EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    gm sajee mami

    අපප්ටබොල....... කොහෙද බං අන්තරස්ධාන වෙලා හිටියේ....... අරෙහේ සමහරු වැලපෙනවා ලතැවෙනවා ශෝක වෙනවා උඹ නැතුව....... අපෙනුත් අහනවා කෝ උඹ කියලා....... අපි කිව්වා ඉතිං දෙයියෝ දනී කියලා.......

    මොකෝ උනේ......?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    රෑට යන යෑමත් එක්ක බැලුවම මේ දවල්ට යන විදිය ඉබි ස්ටයිල් කියලා තේරෙන්නේ නැද්ද මලයෝ......
    Raata thama ithin honda honda sellam thiyenne....;);)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹ Mr. කෂිප්පු එක්ක ගේම ඉල්ලනවමයි දකින්නේ කොයි වෙලේ බැලුවත්....... :P:P
    Pawne podi eka..andatama wela anatha wela inna wele poddak hinassala thiyanna epai kollawa....:D:D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපප්ටබොල....... කොහෙද බං අන්තරස්ධාන වෙලා හිටියේ....... අරෙහේ සමහරු වැලපෙනවා ලතැවෙනවා ශෝක වෙනවා උඹ නැතුව....... අපෙනුත් අහනවා කෝ උඹ කියලා....... අපි කිව්වා ඉතිං දෙයියෝ දනී කියලා.......

    මොකෝ උනේ......?
    Gayya hitiya Sanjee ayye..samaharawita uuwa hoyanna aththe uuma wenna athi..:rolleyes::rolleyes: If u knw wht I mean....:P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපප්ටබොල....... කොහෙද බං අන්තරස්ධාන වෙලා හිටියේ....... අරෙහේ සමහරු වැලපෙනවා ලතැවෙනවා ශෝක වෙනවා උඹ නැතුව....... අපෙනුත් අහනවා කෝ උඹ කියලා....... අපි කිව්වා ඉතිං දෙයියෝ දනී කියලා.......

    මොකෝ උනේ......?
    innawaa suda
    wada wada wda
    welawak mnathi kama thamyi macha:yes:;)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    11.gif
    තෑන්ක්ස් සහෝ
    ;)aniwaa
    :sorry:අරක හොද නැහැ,මේක හොද නැහැ, ඇයි ඒ,ඒක එපා,ඇයි එයා දිහා බැලුවේ?:baffled:
    හිකිස්
    පොඩ්ඩි පහුගිය දවස් ටිකේ අසනීපෙන් බං හිටියේ උණ හැදිලා....... ඔන්න මේ සතියටම අද තමා මොන්ටිසෝරි යැව්වෙත්.........
    හෑ...එහෙමද?
    මේ දවස් වල වැස්සේ තෙම්මන්න හෙම එපා එහෙනම්
    සමා වෙන්ට ඕනේ...... ඔයත් ජොබ් එකක් හොයනවාද......? මොන ෆීල්ඩ් එකේද.......?

    Ow :yes: ehema field ekak na. First job nisa exp gannath ekka monahari podi vacancyak balanne :D
    කරන්නන් වාලේ රස්සා හොයන්න යන්න එපා.ඉගෙන ගන්න ක්‍ෂේත්‍රයට වැදගත් එකක් කරන්න,නැත්තන් කාලය අපරාදේ,ශ්‍රමයත් නිකරුනේ :yes:
    gm sajee mami
    ඔටුපාල.....!!!!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෑ...එහෙමද?
    මේ දවස් වල වැස්සේ තෙම්මන්න හෙම එපා එහෙනම්

    නෑ බං නෑ....... වැස්සේ තියා සිකුරාදායින් පස්සේ නෑව්වේ වත් නෑ බයටම......

    කරන්නන් වාලේ රස්සා හොයන්න යන්න එපා.ඉගෙන ගන්න ක්‍ෂේත්‍රයට වැදගත් එකක් කරන්න,නැත්තන් කාලය අපරාදේ,ශ්‍රමයත් නිකරුනේ :yes:

    පට්ටම පට්ට සහතිකම සහතික ඇත්ත බං....... :yes::yes::yes:
     
    Status
    Not open for further replies.