ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo::oo::oo:
    තොට අම්බානෙක වැඩිවෙලා
    ඒ පාටියේම අළුත් කලිසම පුරාම බඩඑලිය පල කියලා
    මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා සහෝ .......
    ඔබටත් එසේම වේවා සහෝ + ඔයාගේ කලිසම ගැලවිලා කොටේ හිතේ ඉන්න නංගි ට පෙනේවා !
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    12936609_1087478367978741_4092348830051040084_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හෙට උදේ 11 වෙනකොට ත්‍රෙඩ් එක ක්ලෝස් කරනවා.දවල් 02 විතර වෙනකොට දින්නේ කවුද කියලා වෙනමම ත්‍රෙඩ් එකකින් කියනවා.
    හැමෝටම ගුඩ් නයිට්.මෝනින්ද මන්දා.
    ​
    11 දැන්නම් පහු වෙලා මචන්
    ​
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    දැන් බැන ගත්ත අය..මරා ගත්ත අය සමකවිව විසිරි යන්න...

    යන ගමන් රෙෆකීන් දමලා ගහල යන්න මතක කරන්න එපා
     
    • Like
    Reactions: conzy

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,026
    1
    9,866
    113
    Gampaha
    කෙලියනෙ දොලහට කිව්වට ඉවර වෙලානෙ. :sorry::sorry: කාටවත්ම වෝට් කලේ නෑ. :dull::(
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ඒකනේ බන් මේකේ ආතල් එක උපරිම ගන්න කස්ටියට තිබුණේ අඩුවෙන පැත්ත බලලා වොට් කරන්න ඊළඟ පාරවත් එහෙම කරපල්ලා :cool:
     
    Status
    Not open for further replies.