EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න ඔහේ වර එහෙනම්...........6.30ට වරෙං......

    :cool: එලකිරි..... මටත් එපා වෙලා මේ ඉන්නේ..... :dull: දැනුත් මාළඹේ ඈවිත් ගියේ නෙට්වර්ක් කේස් එකකට...... :yes:

    මාමේ; කොරල් ඩ්‍රෝ එහෙම තිබේද.....?? මට කොපියක් ඕනා.....!! :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිදෙයි-මරු කියවයි-වන ගත වෙයි!!!:baffled::baffled::rofl:
    දැන් නම් රිදෙන්න ම වැදිලා.........
    හොදට ම රිදිලා......
    කොක් කට ඇරගෙන කියවන්නේ දැං බය කරන්න හිතාගෙන.....
    අපරාදේ වයින් ෂොට් එක...!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :cool: එලකිරි..... මටත් එපා වෙලා මේ ඉන්නේ..... :dull: දැනුත් මාළඹේ ඈවිත් ගියේ නෙට්වර්ක් කේස් එකකට...... :yes:

    මාමේ; කොරල් ඩ්‍රෝ එහෙම තිබේද.....?? මට කොපියක් ඕනා.....!! :yes:
    කොරල් තිබේ........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපි වගේ බේබද්දෝ නම් අපහු යයි බෝතලේට රහ වැටිලා :angry: නොදකින් තොපි වගේ උන් :frown: ... නොබී මනුස්සයෙක් වගේ ඉන්න බලහන් ... (රිදෙයි මේකට සමහරුන්ට ) :P:rofl:

    :lol: දුකට කියන කතා....... :rofl: :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලබ්බක් කියනවා තෝ ...යකෝ ස්ලිට් එක ලඟට ගිය එකාට මාලබේ කජ්ජක් ද ? අනික මම ගෙදර ගියෙත් ඔය කියන තැන ඉස්සරහ පාරෙන්...පෙරේත කමක් තිබ්බ නම් ලගින්න තිබ්බා .. ඕවයින් මිදිලා නිසා තමා බොල ආවේ .. මගේ බල්ලගේ පැටවුන්ටත් එපා ඔය දහ ජරාව :angry: මට දුක අර පුක ගැන :dull: ඌත් නරක වෙයි ඔතන ඉඳල :rofl: (රිදෙයි) මායි ඌයි අද විශේෂ අදහස් හුවමාරුවක් කරා යම් දෙයක් ගැන :P (සතරකන් මන්ත්‍රණයක් ) (රිදෙයි) :P:rofl:
    onna ooka nam mokakda kiyala theruna...:yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔව් බං...
    පිනට හම්බ වෙන්නත් පින් කරල තියෙන්න එපායැ.....
    නැත්තං වනු ගාල වනු ගාල හොයන තුට්ටු දෙකෙන් නේ සමහරු පාටි දාන්නේ........
    අපිට ඉතිං පිනට හම්බ වෙනවා. අපි ඒ පින් අදාල අයට අනුමෝදන් කරල බෙදා ගෙන බොනවා.......සමහරු වගේ අපි අර බැහැපු *යි වගේ සොසේජ් එක්ක තනියම ගසන්නේ නෑනේ..........
    රිදෙයි-මරු කියවයි-වන ගත වෙයි!!!:baffled::baffled::rofl:
    :P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: හිටු කිව්වා ඈහුවේ නෑ නේ..... :angry:

    තොට ලැජ්ජ නැද්ද පිං ෂොට් ගසන්න ඉන්න ? :frown: යකෝ බොන්න ඕන නම් සල්ලි දීලා බොනවා එක එකා ළඟ නවෙන්නේ නැතුව :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    attachment.php
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකම බෝතල් ටිකක් තියාගෙන අපේ කටවල් වහන්න හදනවා බෝතල් නොදැකපු උන්ට ඔව්වා මැජික් :P... :lol: මම නම් අහු වෙයි ඔව්වට
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: තොපි දෙන්නා මෙතන පොඩි උන් වගේ මරා ගන්නේ නැතුව ඉන්නවද නැද්ද......?? :rolleyes: :angry:

    කොසා කිව්ව එක හරි..... උඹලා නම් හදන්න බෑ.... පොඩි උන් වගේ මරා ගන්නවා හේතුවක් නැතුව........ :dull:

    මම වනගත වෙනවා...... :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: තොපි දෙන්නා මෙතන පොඩි උන් වගේ මරා ගන්නේ නැතුව ඉන්නවද නැද්ද......?? :rolleyes: :angry:

    කොසා කිව්ව එක හරි..... උඹලා නම් හදන්න බෑ.... පොඩි උන් වගේ මරා ගන්නවා හේතුවක් නැතුව........ :dull:

    මම වනගත වෙනවා...... :angry:
    වයින් එක ගහල ම වනගත වෙමු.....
    මමත් වන ගත වෙනවා.........:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.