මස්සිනේ මේකේ උන් අවුරුද්ද කටේ තියං කාකොටා ගන්නවා බලං ඉන්නට මට බැරිය.
මේ පාර ඔය කඹය වලියක් රහිතව කෙළවර වුනොත් යහපාලන ආන්ඩුව ද බිද වැටෙනු ඇත.

මෙක main ත්රෙඩ් එක බන්......... තාම ටිම් ලිඩෙර්ස්ලව තොරනව...එකට ත්රෙඩ් එකක් ඉස්සරහට දාන්නම්ටීම් මෙම්බර්ස්ලා ගන්නෙ කඹ අදින පෝස්ට් එකේ මුල් පනහද මේ පෝස්ට් එකේ මුල් පනහෙන්ද




ටීම් මෙම්බර්ස්ලා ගන්නෙ කඹ අදින පෝස්ට් එකේ මුල් පනහද මේ පෝස්ට් එකේ මුල් පනහෙන්ද
ටීම් මෙම්බර්ස්ලා ගන්නෙ කඹ අදින පෝස්ට් එකේ මුල් පනහද මේ පෝස්ට් එකේ මුල් පනහෙන්ද

ඔන්න දැන්ම කිව්වා...... මම නෑ කඹ අදින්න.....![]()
වයසයි බඩයි තියෙන සීයලා තමා වැඩේට ඕනෙඔන්න දැන්ම කිව්වා...... මම නෑ කඹ අදින්න.....![]()


පට්ට, මාත් එනවෝ
ටීම් ලීඩර් ටිකක් උස මහත ලොකු එකෙක් වෙන්න ඕනි නේද

එහෙම කියල පුලුවන්ද හොදට බඩ තියෙන අය තමා ඕනේ
උබ ඉතින් ගනින්කො copa.......එහෙම කියල පුලුවන්ද හොදට බඩ තියෙන අය තමා ඕනේ










සොහොන;19987107 said:13 වෙනිදා උදේ මේ විදිහට පොස්ට් එකක් දකින්න ලැබෙයි
ek kaba ඇදීම ++ 2016 team Members ඕනේ+top 50 only
මේ පොස්ට් එකේ කොමන්ට් කරන මුල් team Members 50 අපි අර ගන්නවා
![]()
ටීම් එකේ ඊට පස්සේ ඔගොල්ලොන්ව තියා ගන්න එක ටීම් ලීඩර්ස්ලාට බාරයි 14 උදේ 7 ට ජන්දෙට කලින් පැති මාරු වෙන්න චාන්ස් එකක් තියනවා