ek kaba ඇදීම++2016 team Members ඕනේ+top 50 only+

Status
Not open for further replies.

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    White Unicorns අපිලට සපෝර්ට් එක දීල අරාබියේ වැලි කැට ගානට රේප් ලබාගන්න :yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    වසරෙන් වසර ඇදෙනා මේ කඹේ ........ගැන...
    කඹ මැද කෙටෙන කොරවෙන පිල් දෙකක් .......ගැන....
    වට පිට ඉදං ගොටු අල්ලන එවුන් .............ගැන....
    අදහස මෙසේ පළ කරනට ආමි ..........මම.....

    අවුරුදු සමය ලග එන විට දින ..........බලලා...
    කඹයක් අදියි අපෙ කට්ටිය පිල් ..............බෙදිලා...
    වෝට් වලින් දිනුමට මුලු තැන ............දීලා.....
    තරගය කෙරෙයි වාසිය රෙප් වල ............තියලා...

    ලීක් නොවන ලෙස හොරවැඩ ..........ගෙනයාම...
    මීක් කියා හඩ නොනැගෙන .............සෙලවීම....
    කාත් කවුරුවත් දන්නැති යට ............ගේම....
    ෆේක් වලින් වෝටිං වල වැඩි ..........වීම.......

    ලොකු ලොකු ආප්පද හැදුනේ ....තාච්චියේ...
    වැට නැති ඉඩම් වල මායිම් කොහේ ......ගියේ..
    කොල නැති ගහට යන තරමට ......ආච්චියේ...
    කෙරුමන් පවා දන නැමුවේ .........චීත්තයේ....

    දෙපිලට බෙදේ ඇතැමුන් මේ වැරදි .........කියා...
    වසරම දිවෙන ත්‍රෙඩ් සීයට වඩා ..............ලියා....
    අවුරුදු කඹේ නත්තලටත් ඇදලා ............ගියා..
    ඒ තරමටම වලිය ගියා නොවෙද ...........මෙයා....

    පසුගිය වසර වල ඇති වූ කළු .............පැල්ලම්...
    මතකේ තබාගෙන ලබමින් හොද ...............පාඩම්...
    පිටියේ මැදට වී කියමින් කවි ..................වාරම්.......
    අදිමුකො කඹේ සෙල්ලම නොම වී .............ලෙල්ලම්...!

    55122_1.jpg

    :lol::lol:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    White Unicorns අපිලට සපෝර්ට් එක දීල අරාබියේ වැලි කැට ගානට රේප් ලබාගන්න :yes:
    වැලි කැට ගානට බඩු දුන්නම තමයි ශාමි අපිල යෙපිලගේ පැත්තට පනින්නේ :shocked:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වැලි කැට ගානට බඩු දුන්නම තමයි ශාමි අපිල යෙපිලගේ පැත්තට පනින්නේ :shocked:

    යේක අපිල ලග බොරු නෑ මාතියා ශින්හලයාගේ වගේ.. කිව්වොත් කිව්වා.. යේක අපිලට සපෝර්ට් එක දෙන්න :yes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    වැලි කැට ගානට බඩු දුන්නම තමයි ශාමි අපිල යෙපිලගේ පැත්තට පනින්නේ :shocked:

    යේක අපිල ලග බොරු නෑ මාතියා ශින්හලයාගේ වගේ.. කිව්වොත් කිව්වා.. යේක අපිලට සපෝර්ට් එක දෙන්න :yes:

    :lol::lol::lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේක ආප්ප කාල..... කලු කෝපි බීල…… පිල්මාරු කරන මිනිස්සු ඉන්න රටක් මේක ....අමතක කොරන්ඩ එපා ........
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    යේක අපිල ලග බොරු නෑ මාතියා ශින්හලයාගේ වගේ.. කිව්වොත් කිව්වා.. යේක අපිලට සපෝර්ට් එක දෙන්න :yes:
    අපිලට යෙපිල විශ්වාස නෑ සාමි.. සාමි බඩු දුන්නම අපිල තොන්ගලේ කපාගෙනම එන්නේ අයියෝ.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    යේක අපිල ලග බොරු නෑ මාතියා ශින්හලයාගේ වගේ.. කිව්වොත් කිව්වා.. යේක අපිලට සපෝර්ට් එක දෙන්න :yes:
    අපිලට යෙපිල විශ්වාස නෑ සාමි.. සාමි බඩු දුන්නම අපිල තොන්ගලේ කපාගෙනම එන්නේ අයියෝ..