EK Married Club-10

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම මේ දවස් වල ඩයට්..:(:(:(.නොකා ඉන්නකොට නිකන් මුලු ලෝකෙන්ම කොන් වෙලා වගේ හැඟීමක් දැනෙනවා... :(:(:(:(:(
    හපොයි,, ඒ උනාට ඇගට හොදයිනේ ,,හුරු වුනාම ගානක් නැතිවෙනව ඕක :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙයා ගේ ඩයටින් අර හම්බයන් ගේ ෆාස්ටින්ග් වගේ.........:rofl:

    අද හිතාගන්නව හෙට කන්නෙම නෑ කියලා...හෙට වෙද්දි හිතෙනවා ඔන්න ඔහේ අනිද්දටම නොකා ඉන්නව කියලා...:(
     

    kingdewi

    Well-known member
  • මම මේ දවස් වල ඩයට්..:(:(:(.නොකා ඉන්නකොට නිකන් මුලු ලෝකෙන්ම කොන් වෙලා වගේ හැඟීමක් දැනෙනවා... :(:(:(:(:(

    ඔයා ඩයට් කරනවා ..අෆොයි ඩයට් කරලා නම් තාර පීප්ප ලස්සන කරන්න අමාරුයි

    ඉසි වන උවන ඉඟ සුඟ ගත හැක බදන කිවුවලු :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හපොයි,, ඒ උනාට ඇගට හොදයිනේ ,,හුරු වුනාම ගානක් නැතිවෙනව ඕක :D

    ඔවු ඔවු...හෙට ඉඳන් කොහොම හරි පටන් ගන්නවා...:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා ඩයට් කරනවා ..අෆොයි ඩයට් කරලා නම් තාර පීප්ප ලස්සන කරන්න අමාරුයි

    ඉසි වන උවන ඉඟ සුඟ ගත හැක බදන කිවුවලු :P

    :frown::angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl: මොකෝ මහාභාරතයේ විගඩන් බලනවද ? මම මුලින් සද්දේ දාපු නිසා මෙලෝ දෙයක් දැන් බලන්නේ නෑ TV ඒක නෑ වගේ ..

    :rofl: හෆ්ෆේ හොද වෙලාවට..... අපේ උන්දෑට TV බලන්න ආසාවක් නෑ...... 3D Film තමා ඉතින් දැන්..... :D

    අළුත් ෆිල්ම් බෑවේ නැද්ද බං....?? Yifi එක පැත්තේ කාලෙකින් ගියෙත් නෑ..... :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයත් මන් වගේමයි:(:(

    :shocked: උදේට ජොගින් යනවා...එතනට එන අය දැක්කම අපි මොන මහතද කියලා හිතෙනවා...ඉතින් වට 3ක් ඇවිදින්න හිතන් ඉන්න එක වට දෙකෙන් නවත්තනවා...:(
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අද හිතාගන්නව හෙට කන්නෙම නෑ කියලා...හෙට වෙද්දි හිතෙනවා ඔන්න ඔහේ අනිද්දටම නොකා ඉන්නව කියලා...:(
    :rofl::rofl:මරු ඩයට් කිරිල්ල :P
    ඔයා ඩයට් කරනවා ..අෆොයි ඩයට් කරලා නම් තාර පීප්ප ලස්සන කරන්න අමාරුයි

    ඉසි වන උවන ඉඟ සුඟ ගත හැක බදන කිවුවලු :P
    :rofl::rofl:
    ඔවු ඔවු...හෙට ඉඳන් කොහොම හරි පටන් ගන්නවා...:D
    හෙට අතෑරලා අනිද්දම පටන් ගත්තොත් මොකද ?:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උදේට ජොගින් යනවා...
    ist2_7417674-overweight-woman-running.jpg
     
    Status
    Not open for further replies.