එපා වෙලා බං ඉන්නේ..... ගෙදරට ඈවිත් වැඩ කරන ඉලෙක්ට්‍රික් බාස් කෙනෙක් හොයා ගන්න එකනේ අමාරු.... මොකක් හරි පොඩි සීන් එකක් ඈත්තේ...... වෙලාවක් නෑ.... නැත්නම් මම ම මස් කරනවා ඕක......
![]()
dan moko karanne ? sankapalaya danna ekaa gedarata enna baa kiwwada ?
mama heta ennada ?
van eka aran ennam ehema unoth adimu car eka garage ekakata 
එපා වෙලා බං ඉන්නේ..... ගෙදරට ඈවිත් වැඩ කරන ඉලෙක්ට්‍රික් බාස් කෙනෙක් හොයා ගන්න එකනේ අමාරු.... මොකක් හරි පොඩි සීන් එකක් ඈත්තේ...... වෙලාවක් නෑ.... නැත්නම් මම ම මස් කරනවා ඕක...... 

qsfox තමා මම නම් ෆයර්ෆොක්ස් වලට දාගෙන ඉන්නේ.... කොසා කිව්වා නම් ඉතින් අනිවා ගූගල් ඉන්පුට් වගේ කතාවක් වෙන්න ඈති....