ek kaba ඇදීම ++ 2016 හැදින්වීම/team leader,s ඕනේ ++

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    ටීම් මෙම්බර්ස්ලා ගන්නෙ කඹ අදින පෝස්ට් එකේ මුල් පනහද මේ පෝස්ට් එකේ මුල් පනහෙන්ද
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මස්සිනේ මේකේ උන් අවුරුද්ද කටේ තියං කාකොටා ගන්නවා බලං ඉන්නට මට බැරිය.
    මේ පාර ඔය කඹය වලියක් රහිතව කෙළවර වුනොත් යහපාලන ආන්ඩුව ද බිද වැටෙනු ඇත.

    korahe kibulan nodakina lesa illa sitimu. :rolleyes:
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ටීම් මෙම්බර්ස්ලා ගන්නෙ කඹ අදින පෝස්ට් එකේ මුල් පනහද මේ පෝස්ට් එකේ මුල් පනහෙන්ද
    මෙක main ත්‍රෙඩ් එක බන්......... තාම ටිම් ලිඩෙර්ස්ලව තොරනව...එකට ත්‍රෙඩ් එකක් ඉස්සරහට දාන්නම්:yes::yes::yes::yes:
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ටීම් ලීඩර් ටිකක් උස මහත ලොකු එකෙක් වෙන්න ඕනි නේද
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ටීම් මෙම්බර්ස්ලා ගන්නෙ කඹ අදින පෝස්ට් එකේ මුල් පනහද මේ පෝස්ට් එකේ මුල් පනහෙන්ද

    13 වෙනිදා උදේ මේ විදිහට පොස්ට් එකක් දකින්න ලැබෙයි :D

    ek kaba ඇදීම ++ 2016 team Members ඕනේ+top 50 only

    මේ පොස්ට් එකේ කොමන්ට් කරන මුල් team Members 50 අපි අර ගන්නවා

    R0gpnYv.png

    ටීම් එකේ ඊට පස්සේ ඔගොල්ලොන්ව තියා ගන්න එක ටීම් ලීඩර්ස්ලාට බාරයි 14 උදේ 7 ට ජන්දෙට කලින් පැති මාරු වෙන්න චාන්ස් එකක් තියනවා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ටීම් ලීඩර් ටිකක් උස මහත ලොකු එකෙක් වෙන්න ඕනි නේද

    අනිවාර්යෙන් උස මහත ඕනේ කෙ නෙක් දැනට එකයි යෝජනා උනේ :D

    ජේසන් රුල්ස් විතරයි
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එහෙම කියල පුලුවන්ද හොදට බඩ තියෙන අය තමා ඕනේ:lol:

    අනිවා අනිවා එහෙම නම් එක පැත්තක ටීම් ලීඩරයෙක් හරි නෙ
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එහෙම කියල පුලුවන්ද හොදට බඩ තියෙන අය තමා ඕනේ:lol:
    උබ ඉතින් ගනින්කො copa.......:lol::lol::lol::lol::lol:
    අනෙ.......................:D:D:D:D:D
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සොහොන;19987107 said:
    13 වෙනිදා උදේ මේ විදිහට පොස්ට් එකක් දකින්න ලැබෙයි :D

    ek kaba ඇදීම ++ 2016 team Members ඕනේ+top 50 only

    මේ පොස්ට් එකේ කොමන්ට් කරන මුල් team Members 50 අපි අර ගන්නවා

    R0gpnYv.png

    ටීම් එකේ ඊට පස්සේ ඔගොල්ලොන්ව තියා ගන්න එක ටීම් ලීඩර්ස්ලාට බාරයි 14 උදේ 7 ට ජන්දෙට කලින් පැති මාරු වෙන්න චාන්ස් එකක් තියනවා

    13ta kalin wade patan gatta nam tama hari
     
    Status
    Not open for further replies.