ඒ ගැන සහ තවත් ඔයවගේ සිද්දි කීපයක් ගැනම GTRZට දැනුම් දීල තියෙන්නේ........කඹේ ඉවර උනාට පස්සේ ඔක්කොම ඇතුලත් report එකකුත් GTRZට යවනවා
මොකද ඔය ෆේක් අපේ කියලත් සමහරු කිව්වනේ
එළ. මගෙත් රෙප් නම් කැපුනා. දැනුත් එකෙක් ජාතක වෙච්ච හැටිය සම්පූර්ණ විස්තරයම දාලා රෙප් කපලා උඩින්ම.ඒවා තරහට හෝ ආතල් එකට දාන කපන ඒවනේ බං. ඒවා ගණන් ගන්නේ නෑ බං. ඒත් තවීශ අරම දාපු ත්‍රෙඩ් එකනම් බලු වැඩක් මොන පැත්තේ උන් කලත්.







