EK Married Club-10

Status
Not open for further replies.
Jul 18, 2014
2,363
78
0
somewhere
විසි හතරේදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුවා හා සමානයි

අපෝ විසි පහෙන් බඳින්නද යන්නේ?

ඉන්නවා ඉන්නවා......වදනිසුරු කිවිත්තා හෙවත් කිරිපුර මලිත්තා ඉන්නවා ;)

මොනවද දැනට ඉගෙනගන්නේ?

හෑ......මෙයත් නැන්ද කෙනෙක්ද?:confused:

english, library science, linguistic
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    "අනේ දෙයියනේ ඉන්න බෑ කකුල රිදෙනවෝ" :(:(
    "ට්‍රිප් ගිහින් ලුනු වතුරේ දඟලලා කකුලේ තුවාලේ වැඩි කරගත්තට මට කරන්න දෙයක් නෑ" :frown:
    හිඟන්නගේ තුවාලය සඳහා දෙවියන් විසින් සැපයූ ප්‍රතිපාදන නැවත දැනුම් දෙනතුරු කපා හැර ඇත.
    :baffled::rolleyes::P

    :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ සංජියෝ...... වැස්ස නිසා එන්න උනේ නෑ අදත්..... :dull: හෙට උදේට අනිවා එන්නම්..... රෙද්ද හෙටත් වහීද දන්නේ නෑ...... පැය 1.30කට කිට්ටුව බොරැල්ලේ ඉදලා ආවේ මම...... :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ සංජියෝ...... වැස්ස නිසා එන්න උනේ නෑ අදත්..... :dull: හෙට උදේට අනිවා එන්නම්..... රෙද්ද හෙටත් වහීද දන්නේ නෑ...... පැය 1.30කට කිට්ටුව බොරැල්ලේ ඉදලා ආවේ මම...... :dull:

    Supurudu bana :rofl: kasippuwa hitiyanam kiyai :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයෙ එළකිරියෙ ෆන් ලෝකය පටන් ගනී වගේ......
    මගේ සදාදරණිය මිත්‍රයා ඇමසින් ගේ තහනම ඉවතට - සළුපට අහසට....:රොෆ්ල්:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ සංජියෝ...... වැස්ස නිසා එන්න උනේ නෑ අදත්..... :dull: හෙට උදේට අනිවා එන්නම්..... රෙද්ද හෙටත් වහීද දන්නේ නෑ...... පැය 1.30කට කිට්ටුව බොරැල්ලේ ඉදලා ආවේ මම...... :dull:

    හරි හරි අවුලක් නෑ........ මම කිව්වා උඹට උණ ආයේ වැඩිවෙලා කියලා ඊයේ මේ පැත්තේ එන්න ඇවිත් මගදී වැස්සට අහුවෙලා........ ඇහුවොතින් ඔව් කියපිය......... :yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආයෙ එළකිරියෙ ෆන් ලෝකය පටන් ගනී වගේ......
    මගේ සදාදරණිය මිත්‍රයා ඇමසින් ගේ තහනම ඉවතට - සළුපට අහසට....:රොෆ්ල්:

    නෙද්දකින්...... දැන් ඉතිං උඹව ආයේ මෙව්වයේ දකිනවා බොරු........ :dull::dull::dull::dull::dull::dull::frown::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි හරි අවුලක් නෑ........ මම කිව්වා උඹට උණ ආයේ වැඩිවෙලා කියලා ඊයේ මේ පැත්තේ එන්න ඇවිත් මගදී වැස්සට අහුවෙලා........ ඇහුවොතින් ඔව් කියපිය......... :yes::yes:

    :rofl: එල එල .... එසේම කියන්නම්...... :yes: :D ලොකු බොසා ඔය බ්‍රව්සර් කෑෂ් ක්ලියර් කරගන්නද දන්නේ නෑ එන්න කියන්නේ...... :lol: වයසට නෙවේ වැඩ..... :P
     
    Status
    Not open for further replies.