සුභ උදෑසනක්.. දැන් කකුල කොහොමද මචන්?ඊයෙ රෑ පොල් පැලයක් අනිත් එවුන්ව කාල වගේ...![]()
සුභ උදෑසනක්.. දැන් කකුල කොහොමද මචන්?ඊයෙ රෑ පොල් පැලයක් අනිත් එවුන්ව කාල වගේ...![]()
සුභ උදෑසනක්.. දැන් කකුල කොහොමද මචන්?

උබලට පැල වගේද ඒවා පේන්නෙඊයෙ රෑ පොල් පැලයක් අනිත් එවුන්ව කාල වගේ...![]()

ඇයි නුවර කියල ඩල් ෆේස් , අයි ඔයාට මගෙන් කන්න බැරිද , කඩෙන්ම ඕනදනුවර නෙහ්? මන් ලබන සතියේ ආච්චි අම්මලාගේ ගෙදර යනවා...පුළුවන් උනොත් එන්නම්....කන්න තියනවද කඩේ?
![]()

බටර් පිහියෙන් ඇන ගන්න රිදෙයි 
එල එල.. ඕනි නැහැ මන් මම කකුල හරවගන්න බැරිව දවස් 3ට වඩා ට්‍රොලියෙ හිටියා, මොකද ඇදන් වල ඉඩ තිබුනෙ නැහැ.හරියටම අප්‍රේල් 15 දවසක වුනෙ.ඒ දවස් වලට ඇක්සිඩන්ට් වැඩිනෙ, එපාවෙනව බන් ඒ කාලෙ මතක් වෙද්දිත්ගුඩ් මෝනිං වේවා! දැන් පොඩ්ඩක් එහා මෙහා යන්න පුලුවන්. දනිස්සෙන් පහලට ප්ලාස්ටර් එකක් දාල තියෙන්නේ.![]()
ඇයි නුවර කියල ඩල් ෆේස් , අයි ඔයාට මගෙන් කන්න බැරිද , කඩෙන්ම ඕනද![]()

සුභ උදෑසනක්...ඊයෙ චැට් මැසේග් එක මම දකිද්දි ගොඩක් පහුවෙලාසුබ උදැසනක්
අර මේකේ කැරකෙන පිල්ලියට පයිත්තියන් ද කොහෙද තනියම කියවන්නේ ?බටර් පිහියෙන් ඇන ගන්න රිදෙයි
![]()

අනේ උකේ
කොහෙවත් යන නසරනියෙක් මේක සමීෂණය කරන්න ඕන නෑ
ෆොන්න වැඩ කරලා දෙක පුන්න එනවා
අනික් උන්ට කටවල් නැද්ද ඔව්වට කථා කරන්න 
සුභ උදෑසනක්...ඊයෙ චැට් මැසේග් එක මම දකිද්දි ගොඩක් පහුවෙලා![]()
මොකෝ සිද්දිය ? 
එල එල.. ඕනි නැහැ මන් මම කකුල හරවගන්න බැරිව දවස් 3ට වඩා ට්‍රොලියෙ හිටියා, මොකද ඇදන් වල ඉඩ තිබුනෙ නැහැ.හරියටම අප්‍රේල් 15 දවසක වුනෙ.ඒ දවස් වලට ඇක්සිඩන්ට් වැඩිනෙ, එපාවෙනව බන් ඒ කාලෙ මතක් වෙද්දිත්
![]()

ඊයෙ රෑ පොල් පැලයක් අනිත් එවුන්ව කාල වගේ...![]()
දැන් තියෙන පොල් පැල ලෙහෙසි නෑ..... 
ලොල් කාගේද ටැග් උස්සල මේ ත්‍රෙඩ් එක සමීක්ෂණය කරලා ඇක්ටිව් එකාට ටැග් දෙනවලු !අනේ උකේ
කොහෙවත් යන නසරනියෙක් මේක සමීෂණය කරන්න ඕන නෑ
ෆොන්න වැඩ කරලා දෙක පුන්න එනවා
අනික් උන්ට කටවල් නැද්ද ඔව්වට කථා කරන්න
![]()

ඇයි නුවර කියල ඩල් ෆේස් , අයි ඔයාට මගෙන් කන්න බැරිද , කඩෙන්ම ඕනද![]()
එන පොට හොද නෑ වගේ......
අනේ යකෝ...... අපි තැන්නේකුඹුරේ එනවා කිව්වහම...... මම ගෙදර නෑ.... වයිෆ් ලගේ ගෙදර ආවා..... etc .... කියන එකා..... දැන් මෙතන කන්නත් දෙන්න.......
තරියෝ.... බලපන්කෝ මුගේ කතාව..... මතකනේ අපි තැන්නේකුඹුරේ එන්න අහලා එදා...... 

දැක්කනේ එදා උදේ මිනියව එපා කියද්දී ඇහැරවලා තව පොඩ්ඩෙන් මිනියා ගුටි කනවා හිරමනෙන් මිනි නැන්දගෙන් 
උඹ ඉතින් යන්නේ මලපෙරේත කමට මිසක් උන්ව බලන්න ද 