EK Awards වලට සුදු හුණු ගෑම....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    :D

    මගේ උණුසුම් සුබ පැතුම් මිත්‍රයා..!! 8+

    තෑන්ක්ස් මචං.... 9+

    සුබ පැතුම් :love:

    Thanks Doll... :love:

    අල්ලගේම පිහිටයි

    යේක අල්ලාහ්ගේ කැමැත්ත නෙවෙයි නෙහ්.... නානාට ස්තුතියි :yes:

    සුබ පැතුම්.....

    සරා සඳ කැන්.... තෑන්ක්ස්.... :love:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    සුබ පැතුම් :yes::yes:

    මාව මතක කරාට ගොඩක් ස්තුති :) ඇත්තටම කවුරුත් මේ වැඩේට බැස්ස නැති නිසයි මට ඕනේ උනේ මේ වැඩේ කොහොම හරි සාර්ථක කරගන්න.

    මන් හිතනවා එක කරගන්න පුළුවන් උනා කියල :yes:

    ඉදිරියේදීත් මේ වගේම වැදගත් දෙයක් කිරියට දෙයි කියල ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා :D;)
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සුබ පැතුම් :yes::yes:

    මාව මතක කරාට ගොඩක් ස්තුති :) ඇත්තටම කවුරුත් මේ වැඩේට බැස්ස නැති නිසයි මට ඕනේ උනේ මේ වැඩේ කොහොම හරි සාර්ථක කරගන්න.

    මන් හිතනවා එක කරගන්න පුළුවන් උනා කියල :yes:

    ඉදිරියේදීත් මේ වගේම වැදගත් දෙයක් කිරියට දෙයි කියල ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා :D;)

    Good work bro...
    සම්මාන හිමි විය යුතු පුද්ගලයන් සංවිධායකින් වීම ගැන නම් මගේ එච්චර කැමැත්තක් නෑ.... :no:

     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    Good morning...e paththe enne na...

    ගුඩ් මෝනිං සුදු..:love: මම චුට්ටක් බිසී මේ දවස් ටිකේ.. ලොකුවට ඔපදුපයක්වත් කියන්න වෙලා නෑ.. එන්නම්කෝ..:love::love::love:
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    congratulations-desi-glitters-11.gif


    සුභ පැතුම් යාලුවේ!
    තව තවත් වටිනා ත්‍රෙඩ් පල කරන්න ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා! :yes:

     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සුභපැතුම්

    ස්තූතියි කොලුවෝ... :D


    සුබ පැතුම් නායකතුමා..... :D:D:D

    පක්ෂ සාමාජිකයින්ගේ දායකත්වය ඉහළයි.... තෑන්ක්ස්.... :yes:


    suba pathum macho..

    Thanks bro... :love:


    අරගෙන තියන සම්මාන ගොඩට මගෙන් සුභ පැතුම්. :)

    අගය කිරීම ගැන ගොඩක් ස්තූතියි.... :D:D



    සුභ පැතුම් යාලුවේ!
    තව තවත් වටිනා ත්‍රෙඩ් පල කරන්න ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා! :yes:


    පුලුවන් උපරිම දායකත්වය පුලුවන් තාක්කල් ලබා දෙනවා... තෑන්ක්ස්... :love:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය