සොහොන;19985455 said:සාමාජික නීති රීති ටික ඔන්න
+නායකයන් සහ කණ්ඩායම් සාමාජිකයන්ගේ සදහා point 10 බැගින්ද අනෙකුත් එලකිරි සාමාජික චන්ද සදහා point 10 බැගින්ද ලැබෙනවා ඇත
සොහොන;19985454 said:Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
+කබ ඇදීම හෙවත් ජන්දය
![]()
10 points for each team member
![]()
10 x Normal voters (1 point )
පොදුවේ එළකිරියේ ඉන්න ඕනෙම සාමාජිකයෙකුට ජන්දය දෙන්න පුළුවන් කණ්ඩායම් 2 කේ poll එකට හැබැයි ජන්දය දෙන ලකුණු තීරණය වෙන්නේ උඩ තියන පිළිවෙලටයි
වැඩිම පොයින්ට් ගානක් ගන්නේ කවුරුද -- වොට් ගානක් නෙමේ හොදේ --- ඒ කණ්ඩායම කබ ඇදිල්ල ජය ගන්නවා

+නායකයන් සහ කණ්ඩායම් සාමාජිකයන්ගේ සදහා point 10 බැගින්ද අනෙකුත් එලකිරි සාමාජික චන්ද සදහා point 10 බැගින්ද ලැබෙනවා ඇත
මේක හරිද?
කණ්ඩායම් සාමාජිකයන්ට පොයින්ට් 10, නෝමල් සාමාජික චන්දවලට පොයින්ට් 1 කියල මං හිතුවෙ![]()

සොහොන;19986804 said:එක හැදුවා බන් මෙහෙමයි වෙන්නේ
කණ්ඩායමි සාමාජිකයන්ට /ටීම් ලිඩර්ට පොයින්ට් 10 හම්බවෙනවා
සමානය එළකිරි සාමාජිකයන්ට පොයින්ට් 1 සෙට් වෙනවා
සමානය එළකිරි සාමාජිකයන් 10 දෙනෙක් ඕනේ පොයින්ට් 10 හදා ගන්න

dan makkai meke thattwe
team hadala iwarada bolaw...

මාවත් ගනිල්ලා
තනියම අදිනවා කබේ දෙකට කැඩෙන්ඩ......
ටීම් මෙම්බර් ලා නම් ගොඩයි ටීම් ලීඩර් කෙනෙක් වශයෙන් එන්න පුළුවන් නම් වඩා හොදයි