ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    11 neda kiwwe time eka

    :yes::yes: kiyuvenam mehema

    හෙට උදේ 11 වෙනකොට ත්‍රෙඩ් එක ක්ලෝස් කරනවා.දවල් 02 විතර වෙනකොට දින්නේ කවුද කියලා වෙනමම ත්‍රෙඩ් එකකින් කියනවා.
    හැමෝටම ගුඩ් නයිට්.මෝනින්ද මන්දා.
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    බෝතල් ටික ලෑස්ති කරලා අවේ :yes:

    apitath salakapalla.

    ඡන්ද අඩු අයට මනාපය දුන්නා.
    පොරොන්දු ඉටු කරනු.


    Lwg1ykq.gif
     
    • Like
    Reactions: conzy

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    sudo[/SIZE said:
    kuu;20005733]ඒකනේ බන් මේකේ ආතල් එක උපරිම ගන්න කස්ටියට තිබුණේ අඩුවෙන පැත්ත බලලා වොට් කරන්න ඊළඟ පාරවත් එහෙම කරපල්ලා:cool:

    ආතල් තිබුනේ ඊයේ රෑ නේ :lol::lol::lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඒකනේ බන් මේකේ ආතල් එක උපරිම ගන්න කස්ටියට තිබුණේ අඩුවෙන පැත්ත බලලා වොට් කරන්න ඊළඟ පාරවත් එහෙම කරපල්ලා :cool:

    බැනේ මචන් සුපර් සිනියර්ලා රෙෆ් කපනවා කිව්වනේ මුලින් අනිත් පැත්තට දෙන අයගේ :(:(:dull::dull:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මම උබලට දාන්න හැදුවෙ. ඒත් ඉවර වෙලා බන්.. සොරි වෙන්න ඕනෙ. :(

    අපරාදෙ .එක අතකින් හොදයි එකත් :lol::lol::lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඇප් එකේ රන් ටයිම් එරර් එකක් තියෙනව. ඒ නිසා මන් කම්පයිල් එකෙන් රන් කරන්නම්.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ පැත්තේ අය හරියටම සෙට් උනේ නෑ .. යුනිකෝන්ලාගේ මිස්ටේක් අපිට කැපිටලයිස් කර ගන්න බැරි උනා , සහ මුලදිම අපිට ‍හොද බේස් එකක් හදා ගන්න බැරි උනා....
    මං දකින්නේ ඕවා තමා අපේ අඩුපාඩු...
    කමක්නෑ.... ඉරෝසන් ඇතුළු සුපර් සීනියර් මෙම්බර්ලා එක්ක කඹ ඇදලා මේ තරමක් වෝට් ගත්තා ඇති මහත්තයෝ.. :lol:

    ජයග්‍රාහී පිලට සුබ පැතුම් !
     
    Status
    Not open for further replies.