අදත් අයිස් ජෙලි කන්න වෙයිද?![]()
අද ජෙලි නෙමේ කොසු පාර කන්න වෙන්නේ 
කොකා කෝලා කියල මම මාරු වෙලා වෙන බෝතලයක් බීලානේ![]()
...යස...කොසු පාරම තමා දෙන්න වටින්නේ..
. මොකද අනේ මේ හැමෝම ඔයාට 50GBකියන්නේ


මරු...යස...කොසු පාරම තමා දෙන්න වටින්නේ..
.

මූ වැඩිහිටියෝ බලන කාටුන් 50GB වලම ඩවුන්ලෝඩ් කරලනේ![]()
මට නිකන් කලන්තෙ වගේ...
කිඹුලා මට දුන්නේ රට ඉඳන් ගෙනාපු කොකා කෝලා කියල ..![]()
මොකක්?මට නිකන් කලන්තෙ වගේ...
![]()
එකනේ මුගේ වයසට බලන කාටුන් තොගයක් නෙමේ මූ බලල තියෙන්නේ
මූ කකුලක් කඩාගෙන බේරුනා ඇති 
මම යනෝ දොයියන්න මට ඩබල් ඩබල් පේනවාමම වතුර බාල්දියක් ගහන්නද ?එකනේ මුගේ වයසට බලන කාටුන් තොගයක් නෙමේ මූ බලල තියෙන්නේ
මූ කකුලක් කඩාගෙන බේරුනා ඇති
![]()
හැමෝටම සුබ රාත්රීයක් වේවා !! 


මම වතුර බාල්දියක් ගහන්නද ?එකනේ මුගේ වයසට බලන කාටුන් තොගයක් නෙමේ මූ බලල තියෙන්නේ
මූ කකුලක් කඩාගෙන බේරුනා ඇති
![]()
ඒක නෙමෙයි අද මොනාද ඩෙසර්ට් එක...ජෙලි වගේ අයිස් ක්රීම්ද?
ඒ මූසලී ඒක කරල දෙන පාටක් නෑ බන්.මිනියෝ අරක බැලුවේ නැතෙයි ?
අද බෙහෙත් වගයක් ගන්න ඕනිවුනා මම් ඒ ෆාමසියටවත් ගියේ නෑ මල පැනල ඉන්න නිසා.