EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ ගැන සහ තවත් ඔයවගේ සිද්දි කීපයක් ගැනම GTRZට දැනුම් දීල තියෙන්නේ........කඹේ ඉවර උනාට පස්සේ ඔක්කොම ඇතුලත් report එකකුත් GTRZට යවනවා :)

    මොකද ඔය ෆේක් අපේ කියලත් සමහරු කිව්වනේ​

    එළ. මගෙත් රෙප් නම් කැපුනා. දැනුත් එකෙක් ජාතක වෙච්ච හැටිය සම්පූර්ණ විස්තරයම දාලා රෙප් කපලා උඩින්ම.ඒවා තරහට හෝ ආතල් එකට දාන කපන ඒවනේ බං. ඒවා ගණන් ගන්නේ නෑ බං. ඒත් තවීශ අරම දාපු ත්‍රෙඩ් එකනම් බලු වැඩක් මොන පැත්තේ උන් කලත්.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පිස්සු හැදෙයි..එයා අපේ සර්වන්ට්..:dull:

    අප්පට සිරි පැනපන් බං ගඟේ..ජබුක් කියන්නේ ලොවෙත් ජබුක්...
    :lol::lol::lol::lol::lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පැරදුනාට පස්සේ ඒක සාධාරණී කරණය කරන්න එපා මචං. පරාජේ බාරගෙන අනික් පැත්තට සුභ පතලා නිහතමානීව පෝස්ට් නොදා එතනින් ඉවත් වෙලා හිටහන්. If you win you need not to explain but If you lose you should not be there to explain.

    karapu wade nam kathai..kamak na.methan kiyala thiyena de hari :)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :dull:
    ඔන්න ඔය වැටට ගහල තියෙන වැට මාර ලීයක් අරන් වර මේ කෙල්ලට සලකන්න..:growl::growl::growl::growl::growl:
    පැය 24ක් ඉන්න වෙනව හොස්පිට්ල් එකේ උයාට බෙහෙත් බඳින්න නම්,,,
    :dull::dull::dull: උයා හොද නැහැ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන් ටීම් ලීඩර් කෙනෙක් කියන්න ඕන කතාවක් නෙවේ ඕක...
    උබ ආතල් එකේ ඉන්න ඇති ඒත් උබ දන්නවද කී දෙනෙක් උබව දිනවන්න වැඩ කලාද කියලා...
    උබ ඒ අයව ලැජ්ජාවට පත්වෙන වදන්නේ බන් දෙන්නේ....

    මචන් ඇත්තම කතාව මම චන්දේ දුන්නේ 12ට විනාඩියකට කලින්....
    උබට දෙන්න හිතුවත් දුන්නේ නැත්තේ උබ උබේ ටීම් එකේ සාමාජිකයන්ව අගය නොකරපු නිසා...
    මන් කියනදේ බොරුද කියලා පොඩ්ඩක් හිතලා බලපන්...
    මට උබත් එක්ක වත් වෙන කාත් එක්ක වත් අවුලක් නෑ... ඇත්ත කිව්වේ කියන්න ඕනම නිසා...

    හිත රිදුනනම් සමාවෙයන් :(

    dinanna ona widihak thiyenawa ban.
    koi paththakawath inna memberslata mada gagaha karana game ekakin wadak thiyenakattiya athi.
    but mama ehema karanna.
    ubala balapan dinapu team eke un mata dala thiyena dewal.

    ubata puluwannam mama eka member kenek gana hari ehema dala thiyenawanam hoyala dipan.
    ethakota man piligannawa man waradi kiyala.

    jayagrahanayen bus eke yannada kiyala ahawwe ekata inna eunta mada gaha chater karala dinana eka dinumakda kiyala ahannai..

    e athin baladdi mata labuna result eka gana mata sathutui.

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හෙළයෙක්;18205264 said:
    පරිප්පු නෙ බොල කෑවෙ. අපිටත් යම් යම් අකටයුතුකම් සිද්ද උනා ඒත් අපි ටීම් එක දාල ගියෙ නෑ. යූසර් සීපී එක දකිද්දි වාවන්නෙ නෑ බන්.

    owa ඔහොම තමයි මචෝ... ගණන් ගන්න එපා..
    දැන් ටිකක් සතුටු වෙන්න යුසර් සිපි ඒක බලල...
    මම 6 කිං සංග්‍රහ කළා...:love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    karapu wade nam kathai..kamak na.methan kiyala thiyena de hari :)

    මම මගේ ආතල් එක බං ගත්තේ. මාව මුලින්ම විශ්වාස කළ එකාගේ විශ්වාසය කැඩුවේ නෑ. එච්චරයි. ඔන්ලයින් ජීවිතේක දේවල් ඔච්චරට පෞද්ගලීකරණය කරගන්නවනම් ඒ ගැන කතා කරලා වැඩක් නෑ බං අමුතුවෙන්. උඹ අවුල් නම් උඹ පටන් ගන්න ක්‍රිකට් ත්‍රෙඩ් වලට මම ආයේ නෑවිත් ඉන්නම් කිසිම ප්‍රශ්නයක් නෑ. :):)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මම මගේ ආතල් එක බං ගත්තේ. මාව මුලින්ම විශ්වාස කළ එකාගේ විශ්වාසය කැඩුවේ නෑ. එච්චරයි. ඔන්ලයින් ජීවිතේක දේවල් ඔච්චරට පෞද්ගලීකරණය කරගන්නවනම් ඒ ගැන කතා කරලා වැඩක් නෑ බං අමුතුවෙන්. උඹ අවුල් නම් උඹ පටන් ගන්න ක්‍රිකට් ත්‍රෙඩ් වලට මම ආයේ නෑවිත් ඉන්නම් කිසිම ප්‍රශ්නයක් නෑ. :):)

    kamak na ban una de unaaa.ohoma thama ban games kiyanne.dan amathaka karala dapan.issara wage cricket thread wala set wemu.mage kisi awulak na :):)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සංවිධායක මණ්ඩලයෙන් මම එක ඉල්ලීමක් කරනවා. තවීෂ රෙප් කපලා කියලා දාපු ත්‍රෙඩ් එකට සම්බන්ධ මෙම්බර්ව හොයාගෙන උගේ රෙප් කැපුවේ ඇත්තටම මොන පැත්තෙන්ද කියලා හොයලා බලන්න ලොක්කට කියලා. මොකද මේ ID වලින් එන උන්ගේ සැබෑ මානසික මට්ටමත් පොඩ්ඩක් බලා ගන්න ඕනේ ඒ දේ කලේ කවුද කියලා. :):)

    කරන්න තියෙන මූලිකම වැඩ වලින් එකක් මේ..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    dinanna ona widihak thiyenawa ban.
    koi paththakawath inna memberslata mada gagaha karana game ekakin wadak thiyenakattiya athi.
    but mama ehema karanna.
    ubala balapan dinapu team eke un mata dala thiyena dewal.

    ubata puluwannam mama eka member kenek gana hari ehema dala thiyenawanam hoyala dipan.
    ethakota man piligannawa man waradi kiyala.

    jayagrahanayen bus eke yannada kiyala ahawwe ekata inna eunta mada gaha chater karala dinana eka dinumakda kiyala ahannai..

    e athin baladdi mata labuna result eka gana mata sathutui.

    :love::love::love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kamak na ban una de unaaa.ohoma thama ban games kiyanne.dan amathaka karala dapan.issara wage cricket thread wala set wemu.mage kisi awulak na :):)

    11.gif
    11.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    owa ඔහොම තමයි මචෝ... ගණන් ගන්න එපා..
    දැන් ටිකක් සතුටු වෙන්න යුසර් සිපි ඒක බලල...
    මම 6 කිං සංග්‍රහ කළා...:love:
    :love::love::love::love:
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    Puluwan una gaman retrun eka denan
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    dinanna ona widihak thiyenawa ban.
    koi paththakawath inna memberslata mada gagaha karana game ekakin wadak thiyenakattiya athi.
    but mama ehema karanna.
    ubala balapan dinapu team eke un mata dala thiyena dewal.

    ubata puluwannam mama eka member kenek gana hari ehema dala thiyenawanam hoyala dipan.
    ethakota man piligannawa man waradi kiyala.

    jayagrahanayen bus eke yannada kiyala ahawwe ekata inna eunta mada gaha chater karala dinana eka dinumakda kiyala ahannai..

    e athin baladdi mata labuna result eka gana mata sathutui.

    මම අතිත් අය ගැන නෙවෙයි කිව්වේ....
    මම කිව්වේ උබ නායකයෙක් විදියට කතා කරනකොට පරිස්සමෙන් කතා කරපන් කියලා...
    මොකද අනිත් අය මොනවා කලත් උබේ එක කතාවෙන්ම ටීම් එකම එපාවෙනවා...

    අවුලක් නෑ ඕවා ගනන් ගන්න එපා...
    මම බලන් හිටියා උබලා සේරම කරන වැඩ...
    දෙගොල්ලොම බොරු කතා කිව්වා...

    අවුලක් ගන්න එපා....දැන් ගේම් එක ඉවරයිනේ...
    අපි හැමෝම වෙනදා වගේ සතුටින් ඉමු. :)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඒ ගැන සහ තවත් ඔයවගේ සිද්දි කීපයක් ගැනම GTRZට දැනුම් දීල තියෙන්නේ........කඹේ ඉවර උනාට පස්සේ ඔක්කොම ඇතුලත් report එකකුත් GTRZට යවනවා :)

    මොකද ඔය ෆේක් අපේ කියලත් සමහරු කිව්වනේ​
    ela ela mageth rep kapala thibba lol :baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෙළයෙක්;18205557 said:

    රෙප් 350+ ක් වගේ ලැබුනා වං විශ්වාස කරනවනම් කරහන් නැත්න නොකර හිටහන්. හැබැයි ඔය රෙප් වලින් 250+ දුන්නේ හෙන්රි ගේ පැත්තේ එවුන් ටික. :rofl::rofl:
     
    Status
    Not open for further replies.