

    මචන් ඇත්තම කතාව මම චන්දේ දුන්නේ 12ට විනාඩියකට කලින්....
    උබට දෙන්න හිතුවත් දුන්නේ නැත්තේ උබ උබේ ටීම් එකේ සාමාජිකයන්ව අගය නොකරපු නිසා...
    මන් කියනදේ බොරුද කියලා පොඩ්ඩක් හිතලා බලපන්...
    මට උබත් එක්ක වත් වෙන කාත් එක්ක වත් අවුලක් නෑ... ඇත්ත කිව්වේ කියන්න ඕනම නිසා...

    හිත රිදුනනම් සමාවෙයන් :(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    තරහ වෙන්න එපා මල්ලි මෙහෙම කිව්වට..ඔයා ජයග්‍රහනය ගැන ඔච්චරටම හිතුවෙ නැද්ද?ඇයි කැප්ටන්සි එක ගත්තේ එහෙනන්..ඔයාට වැඩ ඇති..අපිටත් තියේ..ඒත් අපි දුන්න වචනේ නිසා කොහොම හරි කැප වුනා මේ වැඩේට..ඇත්තටම කණගාටු පැරදිච්ච එකට නෙමෙයි ඔයා දිනම ගැන කොහෙත්ම නොහිතා තරඟ කරන්න ආපු එකට..කලින්ම ඔහොම කිව්වනන් ඇත්තටම මෙච්චර මහන්සි වෙන්නේ නෑ..

    menna aththa kiyala thiyenawa.. :yes::yes: Nice :):)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පැරදුනාට පස්සේ ඒක සාධාරණී කරණය කරන්න එපා මචං. පරාජේ බාරගෙන අනික් පැත්තට සුභ පතලා නිහතමානීව පෝස්ට් නොදා එතනින් ඉවත් වෙලා හිටහන්. If you win you need not to explain but If you lose you should not be there to explain.
    anna ekai math kiyanne :dull:
     
    Status
    Not open for further replies.