EK Married Club-10

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉතින් කොහෙමෙයි ජිවිතෙ මොකො වෙන්නෙ මමනම් හොදින් බන් එලකිරියත් පට්ට කම්මැලියි

    එළ එළ :) ... පාඩුවෙ වැඩක් කරගෙන ඉන්නව බන් :yes:

    ඔව් කිරියනම් මාර ඩල් බන් දැන් :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes::yes:
    සිරා කිව්වෙ.. දිනූෂයා එක්කත් කිව්වා සීන් එක වෙච්චි දවස්වලම..
    අපරාදේ ඕවගේ උන්ට කරන්න ඕනි ඇනලා මාරුවෙන එක.:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආසිරි සර්ජිකල් එකට ගියේ.. අවුලක්නෑ කකුල තියන විදිය හොඳයි කිව්ව. තව සති 4ක් තියල කපනව කිව්ව. මේ විදියට කෑලි වෙන්වෙන්න කැඩුනම සති 8ක් 12ක් යනව කිව්ව හයිවෙන්න.:yes:
    :cool::):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    X ray එකේ ෆොටෝ එකක් දාන්න ට්‍රයි එකක් දාන්නම්කෝ.. ඈත් වෙලා තිබ්බ කෑලි ටික දැන් එකට කිට්ටුවෙලා. ක්‍රචස් වලින් යන්න කිව්වා මාමේ.. :P

    ඩොකා චැනල් කරපු එක හොඳයි. ලෙඩා එක්ක වචන දෙකක් වත් කතා නොකරන පොර මෙන්න කියෝනවා.. :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    X ray එකේ ෆොටෝ එකක් දාන්න ට්‍රයි එකක් දාන්නම්කෝ.. ඈත් වෙලා තිබ්බ කෑලි ටික දැන් එකට කිට්ටුවෙලා. ක්‍රචස් වලින් යන්න කිව්වා මාමේ.. :P

    ඩොකා චැනල් කරපු එක හොඳයි. ලෙඩා එක්ක වචන දෙකක් වත් කතා නොකරන පොර මෙන්න කියෝනවා.. :rofl:
    ඔව් බන් ඕකුන්ගේ දෙබිඩි පිලිවෙතක් තියෙන්නේ, චැනල් එකේදි හොඳට අඳුනනවා. ක්ලිනික් එකේදි......:dull:
    ලිස්සන්නේ නැති ක්‍රචර්ස් දෙකක් හොයාගන්න. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් ඕකුන්ගේ දෙබිඩි පිලිවෙතක් තියෙන්නේ, චැනල් එකේදි හොඳට අඳුනනවා. ක්ලිනික් එකේදි......:dull:
    ලිස්සන්නේ නැති ක්‍රචර්ස් දෙකක් හොයාගන්න. :yes:

    ගත්තා දෙකක් වෝක් රයිට් එකෙන්....:yes:

    අනේ මංදා අප්පා එහෙදි කරන්නෙ මොකක්ද වෙලා තියෙන්නෙ මොකක්ද කියන්නෑ.:dull:මෙතනදි සේරම කනපිට. :rofl:කමක්නෑ පොර වැඩ ටිකනම් කරනව ගානට.:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගත්තා දෙකක් වෝක් රයිට් එකෙන්....:yes:

    අනේ මංදා අප්පා එහෙදි කරන්නෙ මොකක්ද වෙලා තියෙන්නෙ මොකක්ද කියන්නෑ.:dull:මෙතනදි සේරම කනපිට. :rofl:කමක්නෑ පොර වැඩ ටිකනම් කරනව ගානට.:yes:
    අනේ මන්ද මලයෝ, බහුතරයක් ඔහොමයි, නලුවන්ට වඩා හොඳට රඟපානවා....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Hammooo...photographer kenek thoraganna thiyena amaruwa...mun serama honda marketing karayo ne....:D:D
    මගුලෙන් පස්සේ යහතින් ඉන්න ඕනි නම් වයිපරේ කැමැති එකෙක්ට ෆොටෝ වැඩේ බාර දීපන්. :P:P
    සන්ගීත වැඩේ හරිද.....:rolleyes:
    උඹ කරන්න ඕනි හොඳ බෝතල් ටිකක් තෝරන එක වගේ දේවල්.:rofl: අනිත්වා කෙල්ල කරයි.:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මගුලෙන් පස්සේ යහතින් ඉන්න ඕනි නම් වයිපරේ කැමැති එකෙක්ට ෆොටෝ වැඩේ බාර දීපන්. :P:P
    සන්ගීත වැඩේ හරිද.....:rolleyes:
    උඹ කරන්න ඕනි හොඳ බෝතල් ටිකක් තෝරන එක වගේ දේවල්.:rofl: අනිත්වා කෙල්ල කරයි.:yes::yes:
    නෑ සංගීත වැඩේ බැලුවේ නෑ තාම..මේ දවස් වල සේරම බලාගෙන යනවා..:D තාම මොකුත් තීරණය කලේ නෑ..:no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ සංගීත වැඩේ බැලුවේ නෑ තාම..මේ දවස් වල සේරම බලාගෙන යනවා..:D තාම මොකුත් තීරණය කලේ නෑ..:no:
    අදුරණ ෆොටෝග්‍රැපර් කෙනෙක් ඉන්නවා. හොදම කෙනෙක්. සෙට් කරන්නද ?
    pm එකක් දාපං මට
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මගුලෙන් පස්සේ යහතින් ඉන්න ඕනි නම් වයිපරේ කැමැති එකෙක්ට ෆොටෝ වැඩේ බාර දීපන්. :P:P
    සන්ගීත වැඩේ හරිද.....:rolleyes:
    උඹ කරන්න ඕනි හොඳ බෝතල් ටිකක් තෝරන එක වගේ දේවල්.:rofl: අනිත්වා කෙල්ල කරයි.:yes::yes:
    ගල් තමා දෙන්න හිතන් ඉන්නේ....:P:P නැත්තම් උපරිම පොල්....:rofl::rofl:
     
    Status
    Not open for further replies.