[/QUOTE]බෙල් නම් ගැහුවෙ නෑ..මේ තියෙන්නේ කකුල..
![]()
![]()

[/QUOTE]
මේ ක ගත්තට පස්සේ කකුල ආයේ හැදුවද, මේකේ නම් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා තියෙන්නේ නේද....![]()
[/QUOTE]
ඔව් එක පැත්තකින් බලල ඇද කියන්න බෑ. පැති දෙකකින්වත් බලන්න ඕනි. තව සති 4 නේ. ඉවසමු.![]()

fibula එක ගනන් ගන්න එපා කිව්ව ඒක කොහොම තිබ්බත් ප්‍රශ්ණයක් වෙන්නෑ කියල කිව්වෙ. කලින් POP එක දාපු ගමන් එකේ කැඩිච්ච කෑල්ල ටිකක් ඈතින් තියෙන්නේ. අඟල් බාගෙක විතර ගැප් එකක් තිබ්බ ඒක උඩට ගිහිල්ල. මේකේ ඒ ටික පිරිල ඇවිල්ල. ඉඳල බලනව ඉතුරු ටික..![]()



fibula එක ගනන් ගන්න එපා කිව්ව ඒක කොහොම තිබ්බත් ප්‍රශ්ණයක් වෙන්නෑ කියල කිව්වෙ. කලින් POP එක දාපු ගමන් එකේ කැඩිච්ච කෑල්ල ටිකක් ඈතින් තියෙන්නේ. අඟල් බාගෙක විතර ගැප් එකක් තිබ්බ ඒක උඩට ගිහිල්ල. මේකේ ඒ ටික පිරිල ඇවිල්ල. ඉඳල බලනව ඉතුරු ටික..
![]()
