ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද

  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    පිලේ නොපිලේ සිටි ඔබ සැමට සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා..

    ලබන අවුරුද්දෙත් මේ වගේ කඹයක් අදින්න ලැබේවා..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඇප් එකේ රන් ටයිම් එරර් එකක් තියෙනව. ඒ නිසා මන් කම්පයිල් එකෙන් රන් කරන්නම්.

    කොම්පුතර් ජිල් මාට් දාල එහෙම අහු වෙනවා නෙමෙයි
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හෙළයෙක්;20005775 said:
    පිලේ නොපිලේ සිටි ඔබ සැමට සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා..

    ලබන අවුරුද්දෙත් මේ වගේ කඹයක් අදින්න ලැබේවා..

    එසේම වේවා මචන්
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඇප් එකේ රන් ටයිම් එරර් එකක් තියෙනව. ඒ නිසා මන් කම්පයිල් එකෙන් රන් කරන්නම්.
    ela ela machan................:yes::yes::yes::yes::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    හෙළයෙක්;20005746 said:
    ඉදකින් තෝ අපරාදේ ඕයි.
    :(:sorry:

    අපරාදේ.
    :(:sorry:

    dan monawa karanda wadiyen thiyana rep ekak depan mata. :P:P:P
    :dull:

    එහෙනම් දාපු එවුන්ට වත් සලකහන් :P
    :cool::yes:

    අපරාදෙ .එක අතකින් හොදයි එකත් :lol::lol::lol::lol:
    :(

    awulak nehe,
    mamath anthima winadi 10 wage damme.
    බලපන්කො උන සීන් එක. අපරාදෙ. රෙප් දෙන්න ඕනෙ උන් කියපල්ල. 14+ ඒව 20ක්ම තියෙනව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    අපේ පැත්තේ අය හරියටම සෙට් උනේ නෑ .. යුනිකෝන්ලාගේ මිස්ටේක් අපිට කැපිටලයිස් කර ගන්න බැරි උනා , සහ මුලදිම අපිට ‍හොද බේස් එකක් හදා ගන්න බැරි උනා....
    මං දකින්නේ ඕවා තමා අපේ අඩුපාඩු...
    කමක්නෑ.... ඉරෝසන් ඇතුළු සුපර් සීනියර් මෙම්බර්ලා එක්ක කඹ ඇදලා මේ තරමක් වෝට් ගත්තා ඇති මහත්තයෝ.. :lol:

    ජයග්‍රාහී පිලට සුබ පැතුම් !
    හොරබොරු නැති වංචා නැති හෘදසාක්ශිය මුදලට නොවිකුණා සුපර් සීනියර්ලාගෙන් ආත්මය බේරාගෙන තරගකල කලු අසුගේ කණ්ඩයාමට ජය වේවා. :yes::yes::yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අපේ පැත්තේ අය හරියටම සෙට් උනේ නෑ .. යුනිකෝන්ලාගේ මිස්ටේක් අපිට කැපිටලයිස් කර ගන්න බැරි උනා , සහ මුලදිම අපිට ‍හොද බේස් එකක් හදා ගන්න බැරි උනා....
    මං දකින්නේ ඕවා තමා අපේ අඩුපාඩු...
    කමක්නෑ.... ඉරෝසන් ඇතුළු සුපර් සීනියර් මෙම්බර්ලා එක්ක කඹ ඇදලා මේ තරමක් වෝට් ගත්තා ඇති මහත්තයෝ.. :lol:

    ජයග්‍රාහී පිලට සුබ පැතුම් !

    white walker
    kellsupun
    choppe
    blacktulip

    ආසාවට දැක්කේ නැහැ මන්... :(

    මෙහෙම හරි තරගයක් දුන්න එක ඇති..එක පැත්තක් රෙෆ් පවර් උපරිම අය ඉන්දෙද්දී

    Wolverine GTR
    Nuwan BUWA
    sachith19920726
    edition
    pink panther
    Silly point
    asylum
    vinura kithmal
    edition
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හෙළයෙක්;20005775 said:
    පිලේ නොපිලේ සිටි ඔබ සැමට සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා..

    ලබන අවුරුද්දෙත් මේ වගේ කඹයක් අදින්න ලැබේවා..
    එසේම වේවා මචෝ ! :)
     
    Status
    Not open for further replies.