EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: එපා වෙලා බං ඉන්නේ..... ගෙදරට ඈවිත් වැඩ කරන ඉලෙක්ට්‍රික් බාස් කෙනෙක් හොයා ගන්න එකනේ අමාරු.... මොකක් හරි පොඩි සීන් එකක් ඈත්තේ...... වෙලාවක් නෑ.... නැත්නම් මම ම මස් කරනවා ඕක...... :baffled:

    dan moko karanne ? sankapalaya danna ekaa gedarata enna baa kiwwada ? :baffled: mama heta ennada ? :rolleyes: van eka aran ennam ehema unoth adimu car eka garage ekakata :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ado win 8.1 ekata sinhalen type karanna daganna ona mokadda ? issara kosa kiyapu eka mathaka nane
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: එපා වෙලා බං ඉන්නේ..... ගෙදරට ඈවිත් වැඩ කරන ඉලෙක්ට්‍රික් බාස් කෙනෙක් හොයා ගන්න එකනේ අමාරු.... මොකක් හරි පොඩි සීන් එකක් ඈත්තේ...... වෙලාවක් නෑ.... නැත්නම් මම ම මස් කරනවා ඕක...... :baffled:

    ඔන්න ඕක ගලෝල බලන්න බාස් කෙනෙක් නැත්නම්.. ඊට කලින් බලන්න ෆියුස් බොක්ස් එක. පැත්තක ඉඳල චෙක් කරන්න පිලිවෙලට. මෝටරේ වදිනවද? ප්ලග් වයර් එකක් පන්නල බලන්න ස්පාර්ක් වෙනවද කියල.

    ඔය රිලේ අනම් මනම් එන බොක්ස් එක බැලු ඔක්කොටම කලින්..:angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න ඕක ගලෝල බලන්න බාස් කෙනෙක් නැත්නම්.. ඊට කලින් බලන්න ෆියුස් බොක්ස් එක. පැත්තක ඉඳල චෙක් කරන්න පිලිවෙලට. මෝටරේ වදිනවද? ප්ලග් වයර් එකක් පන්නල බලන්න ස්පාර්ක් වෙනවද කියල.

    ඔය රිලේ අනම් මනම් එන බොක්ස් එක බැලු ඔක්කොටම කලින්..:angry:

    motare wadinawa kiyanne..:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ado win 8.1 ekata sinhalen type karanna daganna ona mokadda ? issara kosa kiyapu eka mathaka nane

    :oo: qsfox තමා මම නම් ෆයර්ෆොක්ස් වලට දාගෙන ඉන්නේ.... කොසා කිව්වා නම් ඉතින් අනිවා ගූගල් ඉන්පුට් වගේ කතාවක් වෙන්න ඈති.... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: qsfox තමා මම නම් ෆයර්ෆොක්ස් වලට දාගෙන ඉන්නේ.... කොසා කිව්වා නම් ඉතින් අනිවා ගූගල් ඉන්පුට් වගේ කතාවක් වෙන්න ඈති.... :yes:

    mama FF use karanne natho :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    dan moko karanne ? sankapalaya danna ekaa gedarata enna baa kiwwada ? :baffled: mama heta ennada ? :rolleyes: van eka aran ennam ehema unoth adimu car eka garage ekakata :yes:

    :dull: දන්නවනේ ඉතින් බාස් ලගේ ගණන්...... ඌට හෙට දාගත්ත වැඩක් තියෙනවලු..... ඒත් උදේ 6ට විතර කෝල් එකක් දෙන්නලු බලන්න..... :rofl:

    ගෙවල් ලගම ඉලෙක්ට්‍රික් බුවෙක් ඉන්නවා..... උගේ වැඩේ තියෙන්නේ; බිම් කුලිත් එක්ක අල්ලලා තමා ගණන් කියන්නේ..... අනික ඌ හදන්න යන්නේ..... කෙරෝලක ඉදන් අළුතෙන්ම ගහන්න වගේ ටෝක් වලට තමා....... :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: මේක අස්සේ රිංගලා තමා බං පොඩ්ඩක් හිනා වෙලා ඉන්න සෙට් වෙන්නේ..... නැත්නම් ඔලුව අවුල් වෙනවා...... :dull:

    දැන් තොට මොකද්ද කෙරෙන්න ඕන කියපන් :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න ඕක ගලෝල බලන්න බාස් කෙනෙක් නැත්නම්.. ඊට කලින් බලන්න ෆියුස් බොක්ස් එක. පැත්තක ඉඳල චෙක් කරන්න පිලිවෙලට. මෝටරේ වදිනවද? ප්ලග් වයර් එකක් පන්නල බලන්න ස්පාර්ක් වෙනවද කියල.

    ඔය රිලේ අනම් මනම් එන බොක්ස් එක බැලු ඔක්කොටම කලින්..:angry:

    :oo::oo: ෆියුස් බොක්ස් දෙකක් සෙට් උනා.... තවත් කොහේ හරි අස්සක තියෙනවද දන්නේ නෑ.... මම හිතන්නේ; සිග්නල් / වයිපර් / ඩෑෂ් බෝඩ් ලයිට් වැඩ නෑ නේ එකක්වත්..... හෙඩ් ලයිට් / හැසාර්ඩ් / පාකින් වැඩ...... මම හිතන්නේ මොකක් හරි ක්ලිප් එකක් බුරුල් වෙලා වෙන්න ඕනා...... :baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo::oo: ෆියුස් බොක්ස් දෙකක් සෙට් උනා.... තවත් කොහේ හරි අස්සක තියෙනවද දන්නේ නෑ.... මම හිතන්නේ; සිග්නල් / වයිපර් / ඩෑෂ් බෝඩ් ලයිට් වැඩ නෑ නේ එකක්වත්..... හෙඩ් ලයිට් / හැසාර්ඩ් / පාකින් වැඩ...... මම හිතන්නේ මොකක් හරි ක්ලිප් එකක් බුරුල් වෙලා වෙන්න ඕනා...... :baffled::baffled:

    යතුරු ස්විච් එකේ වයර් හනස්ස දිගේ යන්න...

    එතනින් වෙන්න ඕනේ ගොඩක් වෙලාවට ඔය කෙලිය.. පාකින් එහෙම වැඩ නෑ නේ.. ස්ටියරින් පොල්ලේ කවරෙ ගලෝල බැලූ..

    පොඩ්ඩක් බලන්න හොයාගන්න පුලුවන් වෙයි වගේ.. යතුර ඔන් කලාට සප්ලයි ඔන් වෙන්නෙ නැතුව තියෙන්නේ.. වයරින් ජිල්මාර්ට් ගහල නැත්නම් බොක්ස් දෙකක් තම මං දන්න ටරමින් තියෙන්නෙ.

    මේ ඕක CDIද එන්ජිම? නැත්නම් ඩිස්ට්‍රිබියුටර් එකක්ද තියෙන්නේ..:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: ෆියුස් බොක්ස් දෙකක් සෙට් උනා.... තවත් කොහේ හරි අස්සක තියෙනවද දන්නේ නෑ.... මම හිතන්නේ; සිග්නල් / වයිපර් / ඩෑෂ් බෝඩ් ලයිට් වැඩ නෑ නේ එකක්වත්..... හෙඩ් ලයිට් / හැසාර්ඩ් / පාකින් වැඩ...... මම හිතන්නේ මොකක් හරි ක්ලිප් එකක් බුරුල් වෙලා වෙන්න ඕනා...... :baffled::baffled:

    තාම ෆියුස් එක ගිහිල්ලා නැද්ද :baffled::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් තොට මොකද්ද කෙරෙන්න ඕන කියපන් :yes:

    :dull: මොනවා කියලා කෙරෙන්නද බං.... හෙට උදේට තමා බලන්න ඕනා මොකද කරන්නේ කියලා..... තව කොහේ හරි ෆියුස් බොක්ස් එකක් හරි අටමගලක් තියෙනවද දන්නේ නෑ..... :dull: මට හිතෙන්නේ නම් කොහේ හරි වයර් ගොඩක කනෙක්ටර් එකක් ගැලවිලා ඈති..... :baffled:
     
    Status
    Not open for further replies.