ek kaba ඇදීම ++ 2016 හැදින්වීම/team leader,s ඕනේ ++

Status
Not open for further replies.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    වරෙන් මෙකෙ සාමය රකින්න....:lol::lol::lol::lol::lol::lol: rep++

    රකිමු ඩෝ

    Hen-with-eggs.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,645
    113
    +නායකයන් සහ කණ්ඩායම් සාමාජිකයන්ගේ සදහා point 10 බැගින්ද අනෙකුත් එලකිරි සාමාජික චන්ද සදහා point 10 බැගින්ද ලැබෙනවා ඇත

    මේක හරිද?
    කණ්ඩායම් සාමාජිකයන්ට පොයින්ට් 10, නෝමල් සාමාජික චන්දවලට පොයින්ට් 1 කියල මං හිතුවෙ
    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,645
    113
    සොහොන;19985455 said:
    සාමාජික නීති රීති ටික ඔන්න

    +නායකයන් සහ කණ්ඩායම් සාමාජිකයන්ගේ සදහා point 10 බැගින්ද අනෙකුත් එලකිරි සාමාජික චන්ද සදහා point 10 බැගින්ද ලැබෙනවා ඇත

    සොහොන;19985454 said:
    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016

    +කබ ඇදීම හෙවත් ජන්දය

    man-24-128.png

    10 points for each team member

    man-24-128.png

    10 ‍x Normal voters (1 point )

    පොදුවේ එළකිරියේ ඉන්න ඕනෙම සාමාජිකයෙකුට ජන්දය දෙන්න පුළුවන් කණ්ඩායම් 2 කේ poll එකට හැබැයි ජන්දය දෙන ලකුණු තීරණය වෙන්නේ උඩ තියන පිළිවෙලටයි

    වැඩිම පොයින්ට් ගානක් ගන්නේ කවුරුද -- වොට් ගානක් නෙමේ හොදේ --- ඒ කණ්ඩායම කබ ඇදිල්ල ජය ගන්නවා

    :confused::confused:
    පොයින්ට්ස් බෙදෙන හැටි පැහැදිලි නෑනෙ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    +නායකයන් සහ කණ්ඩායම් සාමාජිකයන්ගේ සදහා point 10 බැගින්ද අනෙකුත් එලකිරි සාමාජික චන්ද සදහා point 10 බැගින්ද ලැබෙනවා ඇත

    මේක හරිද?
    කණ්ඩායම් සාමාජිකයන්ට පොයින්ට් 10, නෝමල් සාමාජික චන්දවලට පොයින්ට් 1 කියල මං හිතුවෙ
    :yes:

    එක හැදුවා බන් මෙහෙමයි වෙන්නේ :D

    කණ්ඩායමි සාමාජිකයන්ට /ටීම් ලිඩර්ට පොයින්ට් 10 හම්බවෙනවා

    සමානය එළකිරි සාමාජිකයන්ට පොයින්ට් 1 සෙට් වෙනවා
    සමානය එළකිරි සාමාජිකයන් 10 දෙනෙක් ඕනේ පොයින්ට් 10 හදා ගන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,645
    113
    සොහොන;19986804 said:
    එක හැදුවා බන් මෙහෙමයි වෙන්නේ :D

    කණ්ඩායමි සාමාජිකයන්ට /ටීම් ලිඩර්ට පොයින්ට් 10 හම්බවෙනවා

    සමානය එළකිරි සාමාජිකයන්ට පොයින්ට් 1 සෙට් වෙනවා
    සමානය එළකිරි සාමාජිකයන් 10 දෙනෙක් ඕනේ පොයින්ට් 10 හදා ගන්න

    :love:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    සොහොන;19986804 said:
    එක හැදුවා බන් මෙහෙමයි වෙන්නේ :D

    කණ්ඩායමි සාමාජිකයන්ට /ටීම් ලිඩර්ට පොයින්ට් 10 හම්බවෙනවා

    සමානය එළකිරි සාමාජිකයන්ට පොයින්ට් 1 සෙට් වෙනවා
    සමානය එළකිරි සාමාජිකයන් 10 දෙනෙක් ඕනේ පොයින්ට් 10 හදා ගන්න

    team hadala iwarada bolaw...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    dan makkai meke thattwe

    team hadala iwarada bolaw...

    බලය ,ජවය ශක්තිය පිරි team leader,s ලා නම් කරන්න 12 වෙනිදා රැ poll එකක් දමා ටීම් ලීඩර්ස්ලාව තොර ගන්නවා

    දැනට වෙන්න ඕනේ හොද ටීම් ලිඩර්ස්ළාව ඕගොල්ලෝ නම් කරන එකයි :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :angry::angry::angry:

    මාවත් ගනිල්ලා
    තනියම අදිනවා කබේ දෙකට කැඩෙන්ඩ......

    ටීම් ලීඩර් කෙනෙක් නේද සහෝ :D ටීම් මෙම්බර් ලා නම් ගොඩයි ටීම් ලීඩර් කෙනෙක් වශයෙන් එන්න පුළුවන් නම් වඩා හොදයි
     
    Last edited:
    Status
    Not open for further replies.