ඒක නම් හොඳයි (රිදෙයි දැන්)
කාටද රිදුනේ........ කවුරුද ගැහුවේ....... //
ඒක නම් හොඳයි (රිදෙයි දැන්)
කවුද බොලේ ඒ.......?![]()
බැලින්නම් මුන් ටිකට සීගිරි කාශ්‍යප ආවේස වෙලා කෙල්ලෙන්ගේ නම් ලියල අයි ලව් යූ දාල 
නෑ බන් අන්තිම දවසේ ක්ලාස් එකක් ළඟ නවත්තල තිබ්බ..අපි ගිහින් එනකොට වෑන් එක වටේ වටවෙලා කොල්ලෝ ...මම හිතුවේ මුන් අපි නැති වෙලේ බඩු හොල්සේල් ගන්නවා කියලබැලින්නම් මුන් ටිකට සීගිරි කාශ්‍යප ආවේස වෙලා කෙල්ලෙන්ගේ නම් ලියල අයි ලව් යූ දාල
![]()

ඒකිට දුක හිතිලාලු මූ කනේ පාර කාපු හැටි දැකලා..... 

ස්පෙලින් මිස්ටේක් එකක්......
AL කරන කාලේ හිටපු එකෙක්ව මතක් උනා කියලයි කිව්වේ..... හැම ඉලව්වේම මූ කෙල්ලගේ නමයි + මුගේ නමයි ලියනවා...... දවසක් බස් සිට් එකක ලියලා එහා පැත්තේ හිටිය අංකල් කෙනෙක්ගෙන් කන පුරෝලා පාරක් හම්බුනා ඌට ට්‍රයි කරපු කෙල්ල ඉස්සරහම.......
අන්තිමට බලද්දී අර කනේ පාර දීපු අංකල් මුගේ ඉටු දෙවියෝ වෙලා..... ඊළඟ සතිය වෙද්දී මෙන්න මූ ට්‍රයි කරපු එක මූට කැමැත්තත් දීලා.......ඒකිට දුක හිතිලාලු මූ කනේ පාර කාපු හැටි දැකලා.....
![]()

යුරාජ් මහතාණනි කිව්ව ගමන් උඹ බිල් ගේට්ස් ඩිස්ක්ලේමර් එක දුන්න ඒවයෙත් සොෆ්ට්වෙයාර් හදනවනේ ඉතින් (රිදෙයි) .. යකෝ තොගෙන් බඩු අරගෙන සොෆ්ට්වෙයාර් තියා හාර්ඩ්වෙයාර් වොරන්ටිවත් දෙන්නේ නෑනේ අපිට ..![]()
ද.නෑ.දැ.නෑ. 
කව්ද කිඹුලා කියන්නේ ?![]()
අම්මප කවුද ඕයි??
මටත් මතක නෑනේ.....![]()

ස්පෙලින් මිස්ටේක් එකක්......
AL කරන කාලේ හිටපු එකෙක්ව මතක් උනා කියලයි කිව්වේ..... හැම ඉලව්වේම මූ කෙල්ලගේ නමයි + මුගේ නමයි ලියනවා...... දවසක් බස් සිට් එකක ලියලා එහා පැත්තේ හිටිය අංකල් කෙනෙක්ගෙන් කන පුරෝලා පාරක් හම්බුනා ඌට ට්‍රයි කරපු කෙල්ල ඉස්සරහම.......
අන්තිමට බලද්දී අර කනේ පාර දීපු අංකල් මුගේ ඉටු දෙවියෝ වෙලා..... ඊළඟ සතිය වෙද්දී මෙන්න මූ ට්‍රයි කරපු එක මූට කැමැත්තත් දීලා.......ඒකිට දුක හිතිලාලු මූ කනේ පාර කාපු හැටි දැකලා.....
![]()

etakota **** bothale kadanna inne umbai maai witarada?අංකල් නම් ගියා ගෙදර......![]()

amaruwe wetenna yanawa kiyala dekka pahu giya dohaka tiyanawa.....Aaaa...kimbula ayye.....![]()

etakota **** bothale kadanna inne umbai maai witarada?
![]()
ඔව් ඉතින් මම විතරයි..... දුකට බෝතලේම ගසලා දාමු එහෙනම්.... 