ek kaba ඇදීම ++ 2016 හැදින්වීම/team leader,s ඕනේ ++

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    සොහොන;19990450 said:
    සමාවන්න

    දැනටමත් අපට තරගයකින් තොරව නායකයන් 2 ක් හමු වී ඇත එම විස්තරත් සාමාජිකයන් බදවා ගැනීමේ ත්‍රෙඩ් එකට ඇතුලත් කරනු ඇත

    හෙට අප්‍රියෙල් 12 වෙනිදා හවස 6 ට සාමාජිකයන් බදවා ගැනීමේ මෙන්න මේ ත්‍රෙඩ් එක දමනු ලැබේ

    ek kaba ඇදීම ++ 2016 team Members ඕනේ+top 50 only

    මේ පොස්ට් එකේ කොමන්ට් කරන මුල් team Members 50 අපි අර ගන්නවා

    R0gpnYv.png

    ටීම් එකේ ඊට පස්සේ ඔගොල්ලොන්ව තියා ගන්න එක ටීම් ලීඩර්ස්ලාට බාරයි 13 උදේ 7 ට ජන්දෙට කලින් පැති මාරු වෙන්න චාන්ස් එකක් තියනවා

    වෙලාව අප්‍රේල් 12 වෙනිදා සවස 6 ට හොදින් මතක තබාගෙන මුල් 50 අතරට පැමිණෙන්න !!!!

    සංවිදායක මණ්ඩලයේ පණිවිඩයකි

    ................................
    එකම් දිගට අවුරුදු 3ක් විතර ටීම් එකකට සෙට් වෙලා ඇද්ද.. ඔක්කොම දින්න. වලි කබේ ඇරෙන්න. :dull: හැබැයි මේ පාර නම් මෙම්බර්ස් වෙන්න අමාරුයි. වැරදිලා හරි 50 ඇතුලෙ කමෙන්ට් එකක් වැටුනොත් මාව ගන්න එපා මචෝ.. :)
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හම්මේ මේ පාරත් ෆට්ට වලියක් බලන්න පුළුවන් වෙයි ඈ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සවන් දෙන්න සවන් දෙන්න !

    හිතවතුනේ නායකයන් දෙන්නෙක් දැනටමත් ස්වේච්චාවෙන් ඉදිරිපත් වී තිබේ

    ඔබට ප්‍රශ්න කුමක් හරි තිබේ නම් අසන්න

    අප්‍රියෙල් 12 වෙනිදා ඒ කියන්නේ අද හවස 6 ට සාමාජිකයන් බදවා ගැනීමේ මෙන්න මේ ත්‍රෙඩ් එක දමනු ලැබේ

    ek kaba ඇදීම ++ 2016 team Members ඕනේ+top 50 only

    මේ පොස්ට් එකේ කොමන්ට් කරන මුල් team Members 50 අපි අර ගන්නවා

    R0gpnYv.png

    ටීම් එකේ ඊට පස්සේ ඔගොල්ලොන්ව තියා ගන්න එක ටීම් ලීඩර්ස්ලාට බාරයි 13 උදේ 7 ට ජන්දෙට කලින් පැති මාරු වෙන්න චාන්ස් එකක් තියනවා

    වෙලාව අප්‍රේල් 12 වෙනිදා ඒ කියන්නේ අද සවස 6 ට හොදින් මතක තබාගෙන මුල් 50 අතරට පැමිණෙන්න !!!!

    සංවිදායක මණ්ඩලයේ පණිවිඩයකි
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19992258 said:
    සවන් දෙන්න සවන් දෙන්න !

    හිතවතුනේ නායකයන් දෙන්නෙක් දැනටමත් ස්වේච්චාවෙන් ඉදිරිපත් වී තිබේ

    ඔබට ප්‍රශ්න කුමක් හරි තිබේ නම් අසන්න

    අප්‍රියෙල් 12 වෙනිදා හවස 6 ට සාමාජිකයන් බදවා ගැනීමේ මෙන්න මේ ත්‍රෙඩ් එක දමනු ලැබේ

    ek kaba ඇදීම ++ 2016 team Members ඕනේ+top 50 only

    මේ පොස්ට් එකේ කොමන්ට් කරන මුල් team Members 50 අපි අර ගන්නවා

    ටීම් එකේ ඊට පස්සේ ඔගොල්ලොන්ව තියා ගන්න එක ටීම් ලීඩර්ස්ලාට බාරයි 13 උදේ 7 ට ජන්දෙට කලින් පැති මාරු වෙන්න චාන්ස් එකක් තියනවා

    වෙලාව අප්‍රේල් 12 වෙනිදා සවස 6 ට හොදින් මතක තබාගෙන මුල් 50 අතරට පැමිණෙන්න !!!!

    සංවිදායක මණ්ඩලයේ පණිවිඩයකි

    නායකයො දෙන්න කවුද මචෝ? දැන්ම කියන්න පුළුවන් නම් විතරක් කියපන්..කිවුවේ නැතත් අවුලක් නෑ.. :D
     
    Status
    Not open for further replies.