EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නොදකින් කසිප්පුවා තෝ අපිව බිල්ලට දෙන්නද යකොව් හැදුවේ :angry:

    ev0y81.png

    යකෝ කිඹුලෙක් වෙලත් පීනගන්න බැරිද?:angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක නෙවෙයි....:frown::frown:
    ඒකෙ ඉන්නෙ හොද හැදිච්ච ගෑනු දැරිවියො......

    අපි නොදන්න දේවියෝ...අනේ මගෙ කට.:angry:..ඒ වගේද දකුණු ආසියාවේ තියෙන විශාලතම බෞද්ධ කාන්තා විද්‍යාලය කිව්වම?එකට යන්න පින තියෙන්න ඕනේ හරිද?:love::love::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලංකාවේ ලොකුම කාන්තා බෞද්ධ විද්‍යාලයට දාන්න අප්පා... ට්‍රයි කරල දාගත්තොත් ගොඩ තමා ඉතින්... :D

    පිස්සුද මට ඉන්නේ පුත්තු දෙන්නෙක් ... මම ගිය ඉස්කෝලෙට දාගන්න බැරි උනා විශාකා ගෑනි නිසා :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තෝ අපිව බිලි දෙන්න ද හදන්නේ වල් අවලං කසිප්පුවා!!!:angry::angry::angry:

    කව්ද බොල කිව්වෙ ඔතනට නාන්න යමු කියලා.. අපිත් ගෙවල් වලට හොරෙන් ඕකෙ පැන්නේ...

    NmUTK8M.png
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි නොදන්න දේවියෝ...අනේ මගෙ කට.:angry:..ඒ වගේද දකුණු ආසියාවේ තියෙන විශාලතම බෞද්ධ කාන්තා විද්‍යාලය කිව්වම?එකට යන්න පින තියෙන්න ඕනේ හරිද?:love::love::love:
    මම කියන්නං දෙයක්. ඔය බෞද්ධ බාලිකාවෙ කෙල්ලෙක් ගැන. මගේ යාළුවෙක් ඉන්නවා. මගේ කැම්පස් රූමා. ඌ 5ට වෙනකං අපේ ඉස්කෝලෙ, පස්සෙ ශිෂයත්වෙන් රෝයල් ගියා. (මේ කියන එකාව අපේ යුරා දන්නවා)කැම්පස් අවුට් වෙච්ච කාලෙම, (ඌ මට වඩා අවුරුද්දක් ජූනියර්) උගේ රෝයල් සෙටාර් එක එක්ක බේස් කියන ක්ලබ් එකට සෙට් වුණා. ඔය සෙට් එකේ ඉන්නව ඔය අතිවිශිෂ්ඨ බෞද්ධ බාලිකාවෙ කෙල්ලෙක්. පිටරටක වෛද්‍ය උපාධිය හදාරපු. මොකක් හරි කතාවකින් මගේ යාළුවගේ යාළුවෙක්, ඌත් මෙහේ මෙඩ්ඩෙක්, කිව්ව අර කෙල්ලට අනේ පලයන් යන්න උඹේ පැන්ටිය ගැලෙව්වෙත් මම ෆුල් බිල් එක සෙට්ල් කරනව කියලා. අර කෙල්ල කෙලින් ම ෂෝට් ස්කර්ට් එක උස්සලා ප්‍රසිද්ධියේ පෑන්ටි එක ගලවල උස්සල පෙන්නුවා.
    ඔන්න බෞද්ධ බාලිකාවේ තරම............:dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි නොදන්න දේවියෝ...අනේ මගෙ කට.:angry:..ඒ වගේද දකුණු ආසියාවේ තියෙන විශාලතම බෞද්ධ කාන්තා විද්‍යාලය කිව්වම?එකට යන්න පින තියෙන්න ඕනේ හරිද?:love::love::love:

    BLC ද ඔයා ? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තොට අන්දකයිප්පු කැවිල ද යකෝ.....
    ඌ කොහෙද කිඹුලා????:angry::angry::angry::angry::angry:

    අම්ම ගහයි පෝස්ට් එක පැටලිලා..:baffled:

    නෙට් ලිමිට් පැනලා ඕයි පට්ට ස්ලෝ...:dull:

    දැන් අනිත් උන් ටික අවලම් කතා හදන්න එපා..:angry::angry::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කියන්නං දෙයක්. ඔය බෞද්ධ බාලිකාවෙ කෙල්ලෙක් ගැන. මගේ යාළුවෙක් ඉන්නවා. මගේ කැම්පස් රූමා. ඌ 5ට වෙනකං අපේ ඉස්කෝලෙ, පස්සෙ ශිෂයත්වෙන් රෝයල් ගියා. (මේ කියන එකාව අපේ යුරා දන්නවා)කැම්පස් අවුට් වෙච්ච කාලෙම, (ඌ මට වඩා අවුරුද්දක් ජූනියර්) උගේ රෝයල් සෙටාර් එක එක්ක බේස් කියන ක්ලබ් එකට සෙට් වුණා. ඔය සෙට් එකේ ඉන්නව ඔය අතිවිශිෂ්ඨ බෞද්ධ බාලිකාවෙ කෙල්ලෙක්. පිටරටක වෛද්‍ය උපාධිය හදාරපු. මොකක් හරි කතාවකින් මගේ යාළුවගේ යාළුවෙක්, ඌත් මෙහේ මෙඩ්ඩෙක්, කිව්ව අර කෙල්ලට අනේ පලයන් යන්න උඹේ පැන්ටිය ගැලෙව්වෙත් මම ෆුල් බිල් එක සෙට්ල් කරනව කියලා. අර කෙල්ල කෙලින් ම ෂෝට් ස්කර්ට් එක උස්සලා ප්‍රසිද්ධියේ පෑන්ටි එක ගලවල උස්සල පෙන්නුවා.
    ඔන්න බෞද්ධ බාලිකාවේ තරම............:dull::dull:

    ඔන්න බොල පට්ට කෙල්ලෝ :love::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්ම ගහයි පෝස්ට් එක පැටලිලා..:baffled:

    නෙට් ලිමිට් පැනලා ඕයි පට්ට ස්ලෝ...:dull:

    දැන් අනිත් උන් ටික අවලම් කතා හදන්න එපා..:angry::angry::frown:

    කසිප්පුවා :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්ම ගහයි පෝස්ට් එක පැටලිලා..:baffled:

    නෙට් ලිමිට් පැනලා ඕයි පට්ට ස්ලෝ...:dull:

    දැන් අනිත් උන් ටික අවලම් කතා හදන්න එපා..:angry::angry::frown:
    ඕල්රෙඩි හදල ඉවරයි.....
    ළිදේ...සොරි අර ගල් කෙමට පැනපිය දැං....:dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වයින් තව ජුන්ඩයි ඉතුරු :dull: ඒකත් බොනවා :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම කියන්නං දෙයක්. ඔය බෞද්ධ බාලිකාවෙ කෙල්ලෙක් ගැන. මගේ යාළුවෙක් ඉන්නවා. මගේ කැම්පස් රූමා. ඌ 5ට වෙනකං අපේ ඉස්කෝලෙ, පස්සෙ ශිෂයත්වෙන් රෝයල් ගියා. (මේ කියන එකාව අපේ යුරා දන්නවා)කැම්පස් අවුට් වෙච්ච කාලෙම, (ඌ මට වඩා අවුරුද්දක් ජූනියර්) උගේ රෝයල් සෙටාර් එක එක්ක බේස් කියන ක්ලබ් එකට සෙට් වුණා. ඔය සෙට් එකේ ඉන්නව ඔය අතිවිශිෂ්ඨ බෞද්ධ බාලිකාවෙ කෙල්ලෙක්. පිටරටක වෛද්‍ය උපාධිය හදාරපු. මොකක් හරි කතාවකින් මගේ යාළුවගේ යාළුවෙක්, ඌත් මෙහේ මෙඩ්ඩෙක්, කිව්ව අර කෙල්ලට අනේ පලයන් යන්න උඹේ පැන්ටිය ගැලෙව්වෙත් මම ෆුල් බිල් එක සෙට්ල් කරනව කියලා. අර කෙල්ල කෙලින් ම ෂෝට් ස්කර්ට් එක උස්සලා ප්‍රසිද්ධියේ පෑන්ටි එක ගලවල උස්සල පෙන්නුවා.
    ඔන්න බෞද්ධ බාලිකාවේ තරම............:dull::dull:

    ඉතින් මොකද්ද ඒකෙන් ඔප්පු වෙන්නේ... අභියෝග භාරගැනීමේ හැකියාවනේ...විහිලු හොඳේ..වැරදි දේ කොහොමත් වැරදියි..ඕවා ඉතින් හැදිච්ච පරිසරයේ වැරදි. ඉස්කෝලෙන් හොඳ අධ්‍යාපනයක් දීලා තියෙන නිසා ඩොක්ට කෙනෙක් වුණා... හැදියාව එන්න ඕනේ ලේ වලින්මයි...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කසිප්පුවා :angry:

    ඕල්රෙඩි හදල ඉවරයි.....
    ළිදේ...සොරි අර ගල් කෙමට පැනපිය දැං....:dull::dull:

    කොසු පාරම සෙට් වෙය.:yes:

    x5i4F6B.gif

    අර බඩා ආවම ඉන්න වෙන එකක් නෑ ඕක දැක්කම.:frown:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන් සංකපාලයො මොකක්ද ලෙඩේ කියල තීරණය කලේ..

    දුකයි බන් හොඳටම..:(
    ඩෙංගු උණ බං. මං මල ගෙවල් පැත්තෙ යනවා. අද 12න් පස්සෙ කිව්වා ගේන්නෙ
     
    Status
    Not open for further replies.