night duty...
මොකද අද උදේම නැගිටලා, නින්ද යන්නේ නැද්ද....![]()
kohomath ninda yanne na ban wediya..adath weda ban..9 ta withara yanawa

night duty...
මොකද අද උදේම නැගිටලා, නින්ද යන්නේ නැද්ද....![]()

ඉරිදත් වැඩද, හොඳයි හොඳයි.......kohomath ninda yanne na ban wediya..adath weda ban..9 ta withara yanawa![]()

අනේ මගේ කටට එන ඒවා කියන්න බෑ මෙතන.![]()
උක්කුන් නොබීපු එකෙක් ඈවිල්ලා......
එදා ගම්පහ සීන් එක කියනවා හරිය....... 
නැකැත් රාල;17188250 said:මම දැක්ක ... බුකියේ තියෙන්නෙම ගැරෑජ් ෆොටෝස්..![]()
බැරිද නැකැත් මාමේ වෙලාව පොඩ්ඩක් බලලා දෙන්න.... මේ දවස් ටිකේම ගැරේජ් වල ලගිනවා ඈරෙන්න වෙන වැඩක් නෑ....... 
බැරිද නැකැත් මාමේ වෙලාව පොඩ්ඩක් බලලා දෙන්න.... මේ දවස් ටිකේම ගැරේජ් වල ලගිනවා ඈරෙන්න වෙන වැඩක් නෑ.......
![]()



anna badaa ta sasara kalakirilauta ohoma nam mata kohoma wenna onada wahana nisa
parana wahana ohoma thamai ne
එපා වෙලා ඕයි ඉන්නේ.... දැන් යන්න ඕනා තත්වේ බලන් එන්න.... කිලෝමීටර් 20ක් විතර ඩොටේ යන්නත් එපායේ ඉතින්...... 
![]()
ඇතුල සෑහෙන්න දිරලා කියලා කිව්වෙ. වහලා විකුණලා. බඩා මාමා ඇදලා
ලිදේ නං වැටෙන්න දෙයක් නෑ ඒ කියපු විදිහට මූ වාහනේ හදා ගත්තොත්![]()
අනික හොද වෙලාවට මම නෙවේ.. බඩා කෙලින්ම IDG ලාගෙ ගෙදර ගියෙ. ඌයි එයයි බලාගත්තදෙං![]()
උඹේ රෙකමන්ඩේෂන් පිට ගිහින් දැම්මේ..... දැන් හැමදාම උදේට ගිහින් වැඩේ හරියට වෙනවද බලලා; මට රිපෝට් කරපන්....... 
බාප්පා ඔය ගාන කියලා තියෙන්නෙ හරියට හදලා දෙන්න. ඒත් ඉතිං මූට මේ වෙලාවෙ එහෙම බෑ කියනවා නං මොකක් හරි ගොඩ පෙරකදෝරු කමක් කරලා එවයි
මං නං කිව්වා ගලෝපු වෙලේ හරියට සේරම හදා ගං කියලා
මොකද ආයෙ ආයෙ හදන්න බෑ නතෙ
අනේ මන්දා බං අපිට නං ඔහොම වාහන විකුණන්න බෑ නෙ කාටවත්.![]()
ගිය පාර බස් එක දුන්නෙත් ලක්ස 4ක් විතර වියදං කරලා සේරම හදලා.![]()
කමක් නෑ 15000ක් නේ කිව්වේ..... ඔන්න ඔහේ හොදටම හදලා දෙන්නේ නැතෑ.......
නැත්නම් අටෝලා ආයෙත් ලෙඩේ ආවොත් වාතයක් වෙනවා..... අනික; දෙන දවසකට; ගන්න එකා; අපේ දෙමාපියෝ මතක් නොකරන විදිහට දෙන්න ඕනා.....
අපිට එහෙම මිනිස්සු අන්දලා වාහනයක් විකුණන්න බැරි උනාට..... එහෙම කරන්න පුලුවන් උන් ඕනා තරම් ඉන්නවා......
කතා කරලා වැඩක් නෑ ඒ ගැන....... 

අපේ තාත්තත් කියන්නෙක ඒක තමා. ගත්ත එකා ගැරෙජ් ගානෙ හූල්ලද්දි අපි කොහොමද කාලා බීලා ඉන්නෙ කියනවා.
ගිය පාර බසයට ඇන්ජින්,ගියර්බොක්ස්,ඉස්සරහා බාර්,ඩිපරන්සල්,ඩිපරන්සල් පොලු.. සේරම තිබ්බා.
ඊට පස්සෙ වික්කා![]()
දැන් ඔය අරූ යස අගේට ඉන්නේ බං..... මට උගේ සියලු දෙනාම මතක් වෙනවා ගැරේජ් වල ඉන්නකොට.......
ගල් මූසලයා..... මම දහ අතේ ඈහුවා..... මම වතුර බාල්දි ගහලා බලන්න යන්නේ නෑ...... විශ්වාසෙට ගන්නේ.... තෙමෙන්නේ එහෙම නෑ නේද කියලා...... මූ දහ අතේ දිව් රලා කිව්වා..... මෙච්චර කාලෙකට කිසි වැස්සකට වතුර බින්දුවක් ඈතුලට ඈවිත් නෑ කියලා..... උගේ !@&#*@*@(*$)(@$_@&#($ 

ඇරියස් එක දාලද ඌ. ඉක්මනින් mt6 එකක් සයින් කරගනින්.දැන් ඔය අරූ යස අගේට ඉන්නේ බං..... මට උගේ සියලු දෙනාම මතක් වෙනවා ගැරේජ් වල ඉන්නකොට.......
ගල් මූසලයා..... මම දහ අතේ ඈහුවා..... මම වතුර බාල්දි ගහලා බලන්න යන්නේ නෑ...... විශ්වාසෙට ගන්නේ.... තෙමෙන්නේ එහෙම නෑ නේද කියලා...... මූ දහ අතේ දිව් රලා කිව්වා..... මෙච්චර කාලෙකට කිසි වැස්සකට වතුර බින්දුවක් ඈතුලට ඈවිත් නෑ කියලා..... උගේ !@&#*@*@(*$)(@$_@&#($
![]()
අසමජ්ජාති වැඩේ කරාට ඕකට හරි යයිද බං.......!!![]()
![]()
![]()

nodakin apathaya udema aawa mehe meke ammapa muu nam 
උඹේ රෙකමන්ඩේෂන් පිට ගිහින් දැම්මේ..... දැන් හැමදාම උදේට ගිහින් වැඩේ හරියට වෙනවද බලලා; මට රිපෝට් කරපන්.......
![]()

sankapalata badu packet wenawa wage 
කියුවම නාහන ගුරු ඉහලගියත් එකයි පහල ගියත් එකයි.lajja nathi kama fb15 ekata wada loku weema saha KE70 ekata wada podi weemanodakin apathaya udema aawa mehe meke ammapa muu nam
![]()





ඇරියස් එක දාලද ඌ. ඉක්මනින් mt6 එකක් සයින් කරගනින්.![]()
ඊයෙත් කතා කරලා ඈමතුවා...... 4000/= ගානක් තියෙන්නේ.... මම ඕකට ඌට වද දෙන්නේ නෑ.... මූ කිව්ව විදිහටම වාහනේ තිබ්බා නම්..... එහෙම නැති නිසා වද දීලා ඕක ගන්න ඕනා..... මොකටද බං නිකන් තවත්......
ඔව් ඒක සයින් කරගන්න ඕනා.... නැත්නම් මෙහෙම හදලා හදලා.... ඕකා විශ්වාස නෑ...... 
කියුවම නාහන ගුරු ඉහලගියත් එකයි පහල ගියත් එකයි.
දැකල පුරුදු පාරක්.....
(අයියේ පොටෝ එක පොඩි වැඩියි. තව චුට්ටක් ලොකුවට දානවද්)![]()
yako labbita bane muuwa mewwa kiyala hadaganna


lajja nathi kama fb15 ekata wada loku weema saha KE70 ekata wada podi weemanodakin apathaya udema aawa mehe meke ammapa muu nam
![]()

කවුද බං මේ.....?? දැකලා පුරුදු කාර් එකකුත් තියෙනවා...... 

කවුද බං මේ.....?? දැකලා පුරුදු කාර් එකකුත් තියෙනවා......
![]()

pakkaliya muta lajjath naa labbita lajjath naa ay yako muwa thiyan inne gedara driver wadetada redda ?yako labbita bane muuwa mewwa kiyala hadaganna
![]()
ay wal koto thota loku pinthura awl da ?![]()
මොනවා කරන්නද බං...... බෑ කියන්න බැරි කමට ගියා......
අනික නිකන්ම තිබිලා දිරන්න තියෙන කාර් එක පොඩ්ඩක් එලියට ගන්නත් එපායේ.... තෙල් වැඩ කරන්නවත්.......
