EK Married Club-10

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොකෝ ඒ ? මම අමුවෙන් තමා හැමදාම

    නෑ බන් විකියෝ ව්හිහිලුවට නෙමේ කිව්වේ :no: පොඩ්ඩක් ඕෆ් ටොපික් යනවා වැඩියි අපි කව්රුත් :yes: එක කව්රු හරි පෙන්නලා දුන්නම තමා තේරෙන්නේ :yes:
    හ්ම් හ්ම්ම් ..... ඔව් ඔව් බන් , පවුලක් පන්සලක් උනාම , එකේ ග්ව්රවය තියාගන්නත් එපාය , වචනයක් ඇති , විදවන්න :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හ්ම් හ්ම්ම් ..... ඔව් ඔව් බන් , පවුලක් පන්සලක් උනාම , එකේ ග්ව්රවය තියාගන්නත් එපාය , වචනයක් ඇති , විදවන්න :yes:

    :yes::yes: මොනා උනත් අපි අපිමනේ බන් ඉන්නේ ඉතින් හදාගමු අපේ වැරදි !:D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes::yes: මොනා උනත් අපි අපිමනේ බන් ඉන්නේ ඉතින් හදාගමු අපේ වැරදි !:D
    ඔව් බන් , තම හිසට තම අතමය සෙවනැල්ල
    (*එත් පොඩි කොස්සක් තියෙනවා , අද උබේ කතා විලාශය , කේ.ජිද , තනමලවිලද ?) :rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මොකෝ ඒ ? මම අමුවෙන් තමා හැමදාම

    නෑ බන් විකියෝ ව්හිහිලුවට නෙමේ කිව්වේ :no: පොඩ්ඩක් ඕෆ් ටොපික් යනවා වැඩියි අපි කව්රුත් :yes: එක කව්රු හරි පෙන්නලා දුන්නම තමා තේරෙන්නේ :yes:
    Apita kawruth naane ohoma pennala denna....:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Tho baba..nikanma 50Gb iwara wenne kohomada....:P:P

    35ක් ඉවර වෙලා තියෙන්නේ.. යන්තම් රෑට තියන ටික ඉතුරුයි. ඩොකියුමෙන්ට්‍රි බැලුව යකෝ...:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් සනීපද කකුල?:)

    තවම නැත. තව දවස් 4ක් තියනවා ප්ලාස්ටර් කපන්න. ඊට පස්සෙ ඉතින් තව වැඩ ගොඩක් තියනවා ඇවිදින්න කලින්.:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ මැරිඩ් ක්ලබ් එකේ කුකුලන්ටයි මේ කියන්නේ ...මචෝ අපි පොඩ්ඩක් සංවරව හැසිරෙමු නේද ? නැත්තන් බලාගෙන ඉන්න ය වැරදි විදිහටනේ බන් හිතන්නේ :yes: කුණුහරප අඩුවෙන් පොඩ්ඩක් පාවිච්චි කරමු :D හිතල වැඩ කරමු මචන්ලා :yes: කේස් වැඩියි ඒකයි ;) අම්මෝ මම නම් දැන් ඉඳන් ශේප් එකේ ඉන්නවා :baffled:
    :oo::oo:
    මොකද බන්, මොකක් හරි අවුලක්වුනාද. pm එකක් දාපන්.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හ්ම් හ්ම්ම් ..... ඔව් ඔව් බන් , පවුලක් පන්සලක් උනාම , එකේ ග්ව්රවය තියාගන්නත් එපාය , වචනයක් ඇති , විදවන්න :yes:
    :yes::yes:
    :yes::yes: මොනා උනත් අපි අපිමනේ බන් ඉන්නේ ඉතින් හදාගමු අපේ වැරදි !:D
    :cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබ ගම්පහ ඉදන් ඕක නුවරට පැදලා අරන් එනවද ? මම 16ක් දෙන්නම් :P
    සිරාවට නුවර පොට් එකක් හොයාගන්න ඕනා
    මෙහෙන් අරං නුවර එන බසයකට දැම්මා නං හරිනේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    9jeptx.png
     
    Status
    Not open for further replies.