ඔබටත් එසේම වේවා සහෝ + ඔයාගේ කලිසම ගැලවිලා කොටේ හිතේ ඉන්න නංගි ට පෙනේවා !
තොට අම්බානෙක වැඩිවෙලා
ඒ පාටියේම අළුත් කලිසම පුරාම බඩඑලිය පල කියලා
මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා සහෝ .......
නැ මචන් ඉයෙ 11 වෙද්දි ඉවර කර්ල 2 රිසාල්ස් දෙනව කියුව,![]()
අවුරුද්දේ රත් වෙන්න
ගසන දවස අදයි




හරි දොදොල් තෝරාගත්තේ නැති උනාම එපා වෙන එක අහන්නත් දෙයක්ද
මම නම් දන්නේ නැහැ මචෝ
උබලා තමයි දන්නේ ..![]()
හෙට උදේ 11 වෙනකොට ත්‍රෙඩ් එක ක්ලෝස් කරනවා.දවල් 02 විතර වෙනකොට දින්නේ කවුද කියලා වෙනමම ත්‍රෙඩ් එකකින් කියනවා.
හැමෝටම ගුඩ් නයිට්.මෝනින්ද මන්දා.
බෝතල් ටික ලෑස්ති කරලා අවේ
ඒ කියන්නේ ,,,,
උබ වයිෆ්ව ලිපේ තියලාද ආවේ ...

vote for black stallions.අනිත් ටීම් එක පැරදිල නිසා මම ඒ පැත්තට වෝට් එක දාන්නද?
