EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම වෙන්න එපා කියන එක තමා අපේ ප්‍රාර්ථනාව :D:yes:

    අඩෝ පට්ට නේ බං. :D DX හදලාම තියෙන්නෙ ඕවාට තමා :yes:

    :D බලමු බලමු...... :)

    :yes: ඊලග මිෂන් එක; 900 X 20 ටයර් හතරක් විතර පටවන් එන්න සේදවත්තේ ලේලන්ඩ් එකෙන්..... :P
     
    • Like
    Reactions: minipura

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :D බලමු බලමු...... :)

    :yes: ඊලග මිෂන් එක; 900 X 20 ටයර් හතරක් විතර පටවන් එන්න සේදවත්තේ ලේලන්ඩ් එකෙන්..... :P

    zyrq1q1.png
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D බලමු බලමු...... :)

    :yes: ඊලග මිෂන් එක; 900 X 20 ටයර් හතරක් විතර පටවන් එන්න සේදවත්තේ ලේලන්ඩ් එකෙන්..... :P
    ඒ වාහන නඩත්තු කරන්න සතේ සතේ එකතු කරලා ෆිනෑන්ස් ගෙවන උඹේ එක කඩා ගන්න එක ගැන තමා දුක :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තරහක් නෑ. අපිට මොනවා කියුවත් කමක් නෑ, ඒ වුනාට ගෙවල්වල ඉන්න අහින්සක උන්ට මොකවත් කියනකොට ඉවසන්න බෑ.:yes:
    Sahathika aththa...:)
    අනී අපි එනකොට ආච්චි ගිහිල්ල........ බයටද මන්දා...... :P

    Apo ow ow...:frown::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ වාහන නඩත්තු කරන්න සතේ සතේ එකතු කරලා ෆිනෑන්ස් ගෙවන උඹේ එක කඩා ගන්න එක ගැන තමා දුක :dull:

    :dull: කමක් නෑ කමක් නෑ..... :) හෙට යමුද කිරිල්ලවල.....?? අර වැඩේට.... වැස්ස පටන් ගන්නනේ යන්නේ.... :baffled:
     
    Status
    Not open for further replies.