

යකෝ කඹ අදිල්ලකට මෙහෙම නම් ජනාධිපතිවරණයකදී කොහොම වෙනවා ඇත්ද මල්ලි හොදට තියෙන පු* තුවාල කරගන්නෙ නැතුව ඉන්නවද ???![]()

point 25 කපනව කිව්වෙ post 100+ senior වෙලා සහ 1 month කලින් වෙලත් ෆේක් නම් , සමහර අයගෙ account 2~3 තියෙනවනෙ කාලෙක ඉදල පවත්වාගෙන යන , ඒව ඉතින් හරියට දැනගන්න අමාරුයි , ඒක නිසා ඒ නීතියත් අතාරින්න වෙනව



හෙට උදෙ 10.34ටතරගය අවසන් වෙන්නේ කීයටද බන් ?