mekata repak diyan machan
බලපන්කො උන සීන් එක. අපරාදෙ. රෙප් දෙන්න ඕනෙ උන් කියපල්ල. 14+ ඒව 20ක්ම තියෙනව
බලපන්කො උන සීන් එක. අපරාදෙ. රෙප් දෙන්න ඕනෙ උන් කියපල්ල. 14+ ඒව 20ක්ම තියෙනව



rep diyan mataA. සිරියා;20005781 said:පිලේ නොපිලේ සිටි ඔබ සැමට සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා..
හොර බොරු කරලා තියනවා නම් ඒක සංවිධායක මණ්ඩලය බලාගනී නේහෙළයෙක්;20005793 said:හොරබොරු නැති වංචා නැති හෘදසාක්ශිය මුදලට නොවිකුණා සුපර් සීනියර්ලාගෙන් ආත්මය බේරාගෙන තරගකල කලු අසුගේ කණ්ඩයාමට ජය වේවා.![]()
අපේ පැත්තේ අය හරියටම සෙට් උනේ නෑ .. යුනිකෝන්ලාගේ මිස්ටේක් අපිට කැපිටලයිස් කර ගන්න බැරි උනා , සහ මුලදිම අපිට හොද බේස් එකක් හදා ගන්න බැරි උනා....
මං දකින්නේ ඕවා තමා අපේ අඩුපාඩු...
කමක්නෑ.... ඉරෝසන් ඇතුළු සුපර් සීනියර් මෙම්බර්ලා එක්ක කඹ ඇදලා මේ තරමක් වෝට් ගත්තා ඇති මහත්තයෝ..
ජයග්‍රාහී පිලට සුබ පැතුම් !






white walker
kellsupun
choppe
blacktulip
ආසාවට දැක්කේ නැහැ මන්...
මෙහෙම හරි තරගයක් දුන්න එක ඇති..එක පැත්තක් රෙෆ් පවර් උපරිම අය ඉන්දෙද්දී
Wolverine GTR
Nuwan BUWA
sachith19920726
edition
pink panther
Silly point
asylum
vinura kithmal
edition
එරෝසන්ගෙ නම නැති එක හෙලා දකිනවා.. වොල්වරින් ට උඩින් එයාගේ නම එන් නඒනේ පීස් ඒක දාන්න.. පීස් පීස් .. එයා තමා ලොකුම සුපර් සීනියර් මෙම්බර් 
Mu meka athuleth kasippu peranawa ne![]()



onna ohe matath ekak deela danna,
බලපන්කො උන සීන් එක. අපරාදෙ. රෙප් දෙන්න ඕනෙ උන් කියපල්ල. 14+ ඒව 20ක්ම තියෙනව
eyala karapu weradi walin apita wedak ganna beri una



ඊයේ රෑ මචං.. ගේම අත ඇරලා දමලා ගහලා යන්නත් රාවයක් ගියා.. ඒත්.. අපි කතා උනා දිනුම පැරදුම කෙසේ වෙතත් මේක අපේ වැඩක්, අපි නිතර එන සයිට් එකේ වැඩක්. දාලා ගියොත් දෙපිලටම කිසිම වැඩක් නෑ...meka patan gana kalin man umbalage nayakata kiua u ahuwe na giya para dakane paradila hitapu aya dinna hati.
umbalath game kea atha ariye na eka patta.![]()
onna ohe matath ekak deela danna,




හොර බොරු කරලා තියනවා නම් ඒක සංවිධායක මණ්ඩලය බලාගනී නේ
කොහොමත් උන් final results කියනකම් තීරණයක් ගන්න බැහැනේ






ඊයේ රෑ මචං.. ගේම අත ඇරලා දමලා ගහලා යන්නත් රාවයක් ගියා.. ඒත්.. අපි කතා උනා දිනුම පැරදුම කෙසේ වෙතත් මේක අපේ වැඩක්, අපි නිතර එන සයිට් එකේ වැඩක්. දාලා ගියොත් දෙපිලටම කිසිම වැඩක් නෑ...
අපි රැදිලා හිටපු එකෙං ත්‍රෙඩ් එක ඇදුනා.. වෝට් ටිකක් ආවා. අන්තිමට තරගයක් දීලා අපි පරාද උනා.. උඹලා දින්නා. සුභපැතුම් !



උඹල එක්ක බෑ බන් රෙද්ද
ආ ,,,එහෙම මගුලක්ද
රත්වෙන්ඩ ගහනවා කිව්වහම මම හිතුවේ වෙන මගුලක්![]()
White Unicorns la thanikara kale boruwa,දැන් මෙතන සන්දර්ශනේ ඉවරයි වෙන තැනකට පලයන් හිගාකන්න![]()
