වසරෙන් වසර ඇදෙනා මේ කඹේ ........ගැන...
කඹ මැද කෙටෙන කොරවෙන පිල් දෙකක් .......ගැන....
වට පිට ඉදං ගොටු අල්ලන එවුන් .............ගැන....
අදහස මෙසේ පළ කරනට ආමි ..........මම.....
අවුරුදු සමය ලග එන විට දින ..........බලලා...
කඹයක් අදියි අපෙ කට්ටිය පිල් ..............බෙදිලා...
වෝට් වලින් දිනුමට මුලු තැන ............දීලා.....
තරගය කෙරෙයි වාසිය රෙප් වල ............තියලා...
ලීක් නොවන ලෙස හොරවැඩ ..........ගෙනයාම...
මීක් කියා හඩ නොනැගෙන .............සෙලවීම....
කාත් කවුරුවත් දන්නැති යට ............ගේම....
ෆේක් වලින් වෝටිං වල වැඩි ..........වීම.......
ලොකු ලොකු ආප්පද හැදුනේ ....තාච්චියේ...
වැට නැති ඉඩම් වල මායිම් කොහේ ......ගියේ..
කොල නැති ගහට යන තරමට ......ආච්චියේ...
කෙරුමන් පවා දන නැමුවේ .........චීත්තයේ....
දෙපිලට බෙදේ ඇතැමුන් මේ වැරදි .........කියා...
වසරම දිවෙන ත්රෙඩ් සීයට වඩා ..............ලියා....
අවුරුදු කඹේ නත්තලටත් ඇදලා ............ගියා..
ඒ තරමටම වලිය ගියා නොවෙද ...........මෙයා....
පසුගිය වසර වල ඇති වූ කළු .............පැල්ලම්...
මතකේ තබාගෙන ලබමින් හොද ...............පාඩම්...
පිටියේ මැදට වී කියමින් කවි ..................වාරම්.......
අදිමුකො කඹේ සෙල්ලම නොම වී .............ලෙල්ලම්...!
![]()
![]()
![]()


naa mukuth hanbawenne na unicornlata chande dunne naththanmoona chocolate cake paatai. e kiyanne vanilla cake venuwata chocolate cake needa hambuvenne?![]()

වැලි කැට ගානට බඩු දුන්නම තමයි ශාමි අපිල යෙපිලගේ පැත්තට පනින්නේWhite Unicorns අපිලට සපෝර්ට් එක දීල අරාබියේ වැලි කැට ගානට රේප් ලබාගන්න![]()

වැලි කැට ගානට බඩු දුන්නම තමයි ශාමි අපිල යෙපිලගේ පැත්තට පනින්නේ![]()

mama hondin oyata kohomada
unicornlata chande denna hondee![]()



වැලි කැට ගානට බඩු දුන්නම තමයි ශාමි අපිල යෙපිලගේ පැත්තට පනින්නේ![]()
යේක අපිල ලග බොරු නෑ මාතියා ශින්හලයාගේ වගේ.. කිව්වොත් කිව්වා.. යේක අපිලට සපෝර්ට් එක දෙන්න![]()



naa mukuth hanbawenne na unicornlata chande dunne naththan![]()

chande wage da ane kaama. velavata nokavoth visi karanna venne. aparadene 
අපිලට යෙපිල විශ්වාස නෑ සාමි.. සාමි බඩු දුන්නම අපිල තොන්ගලේ කපාගෙනම එන්නේ අයියෝ.යේක අපිල ලග බොරු නෑ මාතියා ශින්හලයාගේ වගේ.. කිව්වොත් කිව්වා.. යේක අපිලට සපෝර්ට් එක දෙන්න![]()
අපිලට යෙපිල විශ්වාස නෑ සාමි.. සාමි බඩු දුන්නම අපිල තොන්ගලේ කපාගෙනම එන්නේ අයියෝ..යේක අපිල ලග බොරු නෑ මාතියා ශින්හලයාගේ වගේ.. කිව්වොත් කිව්වා.. යේක අපිලට සපෝර්ට් එක දෙන්න![]()
White Unicorns ජය වේවා
kohomada awurudu jayaidahodin innawa...![]()
ok..![]()




මේක ආප්ප කාල..... කලු කෝපි බීල…… පිල්මාරු කරන මිනිස්සු ඉන්න රටක් මේක ....අමතක කොරන්ඩ එපා ........


