Mee.. ara vacancya mokakda kiyala kiwwanam?a office eka thiyenne kohedalnkiyalath kiwwanam?
![]()
කොහේ යන්නද කොකටුවෝ???
බැඳපු නැති උන් තව මේකේ සිටිත්![]()
බඳින්න එපා බං........ අත්දැකීමෙන් කියන්නේ.......![]()
අරක හොද නැහැ,මේක හොද නැහැ, ඇයි ඒ,ඒක එපා,ඇයි එයා දිහා බැලුවේ?
ඉතිං කෝමෙයි බං?
පොඩ්ඩි හෙම සනීපෙන්ද?
මම දැක්කා කන්සපාලයා මේ පැත්තේ කැරකිලා තියෙනවතව තනිකඩ උනුත් ඉන්නෙ මෙතන

අරක හොද නැහැ,මේක හොද නැහැ, ඇයි ඒ,ඒක එපා,ඇයි එයා දිහා බැලුවේ?
![]()




මම දැක්කා කන්සපාලයා මේ පැත්තේ කැරකිලා තියෙනව![]()


Ara dynamic av technologies thread eka damme oya neweida?![]()
බඳින්න එපා බං........ අත්දැකීමෙන් කියන්නේ.......![]()
අරක හොද නැහැ,මේක හොද නැහැ, ඇයි ඒ,ඒක එපා,ඇයි එයා දිහා බැලුවේ?
![]()
කෙනෙක්ට වෙකන්සි එකකට කෝල් කරලා තියෙනවා........ ඉතිං යන්න කලින් ඔය කම්පැනි එක කොහොමද කියලා දන්නා කවුරු හරි කෙනෙක්ගෙන් විස්තර දැනගන්නයි ඕනේ......
man hithuwe vacancyak thiyenawa kiyala
kamak na. Thank you 
අහුවෙන්න එපා ඕවාට, ඌ ඔය ඉරිසියාවට කියන්නෙ, බෑදපන් බෑදපන්

man hithuwe vacancyak thiyenawa kiyala
kamak na. Thank you
![]()
නෑ නෑ මම තමා........ මට මීටර් නැතිවුනා ඔය මොකක්ද අහන්නේ කියලා......... පස්සේ තමා ටියුබ් ලයිට් එක පත්තු වුනේ......... මම රිප්ලයි කරා එකට.......
awlak na.. reply kalata sthuthi 
ඔය 0.5% ක් පමණි........![]()

ඌත් මේකේ ආදීවාසියෙක්.........![]()

අහුවෙන්න එපා ඕවාට, ඌ ඔය ඉරිසියාවට කියන්නෙ, බෑදපන් බෑදපන්
පෑහෑදිලි ඉරිසියාව,යකෝ තව එකෙක්ව වලේ වට්ටන්නේ මොන හිතකින්ද....... තූ තොපිලා.......![]()




දැන්නම් බය හිතෙනවායකෝ තව එකෙක්ව වලේ වට්ටන්නේ මොන හිතකින්ද....... තූ තොපිලා.......![]()


සමා වෙන්ට ඕනේ...... ඔයත් ජොබ් එකක් හොයනවාද......? මොන ෆීල්ඩ් එකේද.......?
ehema field ekak na. First job nisa exp gannath ekka monahari podi vacancyak balanne 
ඔයත් කඩුවෙල පැත්තෙනේ මචන් ...පෑහෑදිලි ඉරිසියාව,
විවාහ ජීවිතයේ රස![]()
මම නැවතිලා හිටියා මාලඹේ ඉදන් අර වැලීවිට හන්දියට වැටෙන අතුරු පාරක් තියෙන්නේ අන්න එහේHehe.. oyath tube light kenekda?awlak na.. reply kalata sthuthi
![]()
